මුල පටන් රහත් වීම දක්වා විදර්ශනා භාවනාව || Vipassana Meditation || Namalgamuwe Wijayaseela Thero
Автор: Namalgamuwe Wijayaseela Thero
Загружено: 2024-10-19
Просмотров: 40844
☸️ විදර්ශනා භාවනාව පිළිබඳ මූලික අවබෝධයක් නොමැති පින්වතුන්ට අලුතෙන්ම භාවනාව ආරම්භ කිරීම සඳහා උපකාර වෙයි. එසේම භාවනා කිරීමට ගොස් භාවනාව පටලවාගෙන සිටින පින්වතුන් හට එවැනි තැන් නිරාකරණය කර ගැනීම සඳහා මෙම දේශනා මාලාව උපකාර වෙයි. එසේම විදර්ශනා භාවනාව පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට ද මෙම භාවනා වැඩසටහන මහෝපකාරී වේ. සීලයේ පටන් අරිහත්වය දක්වා විදර්ශනා භාවනා වඩන කල්හි ඇතිවෙන ගැටළු හා ඒවා ප්‍රායෝගිකව විසඳාගෙන ප්‍රායෝගිකවම විපස්සනා භාවනාව අරිහත්වය දක්වා දියුණු කරන ආකාරයද මෙම දේශනා මාලාව තුළින් ඔබට දැන ගත හැක.
එසේම විදර්ශනා භාවනාව සම්බන්ධව මොන ආකාරයේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කළත් මොන කමටහන් ඇදුරු තුමෙකුගෙන් කමටහන් ලබා ගත්තත් මොන ආකාරයේ භාවනාව සම්බන්ධ දහම් පොත්පත් ආදියක් කියවන ලද්දේ නමුත් භාවනාව පටලවා ගන්නේ නැතිව හරියටම පිළිවෙලකට එම කරුණු කාරණා තමන්ගේ භාවනා මාර්ගයට අදාළ කරගෙන නිවැරදිව නිර්වාණය අවබෝධ කර ගැනීම දක්වා විදර්ශනා භාවනාව මාර්ගය විස්තර විවරණ කරන මෙම දේශනා මාලාව ශ්‍රවණය කිරීම සඳහා ඔබ සැම දෙනාට මේ සිතෙන් ආරාධනා කර සිටිමු.
#vipassana #විදර්ශනාව #religion #buduguna #budubanasinhala #budugunaananthai #budugunagee #buddhism #buddha #buddhism #විදර්ශනාව #vipassana
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: