රිපෝටර් දඹුල්ල ගිය පළමු දවසෙම මෙහෙම දේවල් වෙනවද | REPORTER Dambulla | Kumara Ihalagedara | Sri Lanka
Автор: REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Загружено: 2023-07-22
Просмотров: 51927
කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter #dambulla
#kumaraihalagedara #ilk #subscribe
*රිපෝටර් දඹුල්ල ගිය පළමු දවසෙම මෙහෙම දේවල් වෙනවද ?
ඉතා දුෂ්කර ප්‍රදේශයක ඉතාම අපාහසුවෙන් ජීවත් වන පවුලක් පිළිබදව රිපෝටර් දඹුල්ල නාලිකාවට තොරතුරක් ලබුණා.
එහි ගිය අපට දක්නට ලැබුණේ මෙවර සාමාන්‍යපෙළ විභාගයට මූනදීමට සිටින දරුවෙකු සමග අසනීප තත්වෙයෙන් පෙලෙන පියෙකු හා මවක් ය.
ඉතාම දුක්විදින මෙම අසරණ පවුල ජීවත් වන්නේ ආඩියාගල ප්‍රදේශයේ . ඔහුන් දැනට ජීවත්වන්නෙ එම මව යම් ප්‍රදේශවල ඇවිදිමින් කාගෙන් හෝ ලැබෙන මුදලකින්ය. දරුවාගේ පාසල් අද්‍යාපනයද ඉතාම අපහසුවෙන් සිදු වූවද දරුවා ඉගන ගැනීමට දක්ෂය . මේ අසරණ පවුලේ ලොකුම බලාපොරොත්තුව නිවසක් සාදාගැනිමයි .
ඔහුන් දැනට ඉන්න නිවසට ගත් නයක් අදටත් ගෙවීම් සිදු කරනවා.
මව - සුමිත්‍රා කුමාරිලතා වයස 45
පියා - අනුර කලුආරච්චී වයස 50
පුතා - ඒ කේ මලින්ද ලක්ෂාන් 16
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • රිපෝටර් දඹුල්ල ගිය පළමු දවසෙම මෙහෙම දේවල් ...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: