Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Lipton's Seat සිට බදුල්ලේ උසම තේ වත්තේ පොඩ්ඩන්ට තෑගී අරගෙන TRAVEL WEEKEND Namunukula | Spring Valley

Автор: Travel Weekend

Загружено: 2023-03-14

Просмотров: 23135

Описание:

#anurapallamulla #travelweekend #nissanpatrol #4wd #visitsrilanka #srilanka #badulla #springvalley #liptonseat #Namunukula
Lipton's Seat සිට බදුල්ලේ උසම තේ වත්තේ පොඩ්ඩන්ට තෑගී අරගෙන TRAVEL WEEKEND

Lipton's Seat -01 වන Episode එක ඹයාලා බැලුවනේ ඉතින් Episode එක අන්න එතන ඉදන් . ලිප්ටන් සීටී වලින් පස්සේ අපි යන්නේ ස්ප්‍රිංවැලි වත්තට ඒ වත්තේ තියෙන දෙමළ විද්‍යාලයේ ඉගනුම ලබන දරුවන්ට පොත්ටිකක් දෙන්න . නායබැද්ද වත්ත හරහා අපි බන්ඩාරවෙලට ආවේ එන්න තියෙන දුර අඩුම මාර්ගයෙන් ඒ පාරත් හරිම සුන්දරයි . එතනින් කුබල්වල හරහා ඇල්ලට ඇවිත් පස්සර පාරේ අපි නමුනුකුලට ලගා වුනා .නමුණුකුලින් තියෙනවා කනවරැල්ල වත්ත හරහා සිප්‍රිංවැලි වත්තට යන්න වතු පාරක් කි.මි.7ක් විතර යන්න ඹ්න වතු බංගලාවට ඕනනම් මේ පාර හරහා බදුල්ලට වුනත් යන්න පුලුවන් සංචාරකයෙක් විදියට යනවානම් ලස්සනම මාර්ගයක් තමයි මේ මාර්ගයත් .'

අපි වත්තේ පුංචි මහත්තයාගේ වතු බංගලාවට ලගා වෙනවිට සවස පහට විතර ඇති . පුංචි මහත්තයා කිවිවට මෙයා මගේ සහෝදරයා කසුම් පල්ලමුල්ල . ඉතින් මේ වතු බංගලාව තියෙන්නේ නමුණුකුල කන්ද පාමුල බංගලාවේ ඉදන් බලපු ගමන් පෙන්නේ නමුණුකුල කන්ද තමයි .අද ටිකක් මීදුම වැඩියි එක පාරම ආපු මීදුම් වලාවක් කදු වැටිය වසා ගත්තේ අපි නමුණුකුල සුන්දරත්වය විද ගන්නවට අකැමැත්තෙන් වගෙයි .'

අප්පු ලහි ලහියේ කෑම ටික සකස් කලේ අපි දවල්ටත් කෑම කාලා හිටියේ නැති නිසයි . උනු උනුවෙම ආපු කෑම රසබොජුන්ක් වුනේ හැමෝම ගොඩක් බඩගින්නේ හිටපු නිසයි . ඇත්තටම මෙහේ කෑම ගන්නවානම් රස්නේ පිටම කෑම කන්න ඕන නැත්නම් ඉක්මනටම සීතල වෙනවා . ස්ප්‍රංවැලි වත්ත කියන්නේ බදුල්ලේ තියෙන උසම තේ වත්ත අපි දැන් ඉන්න මේ බංගලාවත් අඩි 4000 ට වඩා ඉහලින් තමයි පිහිටලා තියෙන්නේ .


