Wadinu Manavi Yali Budu Samida | වඩිනු මැනවි යළි බුදු සමිදා | Kashyapa Dissanayake
Автор: Kashyapa Dissanayake
Загружено: 2021-05-23
Просмотров: 8589
වඩිනු මැනවි යළි බුදු සමිදා
Kashyapa Dissanayake
Music | Duleeka Kodagoda
Melody | Rohana Dharmakeerthi
Lyrics | Kumari Wijeratha
Female Vocalist | Ivanka Peris
Director | Harsha Udakanda
DOP | Janith Gunasekara
Editor / Colorist | Nirupa Lakmal
Assistant Director | Chamath Ipallawatthe
Art Director | Tehan Sumidu
Camera Assistant | Danajaya Lakshitha
Make up | Gayan Mapalagama
Camera Equipment | HU Creations
Cast | Oshadi Himasha / Kashyapa Dissanayake / Deon Rathnayake / Diara Rathnayake Kumari Wijeratha / Rohana Senarathna /Dilanka Wijayathilake / Eloma Alahakoon / /Chanuth Sanhiru /Udaya Nandan / H M Wijerathna / Hirusha Herath/ Navodya Herath
Official Photography | Shantha Mabatuwana
Drone | Sahan Hewavitharana
Special Thanks
Nilanthi Amarasuriya
Amila Perera
Sumith Chathuranga
Chandra Ranasinghe
Dhammika Gunawardhana (Owner – Pickle House)
Nayana Kumara
Lyrics
වඩිනු මැනවි යළි බුදු සමිදා
දුක් ගිනි නිවලා සත සිත පහදා
නිවනට මග හෙළි කළ සමිදා
ඔබ ගුණ කඳ නීති සිහිකර බැතියෙන්
පාද කමල නමදිමු සැමදා
හද තුළ ඇවිලෙන රාග ද්හේශ ගිනි
සුන්කර සිසිලස ගෙන දුන්දා
මනු දන සිත් සතුටින් නැහැවෙනවා
සිසිල් දියේ කිමිදෙන විලසා
කරුණා ගුණයේ උල්පත ඔබමය
දෙසු බණපද ඇසෙනවා නිබදා
මව් පියෝ මෙලොවට මා බිහි කළ මුත්
මෑණි ඔබයි මගේ බුදු සමිදා
පහදා දෙනු මැන ලෝ සත හට නිති
දහම් රසේ ඇති ගුණ සොබනා
පාපමලින් මුදවා මනු දන සිත්
නිවනට හයාමු කළ මැන නිබදා
පාද කමල නමදිමු සැමදා
මෑණි ඔබයි මගේ බුදු සමිදා
වඩිනු මැනවි යළි බුදු සමිදා....
#kashyapasongs #vesak2021
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: