Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ආශ්‍රව යනු මොනවාද? | අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

Автор: Medamawatha (මැදමාවත)

Загружено: 2025-04-25

Просмотров: 260

Описание:

ධර්ම දේශනා ගොනුව :    • විපස්සනා භාවනාව පුහුණුවට අදාල කෙටි මාතෘකා ...  
——————————————————————————————————
1. ආශ්‍රව
අතීතයේ සිට පල්වෙමින් ඉතිරිවූ අත්දැකීම්
අකුසල් පාක්ෂිකයි (මිත්‍යාදිට්ඨිය හරහා ඇතිවේ)
ඉන්ද්‍රිය 6න් එකකට අරමුණක් එද්දී ඇති විය හැකියි
කෙලෙස් හදයි

(ඉන්ද්‍රිය 6න් එකකට අරමුණක් එද්දී, අතීතයේ සිට පල්වෙමින් ඉතිරිවූ, වර්තමානයට බලපාන (කෙලෙස් හදන), අකුසල් පාක්ෂික අත්දැකීම් ආශ්‍රවයි)

2. ආශ්‍රව වර්ග
1. කාම ආශ්‍රව 2. භව ආශ්‍රව 3. දිට්ඨි ආශ්‍රව (4. අවිජ්ජා ආශ්‍රව)

3. සමථ භාවනා වලින් කාමාශ්‍රව යටපත් වීම→ කුප්පා චේතෝ විමුක්තිය
4. විපස්සනාවෙන් ආශ්‍රව මතුකර විනාශ කිරීම → අකුප්පා චේතෝ විමුක්තිය
----------------------
5. කෙලෙස්
සසර හදන ධර්මතාවක්
වර්තමානයි
අකුසල් පාක්ෂිකයි
ඉන්ද්‍රිය 6න් අරමුණක් එද්දී ඇතිවිය හැකියි
6. කෙලෙස් වර්ග තුන
1. වීතික්‍රමණ: කායික වාචසික අකුසල් කරන මට්ටම
2. පරිඋට්ඨාන: සංකල්පීය මට්ටම
3. අනුශය: යටපත්ව පවතින කෙලෙස්

කෙලෙස් උපදවන මුලයන්: ලෝභ, ද්වේශ, මෝහ

7. ශික්ෂා මගින් අඩු කරන කෙලෙස්
සීල ශික්ෂාව : වීතික්‍රමණ කෙලෙස් අඩු කරන
සමාධි ශික්ෂාව: පරිඋට්ඨාන කෙලෙස් අඩු කරන
ප්‍රඥා ශික්ෂාව: අනුශය කෙලෙස් අඩු කරන
__________________________________________________
සැකසුම : ශානි මහත්මිය

ආශ්‍රව යනු මොනවාද? | අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Методы развития внимания. Татьяна Черниговская

Методы развития внимания. Татьяна Черниговская

Мозг и чтение. Татьяна Черниговская. Часть 1

Мозг и чтение. Татьяна Черниговская. Часть 1

චිත්තානුපස්සනාව - 01

චිත්තානුපස්සනාව - 01

Устройство и работа мозга — курс Вячеслава Дубынина на ПостНауке

Устройство и работа мозга — курс Вячеслава Дубынина на ПостНауке

Развитие потенциала мозга. Татьяна Черниговская

Развитие потенциала мозга. Татьяна Черниговская

Почему взрываются батарейки и аккумуляторы? [Veritasium]

Почему взрываются батарейки и аккумуляторы? [Veritasium]

Но что такое нейронная сеть? | Глава 1. Глубокое обучение

Но что такое нейронная сеть? | Глава 1. Глубокое обучение

Преломление и «замедление» света | По мотивам лекции Ричарда Фейнмана

Преломление и «замедление» света | По мотивам лекции Ричарда Фейнмана

Мозг и его возможности. Татьяна Черниговская

Мозг и его возможности. Татьяна Черниговская

Аллегория пещеры

Аллегория пещеры

В поисках темной материи с Мэттом Ботвеллом

В поисках темной материи с Мэттом Ботвеллом

⚡️Путин СРОЧНО ОТВЕТИЛ на

⚡️Путин СРОЧНО ОТВЕТИЛ на "мирный план" ТРАМПА. "СВО" заканчивается?

1. Introduction to the Human Brain

1. Introduction to the Human Brain

Мозг и чтение. Татьяна Черниговская. Часть 2

Мозг и чтение. Татьяна Черниговская. Часть 2

Q&A: ආධුනිකයෙකුට භාවනාවේදී එන නිදිමත පිලිබඳ ප්‍රශ්න | අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

Q&A: ආධුනිකයෙකුට භාවනාවේදී එන නිදිමත පිලිබඳ ප්‍රශ්න | අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි

පටිච්චසමුප්පාදය - 16

පටිච්චසමුප්පාදය - 16

Понимание сталей и термообработки

Понимание сталей и термообработки

Alternating Current, Motors, & Controls

Alternating Current, Motors, & Controls

අපි පෙන්වූ ඛේදවාචකය සිදුවෙයි | අම්බුළුවාව ඉවරයි | THARINDU JAYAWARDHANA  MediaLK

අපි පෙන්වූ ඛේදවාචකය සිදුවෙයි | අම්බුළුවාව ඉවරයි | THARINDU JAYAWARDHANA  MediaLK

Михаил Громов: Еврейский Гений, Сбежал Из Советской Тюрьмы Ради Математики

Михаил Громов: Еврейский Гений, Сбежал Из Советской Тюрьмы Ради Математики

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]