උදේ අපි පිටත් වුනේ ස්ප්‍රිංවැලි වත්තේ මේ මලේ දෙමළ විදුහලේ දරුවන්ට පාසල් පොත් ටික ලබා දෙන්න යන්න . 1 -5 වසර දක්වා ඉගනුම ලබන දරුවන් 174 ක් සදහා පොත් සුදානම් කරගෙනයි ආවේ . මේ වැඩේ කරන්න ලොකු වියදමක් ගියා ඒ වියදමමෙන් ලොකු මුදලක් දරුවේ අපේ Travel weekend team එකේ මදුර මල්ලි ඒ වගේම අනිත් අයත් ලොකු සහයක් දුන්නා වැඩේට . පාසලේ දරුවන් වගේම ගුරුවරු දෙමාපියන් අපිව ඉතා උනුසුම් ලෙස පිලිගත්තා . මේ වැඩේට ස්ප්‍රිංවැලි වත්තේ වතු අධිකාරි තුමා වගේම සහකාර වතු අධිකාරි කසුම් මල්ලිත් එකතු වුනා . දරුවන්ට වගේම අපිටත් ගොඩක් සතුටුයි පොත් ටික බෙදලා දුන්නට පස්සේ .'

අපි පාසලට සමුදිලා වත්තේ ඉහල කොටසට සෙන්දු වුනා . ඉහල තියෙනවා සීත කදුර කියලා දොළ පාරක් පට්ටම සීතල වතුර ටිකක් තමයි තියෙන්නේ නමුණුකුල කන්දෙන් තමයි ගලාගෙන එන්නේ ඉතින් එකේ කට්ටිය ඇති තරම් නෑවා අර ඇගේ පතේ අමාරැව කොහේ ගියාද දන්නනේ නැහැ . ඉන් පස්සේ තියෙනවා අයිස් හට් කියලා තැනක් එතනත් සීතල හුළං එන හුළං කපොල්ලක් එතනත් හරිම චමත්කාර ජනක තැනක් මේතනට බුත්තල ඉදන් කතරගම කිරිවෙහෙර වුනත් දකින්න පුලුවන් හරි අපුරු තැනක් .'
ඉන් පස්සේ අපි ආයේත් ලගා වුනේ වතු බංගලාවට ඒ අපේ දිවා ආහාරය ලබා ගන්න දිවා ආහාරයෙන් පස්සේ අපි වතු බංගලාවට සමුදුන්නේ ගෙදර බලා ලගා වෙන්න තවත් පැය හත අටක්ම යන නිසයි .ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ලිප්ටන් සීටී සංචාරය අවසන් වුනේ
මම
අනුර පල්ලමුල්ල

Lipton's Seat සිට බදුල්ලේ උසම තේ වත්තේ පොඩ්ඩන්ට තෑගී අරගෙන TRAVEL WEEKEND Namunukula | Spring Valley

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මෑත ඉතිහාසයේ වැඩිම වැස්ස ඉදිරි දින කිහිපයේ |  මරණ 31ක් - 14ක් අතුරුදන්  | රටටම ආපදාවක්..| Ada Derana

මෑත ඉතිහාසයේ වැඩිම වැස්ස ඉදිරි දින කිහිපයේ | මරණ 31ක් - 14ක් අතුරුදන් | රටටම ආපදාවක්..| Ada Derana

දුම්බර වනය දිගේ කෝබට්ගැප් එකට | Rangala Nature Pool | Dumbara forest  | Saree Ella  #travelweekend

දුම්බර වනය දිගේ කෝබට්ගැප් එකට | Rangala Nature Pool | Dumbara forest | Saree Ella #travelweekend

ඇමති හඳුන්නෙත්ති CID එකට යයි. ඒ පාර මොකද්ද මේ කේස් එක. එළියට ආපු ගමන් අමතනවා ලෙසටම

ඇමති හඳුන්නෙත්ති CID එකට යයි. ඒ පාර මොකද්ද මේ කේස් එක. එළියට ආපු ගමන් අමතනවා ලෙසටම

Karagahathenna Mini World's End මොරගහකන්ද ජලාශය බලන්න පුලුවන් ලස්සනම camping site එක #travelweekend

Karagahathenna Mini World's End මොරගහකන්ද ජලාශය බලන්න පුලුවන් ලස්සනම camping site එක #travelweekend

Deadliest Road To Lipton's seat through  Koslanda, Naketiya #traveldocumentary   #haputhale #4wd

