Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අපේ ගුරුතුමා සමග සාකච්ඡාවක් - A conversation with "Our Teacher"

Автор: Tamil - Priyantha Hiththatiyage

Загружено: 2025-11-13

Просмотров: 234

Описание:

“දෙමළ - ප්‍රියන්ත හිත්තැටියගේ“ චැනලයට ඔබව සාදරයෙන්ම පිළිගනිමු. මෙම චැනලය විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ සහ සකසා ඇත්තේ සිංහල සිසුන්ට සහ දෙමළ ඉගෙනීමට උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට උදව්වක් පිණිසයි.
“ අපේ ගුරුතුමා“ යන මැයෙන් ඔබ වෙත ගෙන එන මෙම විශේෂ වීඩියෝව, ප්‍රාථමික අංශයේ ගුරු භවතෙකු ලෙස වසර ගණනාවක් පුරා අති විශාල දරු පිරිසකට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ජය ගැනීමට මග පෙන්වූ ගුරු භවතෙකු පිළිබඳවයි.
ඔහුගේ අසීමිත කැපවීම හා මාර්ගෝපදේශය තුළින් දහස් ගණනක් සිසු සිසුවියන් ශිෂ්‍යත්ව කඩඉම සාර්ථකව පසුකර ගොස් ඇත. දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, දරුවන්ගේ දැනුම, කුශලතා, ආකල්ප හා වටිනාකම් ඔප් නැංවීමෙහිලා ඔහු විසින් දරන ලද උත්සාහය සැබැවින්ම අගය කළ යුත්තකි.
ගුරු සේවයට අමතරව ඔහු පාසලේ හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් ලෙසද ඉමහත් සේවයක් ඉටු කර ඇත.
මෙම වීඩියෝවට අමතරව, "අපේ ගුරුතුමා" යන මාතෘකාව යටතේ දෙමළ භාෂාවෙන් නිර්මාණය කරන ලද කෙටි රචනාවක් ද ඇතුළත් වේ. එම රචනාව මඟින් ගුරු වෘත්තියේ වටිනාකම තවදුරටත් අවධාරණය කරයි.
Welcome to the “Tamil - Priyantha Hiththetiyage” YouTube channel. This channel is specifically designed to help Sinhala students and anyone interested in learning Tamil.
This special video, titled “Our Teacher”, is about a teacher who, as a primary school teacher, has guided a large number of children to pass the Grade 5 Scholarship Examination for many years.
Through his boundless dedication and guidance, thousands of students have successfully passed the scholarship cut-off marks. His efforts in enhancing the knowledge, skills, attitudes and values ​​of children for the future are truly commendable.
In addition to teaching, he has also rendered a great service as a former Deputy Principal of the school.
Moreover, a short essay written in Tamil titled “Our Teacher” is also included. This essay further emphasises the value of the teaching profession.
#learntamil #education #gradefive #educationalvideos #primaryeducation #teachersrilanka #scholarshipexam #ourteacher #tamilessay

අපේ ගුරුතුමා සමග සාකච්ඡාවක් - A conversation with "Our Teacher"

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මගේ තාත්තා ගිය නිවැරදි මාවත - My Father's Right Path

මගේ තාත්තා ගිය නිවැරදි මාවත - My Father's Right Path

WAŻNE! UKRAINA STAWIA ŻĄDANIA POLSCE! TAK OSTRO JESZCZE NIE BYŁO

WAŻNE! UKRAINA STAWIA ŻĄDANIA POLSCE! TAK OSTRO JESZCZE NIE BYŁO

ПРЕЗЕНТАЦІЯ НАШИХ КУРСІВ А2, В1 ТА В2

ПРЕЗЕНТАЦІЯ НАШИХ КУРСІВ А2, В1 ТА В2

ප්‍රාථමික දෙමළ විෂය හා විවිධ දක්ෂතා සතු දරුවෙක් - Primary Tamil & a Talented Boy

ප්‍රාථමික දෙමළ විෂය හා විවිධ දක්ෂතා සතු දරුවෙක් - Primary Tamil & a Talented Boy

අපේ පන්සලේ කවි බණ - Poetic Dharma Sermon in our Temple.

අපේ පන්සලේ කවි බණ - Poetic Dharma Sermon in our Temple.

'' සුනිල් හඳුන්නෙත්ති දැන් ඉල්ලා අස්විය යුතු නැද්ද ? ''  😎🥸🤬මාලිමා ආණ්ඩු සදාචාරය මෙතැනින් හමාරද ?

'' සුනිල් හඳුන්නෙත්ති දැන් ඉල්ලා අස්විය යුතු නැද්ද ? '' 😎🥸🤬මාලිමා ආණ්ඩු සදාචාරය මෙතැනින් හමාරද ?

Rasa ree sundara rathriyak 🎶🎼

Rasa ree sundara rathriyak 🎶🎼

නිවාසත් යටකරගෙන අපට ගංවතුර ඇවිත් - Disastrous Floods Submerged Our Houses

නිවාසත් යටකරගෙන අපට ගංවතුර ඇවිත් - Disastrous Floods Submerged Our Houses

අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ | Rajini

අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ | Rajini

Расслабляющая музыка, исцеляющая от стресса, беспокойства и депрессивных состояний, исцеляет #19

Расслабляющая музыка, исцеляющая от стресса, беспокойства и депрессивных состояний, исцеляет #19

Опасные и бесполезные режимы стирки! Как нас обманывают производители СТИРАЛЬНЫХ МАШИН

Опасные и бесполезные режимы стирки! Как нас обманывают производители СТИРАЛЬНЫХ МАШИН

දෙටුවර අභිමන් 2025 - සන්දනන්ගම බාඳුරාව වැඩිහිටි සමිතිය

දෙටුවර අභිමන් 2025 - සන්දනන්ගම බාඳුරාව වැඩිහිටි සමිතිය

Эти ЗНАНИЯ  Сэкономят Вам Года ЖИЗНИ Татьяна Черниговская

Эти ЗНАНИЯ Сэкономят Вам Года ЖИЗНИ Татьяна Черниговская

9 ශ්‍රේණිය දෙමළ ප්‍රශ්න පත්‍රයක් - Grade 9 Tamil Test Paper Discussion

9 ශ්‍රේණිය දෙමළ ප්‍රශ්න පත්‍රයක් - Grade 9 Tamil Test Paper Discussion

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 404 | 2025-11-26 | Hiru TV

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 404 | 2025-11-26 | Hiru TV

ලෝක ළමා දිනය ගැන දෙමළ වාක්‍ය රචනාවක් - A Tamil essay about the Children's Day

ලෝක ළමා දිනය ගැන දෙමළ වාක්‍ය රචනාවක් - A Tamil essay about the Children's Day

Искусственный интеллект | Короткий разговор | Выпуск 9

Искусственный интеллект | Короткий разговор | Выпуск 9

Bandula Kuruvitaarachchi 1

Bandula Kuruvitaarachchi 1

Как Выучить ЛЮБОЙ Язык Быстро (первые 6 месяцев).

Как Выучить ЛЮБОЙ Язык Быстро (первые 6 месяцев).

САМЕ ТАКИМИ БУДУТЬ НОВІ КОРДОНИ УКРАЇНИ!

САМЕ ТАКИМИ БУДУТЬ НОВІ КОРДОНИ УКРАЇНИ!

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]