Vinoda Wenna - විනෝද වෙන්න - JA Milton Perera+Mallika Kahawita-Karunarathna Abeysekara-R Mutthuswamy
Автор: YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
Загружено: 2025-04-23
Просмотров: 2293
විනෝද වෙන්න
විනෝද වෙන්න
මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
හිතේ තියෙන සංතෝෂය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝෂය කාටද ඕනේ...
විනෝද වෙන්න
විනෝද වෙන්න
ඇඟ මහත්වෙන්න
මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
කෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ...
තක්කිට තරිකිට දොමිකිට
වදින රබානේ...
ගැහුවලු ඒ වගෙ පදයක් ගමක පුරාණේ
මිණි කිංකිණි සල සල නටනව ගැහැනු පරාණේ
ගැහැනු ඔහෙල නටනකොටත් ඕනෙ පිරිමි බෙර පදේ
කපුටු කාක් කාක් කියා කපුට කිවුව අද උදේ..
විනෝද වෙන්න
විනෝද වෙන්න
මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ..
විනෝද වෙන්න
විනෝද වෙන්න
ඇඟ මහත්වෙන්න
මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
කෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ..
සංගීතය සන්තාපය මඟ හරවන්නේ
ස.. ග.. ස.. ග.. සරි.. සනි.. ධා.. රාගෙට එන්නේ
මේ ටිකෙන් තමයි ඔයයි මමයි ජීවත් වෙන්නේ..
සිංදු අහල නැටුම් බලල ඉන්න පිරිස මත්වෙලා
සිංදු කියල නැටුම් නටල
දැන් අපි හෙම්බත් වෙලා
විනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නෑනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ..
විනෝද වෙන්න..
විනෝද වෙන්න
ඇඟ මහත්වෙන්න
මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
කෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ....
විනෝද වෙන්න..
විනෝද වෙන්න...
ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : ආර්. මුත්තුස්වාමි
යටගිය දවස (1965)
J.A.Milton Perera and Mallika Kahawita
Lyrics : Karunarathna Abeysekara
Music : R. Muththuswamy
Movie : YATA GIYA DAWASA (1965)
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: