Homo sepiyan official music video. Rashaa ft isuri tharaka ( හෝමෝ සේපියන් සේපියන්ගෙ සාපියන් )
Автор: RASHAA
Загружено: 2025-12-26
Просмотров: 162135
♪ Tik tok - tiktok.com/@_rashaa_2004_
♪ Instergram - https://www.instagram.com/_rashaa_200...
♪ Fb - / 1lj5bxnqv8
♪ Rigintone - soon
♪ Spotify - soon
♪ Track Name - homo sepiyan
♪ Artist - Rashaa × isuri tharaka
♪ Rap Lyrics - Rashaa
♪ Music Produce by - Ravindu studio
♪ Mixed & Mastered - Ravindu studio
♪ Recording by - Ravindu studio
♪ cover art - sahan sandeepa
♪ Location - Kadawatha jokig rode & noira cafe kirillawala
♪ Cast - ravindu , isuri , isuru
♪ Directed by - Ravindu films
♪ DOP - Ravindu films
♪ EDIT & colorist - Ravindu films
♪ vediography by - Ravindu sathsara
♪ Spacial thanx
♪ mom & dad
♪ Atheeq Ifthikar ayya
♪ Dilhan ayya
♪ Isuri tharaka
♪ Ravindu
♪ Janitha
♪ Dinura
♪ Ravindu sathsara
♪ Isuru ayya
♪ tharindu ayya
♪ rasika ayya
♪ dmp camara rent
♪ Avishka
♪ Oneth nissanka
♪ sahan sandeepa
♪ All frends
♪ All tik tok pagers and youtube chanals
♪ වචනෙකින් හරි උදව් කරපු හැමෝටම thankyou !
THANKYOU ALL.!
Lyrics -
අම්මෝ රෑ වෙලා මම එලි බහින්නෑ
කෙල්ලේ ඔය මායන් වලින් මාව අල්ලන්න බෑ
ආයේ නෑ ඒ රෑ වලේ මං දවාල් වැටෙන්න් නෑ
උබ නටවන්නේ අල්ලේ උම්බට හිතාගන්න බෑ
කටකාර කවුරුත් නෑලු මං වගේ
මම ඇඹරෙන්නෑ කා ළඟවත් රංගනෙන්
කොල්ලෝ සීයක් ආවත් පදිරි නෑ මගේ කට
සෙල්ලම උස්සන්නෑ ආයේ කෙල්ලෙක් මං වගේ
හෝමෝ සේපියන් සේපියන්ගේ සාපියන්
පින් කර ගන්න වැන්ද නේද දීඝවාපිය
පව් හෝදගන්න උණු ළිඳෙන් ගිහින් නාපිිය
තිබහට කුරුම්බා ගෙඩියක් දැන් බාපිය
whatsapp my gang මං කරනවලෝඩ්
මේ වදන් ඕවඩොස් ගහන්නෑ mood closs
ආ හා baby i am aoll 24 පැය කෝල් ඔයා
මනලෝලී විෂමාකාරී කඳ වගේ ඩෝල් මටත් මෝල්
ඒ පස්ස කරන්නෑ මං මිස් නම් මේ පාර
මං කියවද්දි පෝලිමේ සිංහල බස් ආර
මේ පාර මගේ කිරෙන් දානව තාර
ඒකි හැඩකාර මං නං සෙල්ලක්කාර
මං බස්සන්නෙ වස්සද්දි බන් නියම වන්දි
හුටාර් එකේ පෑගුව ගෙවනකම් වන්දි
කෝ ඡන්ඩි කටින් ගැහුවා කාලයක් මැන්ඩි
තියන් නටන්නයි වෙන්නේ මේවා ඩෝ ට්‍රෙන්ඩින්
කටකාර කවුරුත් නෑලු මං වගේ
මම ඇඹරෙන්නෑ කා ළඟවත් රංගනෙන්
කොල්ලෝ සීයක් ආවත් පදිරි නෑ මගේ කට
සෙල්ලම උස්සන්නෑ ආයේ කෙල්ලෙක් මං වගේ
ඕන තරං මටත් හුරුයි ඔය ෆ්ලෝස්
කැටයම් ඇම් බැක් එක වගේ ඕවර්ඩෝස්
බිසවක් මම සක්විති රජා මගේ කෝ
එකයි දැම්මේ සෙල්ලම මගේ වටේ කෲ
තියපන් කෙල්ලෙක් කස්තිරම්
ඔය සුකුමාලාම මට ඉස්තරම්
නටන්න ආසයි කෙල්ලෙ උඹත් එක්ක දහ අට වන්නම්
මේ ඕන පැත්තෙන් රැප ගලපල දුන්නොත් මම තාලෙට ඇදන් යන්නම්
ඔයාව ගන්නව මං කරකාරි
අකමැත්තෙන් හරි වෙන්න වෙනවා මගේ බාරි
ඔයාට හැඩයි සාරි මොට්ටු තියා තංගච්චි
අපි යමුදුරක් හන්තානේ තාරුකාවී
ඒවනං හඳේ මං කරන්නේ ඔයා තුරුම්පු
ඔය ඕන තරං සෙල්ලම් දැම්ම උන්ව දැම්මා විලංගුවේ
ර්ර්‍ර්ර්හා
දැන්නම් ඇති ඔය රඟපෑම මනමාලයා
කියලා හිතන් ඉන්නේ වඳුරු පැටියෙක් කුලප්පු
තවරන්න වෙයි ඔයිට වඩා බටර්
මමත් තක්කට තක ගේම අතාරින්නෑ සුද්දෝ
ඒත් ඉතින් හැඩකාර බැල්මට හිත ගියා
බැහැදෙන්නන් ඔයාට මගේ දඟකාර කොල්ලෝ
හෝමෝ සේපියන් සේපියන්ගේ සාපියන්
පින් කර ගන්න වැන්ද නේද දීඝවාපිය
පව් හෝදගන්න උණු ළිඳෙන් ගිහින් නාපිිය
තිබහට කුරුම්බා ගෙඩියක් දැන් බාපිය
whatsapp my gang මං කරනවලෝඩ්
මේ වදන් ඕවඩොස් ගහන්නෑ mood closs
ආ හා baby i am aoll 24 පැය කෝල් ඔයා
මනලෝලී විෂමාකාරී කඳ වගේ ඩෝල් මටත් මෝල්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: