Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දේව මාතාවන්ගේ කඳුළු කොන්තය | THE ROSARY OF OUR LADY OF TEARS

Автор: Saints and Angels

Загружено: 2023-10-06

Просмотров: 119436

Описание:

1929 නොවැම්බර් මස 08 වන දින බ්‍රසීලයේ කර්මෙල් නිකායේ සිස්ටර් ඇමීලියා නම් තාපසිකාවට ජේසුස් වහන්සේ විසින් දර්ශණය වී ඉතා සැනසිලි දායක කටහඬකින් මෙසේ පවසා සිටි සේක..

"මාගේ දියණිය, මාගේ මෑණියන්ගේ කඳුළු කරණ කොට ගෙන මනුෂ්‍යයන් විසින් මාගෙන් ඉල්ලන ඕනෑම දෙයක් මම ඔවුන්ට දෙමි."

මෙම ආශ්චර්‍යයමත් සිදුවීම හේතු කොටගෙන ලොව පුරා වෙසෙන කතෝලික බැතිමතුන් විසින් ඉතා විශ්වාසයෙන් සහ භක්තියකින්‍ යුතුව දේව මාතාවන්ගේ වික්ෂෝප 07 සිහිකරමින් එතුමියගේ කඳුළු කරණ කොට ගෙන තම ඉල්ලීම් උදෙසා කඳුළු කොන්තය උච්චාරණය කරනු ලබයි.. එසේ අයදින සියල්ලටම පාහේ ජේසුස් වහන්සේ විසින් ඉල්ලන යහපත් වූ දේ ලබා දී ඇත..

📌රාත්‍රී ආරාධනාව
   • රාත්‍රි ආරාධනාව | NIGHT TIME PRAYER FOR PR...  

📌සත්ප්‍රසාදය ලැබීමෙන් පසු යාච්ඤාව.
   • සත්ප්‍රසාදය ලැබීමෙන් පසු යාච්ඤාව | THE PRA...  

📌ආර්ථික දුෂ්කරතාවයන් සඳහා දේව මාතාවන්ට යාච්ඤාව
   • ආර්ථික දුෂ්කරතාවයන් සඳහා දේව මාතාවන්ගේ පිහ...  

📌සුවය පතා ශුඳ්ධාත්මයාණන්ට යාච්ඤාව
   • සුවය පතා ශුද්ධාත්මයාණන් මා තුළට වැඩම කරවීම...  


If you are interested in,

-Sinhala Hymns
-Sinhala Catholic Prayers
-Bible verses for Life
-Gospel of the day
-Live Mass
-Message from Rv Father

Please subscribe and join with us.Thank you and May God bless you.

Watch our previous videos

   / @saintsandangels_official  

⚠️🚫✋Don't reupload this video on You Tube or Tik Tok✋🚫⚠️
#konthe #konthaya #holyblood #cancer #prayerforcancer #sinhala #sinhalaprayer #yachna #kadulukonthe #rosary #sinhalarosary

දේව මාතාවන්ගේ කඳුළු කොන්තය | THE ROSARY OF OUR LADY OF TEARS

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඉතා බලගතු ජේසුස් වහන්සේගේ අති අමිල වූ ශ්‍රී රුධිරයේ ජපමාලය | Chaplet of the Precious Blood of Jesus

ඉතා බලගතු ජේසුස් වහන්සේගේ අති අමිල වූ ශ්‍රී රුධිරයේ ජපමාලය | Chaplet of the Precious Blood of Jesus

ශුද්ධ වූ ජපමාලය - මෝක්ෂ අභිරහස් සමග

ශුද්ධ වූ ජපමාලය - මෝක්ෂ අභිරහස් සමග

කඳුලේ අප ස්වාමිදූවට කඳුලු කොන්තය සමඟ ප්‍රාර්ථනාව | The rosary of our lady of tears & Litany #prayer

කඳුලේ අප ස්වාමිදූවට කඳුලු කොන්තය සමඟ ප්‍රාර්ථනාව | The rosary of our lady of tears & Litany #prayer

Divine Mercy | Dewa dayawa දේව දයාවේ බැතිය සහ ශුද්ධවූ පව්ස්තිනා සොහොයුරියගේ ප්‍රශංසාව #UTV

Divine Mercy | Dewa dayawa දේව දයාවේ බැතිය සහ ශුද්ධවූ පව්ස්තිනා සොහොයුරියගේ ප්‍රශංසාව #UTV

