Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Kolompure (කොළොම්පුරේ) - Samitha Mudunkotuwa, Karunaratne Jayathilaka Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

Автор: Dr. Rohana Weerasinghe Official

Загружено: 2023-12-13

Просмотров: 176947

Описание:

Kolompure (කොළොම්පුරේ) Live @Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

විශාරද සමිතා මුදුන්කොටුව ගායනවේදිනිය ක්ෂේත්‍රයට පිවිසෙන අවදියේ අරුත්බර පදමාලා සොයමින් සිටියදී මේ බව දිවුල්ගනේ සොහොයුරාට පවසා තිබුනා.දින කීපයකට පසු අනුරාධපුරයේ වෙසෙන
කරුණාරත්න ජයතිලක නම්වූ ආධුනික ගීතරචකයෙක් තමා ලියූ රචනාවන් කීපයකුත් රැගෙන දිවුල්ව මූණගැහුනා.ඒ ගීත රචනාවන් අතර ගායිකාවක් වෙනුවෙන් ලියූ එකක් දිවුල්ගේ ඇසට අහුවුනා. වහාම එය ඉල්ලගත් ඔහු කොළඹ ආ විගස සමිතා අතට එය පත්කළා.ඇය ඒක මට භාරදුන්නා සංගීතවත් කරන්න. මේ ගීතය හැදුනෙ එහෙමයි.මමවත් සමිතාවත් තාම රචකයාව දැකලවත් නෑ. ඒත් මගේ YouTube චැනලයේ මේ ගීතය වෙනුවෙන් ලැබෙන මුදලින් පදරචකයාට හිමි කතෘභාග මුදල් ඔහුවෙත මාස්පතා ලබාදෙන්නට මම කිසිවිටෙකත් අමතක කරන්නෙ නෑ.

Vocals: Samitha Mudunkotuwa | Adaraneeya Rohana (1996)
Lyrics - Karunaratne Jayathilaka
Music: Dr. Rohana Weerasinghe

Rohana(ආදරණිය රෝහණ) Orchestra
Guitars
Mahinda Bandara
Buddhika Perera
Mahendra Pasquel
Nadeeka Jayawardane

Tabla - Nihal Kalubowila
Percussion - Nuwan Liyanage
Drums - Manjula Kaluarachchi

Keyboards -
Sugath Hettiarachchi
Priyantha Gamage
Pahan Sandeepa

Flute - Indika Rajintha
Saxophone - Jayantha Dissanayake

Violins -
Sanath Sathischandra
Rukshan Gunawardhana
Thisara Bandara
Dinesh Bogoda
Madushanka Rathnayake

Cello - Rochana Ramanayaka

Kolompure (කොළොම්පුරේ) - Samitha Mudunkotuwa, Karunaratne Jayathilaka Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Handa panak se  Awidin (හඳපානක් සේ ඇවිදින්) Live I Athula Adhikari & Samitha Mudunkotuwa

Pinna Pipena Ra Yame (පින්න පිපෙන රෑ යාමේ) - Samitha Mudunkotuwa & Kavindya Adikari | Jaana - ජාන

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන හරිනිගෙන් ඇඟ කිලි පොලා යන කතාවක්! | Webnews.lk

Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

Джем – Kolompure (කොළොම්පුරේ) - Samitha Mudunkotuwa, Karunaratne Jayathilaka Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

දෙනුවර මින් පසු | Denuwara Min Pasu | Somathilaka Jayamaha

Himi Nathi Pemakata (හිමි නැති පෙමකට) - Falan Andrea | Adaraneeya Rohana (ආදරණිය රෝහණ) Live

Deepika Priyadarshani’s Best 7 Songs. Collection 01 - Classic 7 ❤.

Sanda Tharu Mal (සඳ තරු මල්) - Samitha Mudunkotuwam, Athula Adikari | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

Budun Daka ( බුදුන් දැක ) | Chamara Weerasinghe | Hitma Music Official Lyrics Video

Sinhala Songs | Adaraneeya Rohana(ආදරණිය රෝහණ) - Chandana Liyanaarachchi Live Performance

Kolompure (කොළොම්පුරේ) | Athula and Samitha | Maa (මා) | TV Derana

RAINI - Sarayatiyen (සැරයටියෙන් අපි යනෙන තුරා) with Flashback

Sinhala Songs | Aadaraneeya Rohana Live Songs Collection | TM, Athula Samitha, Dayan Uresha Chandana

Raja Maduraka Ipadi (රජ මැදුරක ඉපදී) | Aksha Chamudi | Ma Nowana Mama | TV Derana

ඔබ මා හමුවුන දා (ඇස් පිය) | COVER by SASHIKA | Oba Ma Hamuwna Da (Es Piya) | Official Video

Sara Sadisi Pethi (සාර සදිසි පෙති) - Samitha Mudunkotuwa | Jaana - ජාන | Hiru TV

කීර්ති පැස්කුවල් Acoustic Songs Collection Keerthi Pasqual Best Songs list Best hitz

සුපෙම් හැඟුම් ඔබෙන් එපා | Supem Hangum Oben Epa by Pradeepa Dharmadasa at Supem Hengum Concert

Kanchana Anuradhi | Karakaara Bandinnata (කරකාර බඳින්නට ) | Cover

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com