මායාවි නාට්‍යයේ බාලි සැබෑ ජිවිතයේ කවුද කියලා දන්නවද Information about Bali or Sakya in Drama Mayavi
Автор: Truth FM News
Загружено: 2025-11-26
Просмотров: 3060
-------------------------
Today, in this video, we will talk about the real life of Bali or Sakya Abhilash in the Mayavi teledrama, a story told to a newspaper.
So everyone knows him by the name Bali. Everyone recognizes him as soon as he says Bali.
Bali, who is very popular these days, recently revealed information to a newspaper about who he is in real life.
So, even though he is Bali in the Mayavi teledrama, his real name is Sakya Abhilash.
Sakya Abhilash is an actor who is becoming popular in Sri Lanka. He has received such great audience love because of the character Bali.
So, he has told the newspaper that Sakya does not have a girlfriend yet.
Watch the video to know the details.
-------------------------
අද අපි මේ විඩියෝ එකෙන් කතාකරමු මායාවි ටෙලි නාට්‍යයේ බාලි නොහොත් ශාක්‍ය අබිලාශ්ගේ සැබෑ ජිවිතය ගැන පුවත්පතකට කියපු කතාවක් ගැන.
ඉතින් මේ ඔහුව හැමෝම දන්නේ බාලි නමින්. බාලි කියලා කියපු ගමන් ඔහුව හැමෝම අදුරගන්නවා.
මේ දිනවල අතිශය ප්‍රේක්ෂක ආදරයක් ලබන බාලි පසුගිය දවසක පුවත්පතකට ඔහුගේ සැබෑ ජිවිතයේ ඔහු කවුද? කියන එක ගැන තොරතුරු හෙලිකරලා තිබේනවා.
ඉතින් මයාවි ටෙලි නාට්‍යට ඔහු බාලිවුණත් ඔහුගේ සැබෑ නම තමයි ශාක්‍ය අභිලාෂ්.
ශාක්‍ය අභිලාෂ් කියන්නේ ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතින නළුවෙක්. ඔහුට බාලි චරිතය නිසා තමයි මේ වගේ ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලැබිලා තිබේන්නේ.
ඉතින් ශාක්‍යට තවමත් පෙම්වතියක් නොමැතිබව ඔහු එම පුවත්පතට පවසලා තිබේනවා.
විඩියෝ එක බලලා විස්තරේ දැනගන්න.
FOLLOW US ON
Youtube Channel Subscribe Now : / @truthfmnews
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: