Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Dilo | Andakare Man Lyrics Video | අන්දකාරෙ මං | Lyrics Com Lk | Rap Sinhala | Tik Tok

Автор: Lyrics Com LK

Загружено: 2021-10-15

Просмотров: 3527242

Описание:

Dilo | Andakare Man Lyrics Video | අන්දකාරෙ මං | Lyrics Com Lk | Rap Sinhala

Performed by Dilo
Produced by Dilu Beats
Written by Dilochana Perera
Lyrics Video Edit By ‪@LyricsComLK‬

Lyrics -:

අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා මම හතිදා පමා වෙලාදෝ නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

මෙසේ ගෙවෙයි දැන් ජීවිතේ උදවු කරා මන් කාටත් ඒ කෙසේ හලන්නේ මීවිතේ එපා වෙලා මන් ආතතියෙන් දැන් මට මම විතරයිනෙ හැඟෙන්නේ තාමත් අන්ධකාරේ මන් (අන්ධකාරේ මන්) කාවත් සම්බන්ධ කරගත්තේ නෑ ළඟ හිටි අය වෙනස් වෙද්දී මං කැපුනේ යාලුවෙක්වත් නැත ළඟ රඟපාලා යන්න ගියා ගානට ඔළු අතගාලා බන් (අතගාලා බං)

විසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මන් ප්‍රශ්න තිබ්බත් අඩියට මම පාගා කාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මන් ළඟ හිටි අය ගියා හිත පාරා

මනුස්සකම දැන් තියාගන්න රස්නෙට විසඳුම් ලැබෙයි මේ නිසැකව ප්‍රශ්ණෙට දිනක ඔබද මමද මේ පොළොවට පස් වෙලා යයි ඩො

අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා මම හතිදා පමා වෙලාදෝ නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

එක තැනක අගය අඩුනම් ආයෙම පැමිණ සතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරට කළකිරිනම් අවසානේ නිහඬව විද දරා ගනින් Bro (දරාගනින් Yo) වෙනස් වෙන මිනිස්සු එක පාරක් හිනැස්සුවත් ගණන් ගන්න එපා කවදත් විසයි හොඳ මූණ පෙන්නා කරයි නොහොබිනා දේවල් වැඩි පාරක් ළඟ හිටි යාළුවෝ දැන් කෝ (යාළුවෝ දැන් කෝ)

මලක් අරගෙන යද්දී මන් පාරේ විසටමයි ඇදුනේ තාලෙන් පිට පිට ආවත් ප්‍රශ්න දැන් මටම හද ගාවම ගෙවේ මේ කාලේ එක එකා ආවත් මම විශ්වාස කළා දැන් කාවත් දුන්නා පාවා මාව කාලා ඔළු පාගා තව පිස්සෙක් කලේ මන්

මතක් වෙයි ඒ කාලේ උන සිද්දි ආතතියෙන් මම ඇන්දේ රූප බිත්ති වල මගේ විත්ති බලන්න කවුරුත් එද්දී දොර වැහුවා මම ඩෝ

අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා මම හතිදා පමා වෙලාදෝ නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

℗ 2021 Serandip Records, a division of Serandip Music Group, Pvt Ltd.
© 2021 Serandip Music Publishing Group on behalf of Serandip Music Group, Pvt Ltd. Official Music Video by Dilo performing Andakare Man.

℗ 2021 Serandip Records Pvt Ltd, Licensed by Serandip Music Group (on behalf of Serandip Music Publishing Group) under exclusive license to Dilochana Perera

© (All rights and credits reserved to the respective owners). If there is any copyright issues please don't report the page kindly message me and I will remove the content... ( [email protected] )

#Dilo #AndakareMan #LyricsCom #LyricsComLk #LyricsComLK #aluthsindu
#slmusic #tiktok

Dilo | Andakare Man Lyrics Video | අන්දකාරෙ මං | Lyrics Com Lk | Rap Sinhala | Tik Tok

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Uzi Senadeera - Ape Hadhakam (අපෙ හාදකම්) [Official Music Video]

Uzi Senadeera - Ape Hadhakam (අපෙ හාදකම්) [Official Music Video]