Deadliest Road To Lipton's seat through Koslanda, Naketiya #traveldocumentary #haputhale #4wd

පාද යාත්‍රා | Pada yathra 2025 | පළමුවන කොටස | කුමන හා යාල මහ වනාන්තරය මැදින් 100km පා ගමනින් කතරගමට

පාද යාත්‍රා | Pada yathra 2025 | පළමුවන කොටස | කුමන හා යාල මහ වනාන්තරය මැදින් 100km පා ගමනින් කතරගමට

Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅

Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅

Udathanna Randenigala View point | 18 Bent | Loggal Oya #mahiyanganaya #kandy

Udathanna Randenigala View point | 18 Bent | Loggal Oya #mahiyanganaya #kandy

පූනාගල 🌿⛺ කඳවුරු රැයක් | POONAGALA CAMPING | SRI LANKA | Ft @DineshAPathum | Ride vlog 27

පූනාගල 🌿⛺ කඳවුරු රැයක් | POONAGALA CAMPING | SRI LANKA | Ft @DineshAPathum | Ride vlog 27

සිනමාව ගැන කතා කරන්න ගියපු සනත් ගුණතිලක අනුර ජනාධිපතිගේ මූණට කියපු දේ | SUDAA STUDIO |

සිනමාව ගැන කතා කරන්න ගියපු සනත් ගුණතිලක අනුර ජනාධිපතිගේ මූණට කියපු දේ | SUDAA STUDIO |

Paada Yathra Ep-01  (Okanda to Katharagama)කතරගම පාද යාත්‍රාව #travelvlog  #travelweekend #fyp

Paada Yathra Ep-01 (Okanda to Katharagama)කතරගම පාද යාත්‍රාව #travelvlog #travelweekend #fyp

Thangappuwa Travel Documentary | Meemure | Burnside View Point   #travelweekend

Thangappuwa Travel Documentary | Meemure | Burnside View Point #travelweekend

Deadliest Beautiful Road to Hasalaka | Rathna Ella | Kaluwawatuna Ella | #travelweekend #hasalaka

Deadliest Beautiful Road to Hasalaka | Rathna Ella | Kaluwawatuna Ella | #travelweekend #hasalaka

යාල කලාප 3 හරහා කැබිලිත්ත ට ගිය අතිබිහිසුණුම ගමන | වැසි සමයේ Kabiliththa වන්දනාව 2025 | Episode  02

යාල කලාප 3 හරහා කැබිලිත්ත ට ගිය අතිබිහිසුණුම ගමන | වැසි සමයේ Kabiliththa වන්දනාව 2025 | Episode 02

හිරු එළිය නොවැටෙන

හිරු එළිය නොවැටෙන "සැඟවුණු නගරය" cinematic travel video | Tea & Experience Factory - Mandaram Nuwara

Dumbara (Knucles) Episode Behind Scenes - Travel Weekend

Dumbara (Knucles) Episode Behind Scenes - Travel Weekend

මේකනම් දිව්‍යලෝකයක්ම තමයි / devils staircase / යකාගේ පඩිපෙල දිගේ වැස්සෙම බයික් එකේ තනියම

මේකනම් දිව්‍යලෝකයක්ම තමයි / devils staircase / යකාගේ පඩිපෙල දිගේ වැස්සෙම බයික් එකේ තනියම

Ohiya Camping | Lost in the Mist Camping, Swim, Adventure in Ohiya| සීතල ඔහියේ දින දෙකක්| 4K

Ohiya Camping | Lost in the Mist Camping, Swim, Adventure in Ohiya| සීතල ඔහියේ දින දෙකක්| 4K

Kalpitiya | Kudawa to Uchchimuni Sand Road  #uchchimuni #kalpitiya #overland #camping

Kalpitiya | Kudawa to Uchchimuni Sand Road #uchchimuni #kalpitiya #overland #camping

Udawadiya Village Travel Documentary | Gona Panna Ella #overlanding #travelweekend #offroad #4x4

Udawadiya Village Travel Documentary | Gona Panna Ella #overlanding #travelweekend #offroad #4x4

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]