යක්ෂ බල බීදීමට ශු බෙනඩික් තුමන්ගේ අති බලගතු යාච්ඤාව (සිංහල පරිවර්ථනය )The Exorcism Prayer | KANTHARU

යක්ෂ බල බීදීමට ශු බෙනඩික් තුමන්ගේ අති බලගතු යාච්ඤාව (සිංහල පරිවර්ථනය )The Exorcism Prayer | KANTHARU

ශුද්ධ වු ජපමාලය සිංහල - Holy Rosary Sinhala

ශුද්ධ වු ජපමාලය සිංහල - Holy Rosary Sinhala

ශුද්ධවූ ජපමාලය සමඟ දේවමාතා ප්‍රාර්ථනය | Holy Rosary and Litany of Mother Mary | (සොම්නස් අභිරහස්)

ශුද්ධවූ ජපමාලය සමඟ දේවමාතා ප්‍රාර්ථනය | Holy Rosary and Litany of Mother Mary | (සොම්නස් අභිරහස්)

ලෙඩරෝග දුක් කරදර පීඩා වලින් නිදහස් වීම සදහා දිව්‍ය ප්‍රතිරූපයට ඉතා බලගතු යාච්ඥාවන්

ලෙඩරෝග දුක් කරදර පීඩා වලින් නිදහස් වීම සදහා දිව්‍ය ප්‍රතිරූපයට ඉතා බලගතු යාච්ඥාවන්

බලාපොරොත්තු ඉටුකර ගැනීමට / දුක් කරදර වලට සහනය ලබා ගැනීමට නමෝ මරිය 100 බලගතු යාච්ඤාව #powerfulprayer

බලාපොරොත්තු ඉටුකර ගැනීමට / දුක් කරදර වලට සහනය ලබා ගැනීමට නමෝ මරිය 100 බලගතු යාච්ඤාව #powerfulprayer

සධාසරණ නුවානය Sadasarana novina Novina for Mother of Perpetual Help

සධාසරණ නුවානය Sadasarana novina Novina for Mother of Perpetual Help

ශ්‍රී ගල්ලෙහෙනේ යාච්‍ඤාව සහ ශ්‍රී කුරුසයේ ප්‍රාර්ථනාව

ශ්‍රී ගල්ලෙහෙනේ යාච්‍ඤාව සහ ශ්‍රී කුරුසයේ ප්‍රාර්ථනාව

ශුද්ධ වූ පැය සිංහල (Holy Hour Sinhala)

ශුද්ධ වූ පැය සිංහල (Holy Hour Sinhala)

ශූ. ජූසේ තුමන්ගේ ජපමාලය සිංහල / St joseph Rosary Sinhala

ශූ. ජූසේ තුමන්ගේ ජපමාලය සිංහල / St joseph Rosary Sinhala

The Most Powerful Prayer of Exorcism ( නපුරේ සියලු බල බිඳීමේ බලගතු යැදුම  please Subscribe

The Most Powerful Prayer of Exorcism ( නපුරේ සියලු බල බිඳීමේ බලගතු යැදුම please Subscribe

ශුද්ධ වූ ජපමාලය සහ දේව මාතා ප්‍රාර්ථනය |HOLY ROSARY & LITANY |@SHALOM.

ශුද්ධ වූ ජපමාලය සහ දේව මාතා ප්‍රාර්ථනය |HOLY ROSARY & LITANY |@SHALOM.

ප්‍රාතිහාර්යයාත්මක යැදුම - ඉතාමත් බලාගතුය.

ප්‍රාතිහාර්යයාත්මක යැදුම - ඉතාමත් බලාගතුය.

st.Anthony sinhala prayer - සාන්ත අන්තෝනි මුනි යැදුම්

st.Anthony sinhala prayer - සාන්ත අන්තෝනි මුනි යැදුම්

බල බිඳීමේ යාච්ඤාව - The Exorcism Prayer

බල බිඳීමේ යාච්ඤාව - The Exorcism Prayer

ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයේ සහ මරියතුමියගේ නිර්මල හෘදයේ බලගතු ජපමාලය | THE CHAPLET OF TWO HEARTS

ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයේ සහ මරියතුමියගේ නිර්මල හෘදයේ බලගතු ජපමාලය | THE CHAPLET OF TWO HEARTS

ශුද්ධවූ ජපමාලය| Holy Rosary | Sinhala Prayers |#mothermary #thelife #jesus #holyrosary #thelife

ශුද්ධවූ ජපමාලය| Holy Rosary | Sinhala Prayers |#mothermary #thelife #jesus #holyrosary #thelife

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com