හිතට වදින සුපිරිම රැප් | Top Raps for Sinhalab(vol 03) / TM_ MUSIC

හිතට වදින සුපිරිම රැප් | Top Raps for Sinhalab(vol 03) / TM_ MUSIC

Andakare Man (අන්ධකාරේ මං) Group Song | Dream Star Season 12 | TV Derana

Andakare Man (අන්ධකාරේ මං) Group Song | Dream Star Season 12 | TV Derana

Allan yanna bari athak | 1M | අල්ලන් යන්න බැරි අතක් | sudeera dilshan | free fire music video #music

Allan yanna bari athak | 1M | අල්ලන් යන්න බැරි අතක් | sudeera dilshan | free fire music video #music

SAMIYA – සිංහල Reggae Nonstop | Sinhala Reggae Vibes Nonstop Mix

SAMIYA – සිංහල Reggae Nonstop | Sinhala Reggae Vibes Nonstop Mix

Sudu Pichcha Hada Watunu | සුදු පිච්ච හැඩ වැටුනු | Slowed and Reverb with Lyrics| #DASSAMUSIC

Sudu Pichcha Hada Watunu | සුදු පිච්ච හැඩ වැටුනු | Slowed and Reverb with Lyrics| #DASSAMUSIC

Pipunada Dura Atha (පිපුණාද දුර ඈත) | Nil Patata Pena | Bobby KY Ft  D Rulz Official Lyrics Video

Pipunada Dura Atha (පිපුණාද දුර ඈත) | Nil Patata Pena | Bobby KY Ft D Rulz Official Lyrics Video

Dilo - Andakare Man (Official Music Video)

Dilo - Andakare Man (Official Music Video)

Maa Nubata Pemkale Lyrics Video | මා නුඹට පෙම් කලේ | Dinesh Tharanga | Lyrics Com Lk

Maa Nubata Pemkale Lyrics Video | මා නුඹට පෙම් කලේ | Dinesh Tharanga | Lyrics Com Lk

Sakkarawattam - Uzey C Na | Free Fire version 🇱🇰

Sakkarawattam - Uzey C Na | Free Fire version 🇱🇰

මදුවගේ සුපිරිම රැප් සෙට් එක❤️‍🔥❤️‍🔥@MADUWA

මදුවගේ සුපිරිම රැප් සෙට් එක❤️‍🔥❤️‍🔥@MADUWA

Uzi Senadeera - අපෙ හාදකම් | Ape Hadhakam Lyrics

Uzi Senadeera - අපෙ හාදකම් | Ape Hadhakam Lyrics

Eya Mechchara Hada Ai ( එයා මෙච්චර හැඩ ඇයි ) - Hansa Rathnayake | Official Music Video

Eya Mechchara Hada Ai ( එයා මෙච්චර හැඩ ඇයි ) - Hansa Rathnayake | Official Music Video

Sandamali | Shan Putha (Lyrics Video)

Sandamali | Shan Putha (Lyrics Video)

18 Wannam  ( 18 වන්නම් ) | Yuki Navaratne & Ravi Jay | Official Animation Video by @CHAKRAVISUALS

18 Wannam ( 18 වන්නම් ) | Yuki Navaratne & Ravi Jay | Official Animation Video by @CHAKRAVISUALS

Hits Of Centigradz❤️‍🔥 | Best Of Centigradz At Coke Red | MR GSS

Hits Of Centigradz❤️‍🔥 | Best Of Centigradz At Coke Red | MR GSS

Periyamulla (පෙරියමුල්ල) | Free Fire version | Sinhala Rap

Periyamulla (පෙරියමුල්ල) | Free Fire version | Sinhala Rap

Chamara Ranawaka | reggae new version | malsara | Top Hit

Chamara Ranawaka | reggae new version | malsara | Top Hit

Bambara Nade (ඇගිලි තුඩු තද කර මගෙ නළලේ) - (S l o w e d & R e v e r b)

Bambara Nade (ඇගිලි තුඩු තද කර මගෙ නළලේ) - (S l o w e d & R e v e r b)

Mihiruk S X  Azee Boy Ft. Uzey C Na - Mithya Mayam   [Official Music Video]

Mihiruk S X Azee Boy Ft. Uzey C Na - Mithya Mayam [Official Music Video]

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]