Mage Neth Oba Soyai | Gayan Perera | Official MV (Music by Darshana Wickramatunga)
Автор: Darshana Wickramatunga
Загружено: 2025-10-18
Просмотров: 1249
මගේ නෙත් ඔබ සොයයි..
මටද හොරා ඔබ සොයයි..
දෙනෝ දාහක්
ගැවසි නගරේ..
මගේ නෙත් ඔබ සොයයි..
උදේ හමුවන සවස වෙන්වුන
සුලලිත රුව ඔබේ..
ඇඳී මතකේ සිතුම් රඟවා
සරයි මගේ සිතේ..
අදත් නැත සඳ හෙටත් නැත සඳ
අමාවක වාගේ..
දවස් ගැන ගැන සිටින මා හට
ඔබ සිහිනයක් වාගේ..
Artist :Gayan Perera
Lyrics : Isuru S Tillakawardana
Music : Darshana Wickramatunga
Audio Tracks Recorded by Gayan Perera
Mixed & Mastered by Sandaru Gamage @ Sage StudioZ
Video : Lashan Sanjeewa
Orchestra :
Lead Guitar : Mahinda Bandara
Bass Guitar : Sangeeth Wickramasinghe
Rythm Guitar :Mahendra Pasquel
Drums : Niresh Perera
Percussions : Nihal Kalubowila / Priyakumudu Medawaththa
Key Boards : Priyantha Gamage / Tharindu Jayathilake
Flute : Janaka Bogoda
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: