Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Artsy Academy Advance Crochet Course B21 introduction session

Автор: ARTSY ACADEMY (Pvt.) Ltd

Загружено: 2025-12-24

Просмотров: 18

Описание:

CROCHET ADVANCED Course conduct by ARTSY ACADEMY

ඔබේම ව්‍යාපාරයක සාඩම්බර හිමිකාරිණියක් වීමට සිහින දකින් ඔබ වෙනුවෙන්ම crochet croptop ගැන සියල්ලම ඉගැන්වෙන වෘත්තීමය online ගෙතුම්කරණ පාඨමාලාව,

Croptop course එකක් කිව්වාට
📌️Crop tops
📌️Saree jackets
📌️Blouses (අත් දිග/ කොට)
📌️Frockes (දිග/ කොට)
📌️T -shirts
📌️Skirts (දිග/ කොට)
📌️Cardigan
📌️Pants (දිග/ කොට)

මේ සියල්ලම ඉගැන්වේ.

පාඨමාලාවේ අන්තර්ගතය -

💥 විවිධ වර්ගයේ designs 15කටත් වඩා
🍃ඔබ තනිවම customer කෙනෙක්ගේ measurements ගන්නා ආකාරය
🍃සම්මත මිණුම් (standard measurement charts)
🍃එක් එක් sizes වලට bra cup ගොතාගන්නා ආකාරය
🍃Bra cup අල්ලන ආකාරය
🍃Lining කරන ආකාරය

මේ පාඨමාලාව හැදෑරීමට දැනගෙන සිටිය යුත්තේ මූලික ගෙතුම් ක්‍රම ටික පමණයි

📌️නුල් සහ ගෙතුම් කටුව හැසිරවීම
📌️Slip knot
📌️දම්වැල් ගෙතීම
📌️Magic ring
📌️Single crochet
📌️Half double crochet
📌️Double crochet
📌️Triple crochet
📌️Slip stich
📌️ගෙතුමක් අවසාන කිරීම
📌️Back post / Front post / Picot
📌️Double crochet together

මේටික දැනගෙන සිටීම ප්‍රමාණවත්

📌️අමුද්‍රව්‍ය මිලට ගතහැකි ස්ථාන, සහ ඒවායේ ගුණාත්මකභාවය අපි පාඨමාලාව තුලින් කියාදේ...

💥විශේශයෙන්ම මිල තීරණය කරන ආකාරය සාකච්ඡා කෙරේ

මේ ඔක්කොම කියලා දෙන්නේ සජීවීව ZOOM තාක්ෂණය ඔස්සේ ඒකයි වටිනාකම..

ඇවිත් ඔයාලම වෙනස වටහා ගන්න.

ඔයාලා එතෙක් මෙතෙක් සහභාගි වන හොදම පන්තිය මෙයවනු නොඅනුමානයි...

☝️CROCHET ඇදුම් නිර්මාණකරනය හදාරන්න අගනා අවස්ථාවක් හා ARTSY ACADEMY හි සාමාජිකත්වය ඔබට හිමිවේ..

💥පාඨමාලාව හරියාකාරව අවසාන කරන සියලු දෙනා හට වටිනා සහතිකයක් හිමිවේ..

⭕⭕⭕⭕⭕⭕⭕
🔷මෙම පාඨමාලාවේ විශේෂතා🔷

ඔබේ ආදරණීයන්ට ඔබේම අතින් තෑග්ගක් සාදා දෙන්න කැමතිද? එසේනම් මෙන්න කදිම අවස්ථාවක්... 😍😍
සහ
නිවසේ ආර්ථිකය ගොඩනඟන්න ශක්තියක් වෙන්න අවස්ථාවක්...😎😎

👉ස්වයං රැකියා අත්වැල...
👉වයස් බේදයකින් තොරව ඔබට සම්බන්ධ විය හැක.
👉පාඨමාලා කාලය මාස 3යි…
👉පාඨමාලා ගාස්තුව මසකට රැ.5000/= බැගින් මාස 3ට අයකිරීම සිදුවේ. (මාස 3ට අමතරව නොමිලේ business එක දියුණු කර ගැනීමට special session එකක් පැවැත්වේ)
👉සෑම class එකකම රෙකෝඩින් ලබා දේ. ඒවා life time නැරඹීමට හැකියාව ඇත.

වැඩි විස්තර සදහා අපගේ වට්ස්ඇප් 0740298338 අංකයට කෙටි පණිවිඩයක් එවන්න....

🔴පාඨමාලාවට සම්බන්ධ වන සියලු සිසුවියන්ට තමන්ටම ශිෂ්‍ය අංකයක් (Student number එකක්) ලැබේ.

🔴පාඨමාලාව අවසන් වූ පසුවත් අලුත් සැම දෙයක් සම්බන්දවම ARTSY ACADEMY FAMILY group එකට ඔයාලාව JOIN කරලා නොමිලේ දැනුවත් කිරිම සිදුවේ..

🔴පාඨමාලාව අවසානයේ ඔබේ නිර්මාණ අලෙවිකර ගැනිමේ අවස්තාවක් ඔබට ලබාදේ..එය ජාතික සහ අන්තර්ජාතික මට්ටමේ වෙලදපොළක් වේ..

🔴සෑම පන්තියකම ZOOM RECORDING සියලු දෙනාටම හිමිවේ...

මෙහෙයවීම - දේවින්දි ගුණතිලක

ARTSY ACADEMY

Hi Friends,
Welcome to Our ARTSY ACADEMY youtube channel. On this channel, you can watch videos about, crafts and classes.

SUBSCRIBE this channel to get new videos about craft products and craft classes
Subscribe to my channel:
‎‪@ARTSY.ACADEMY_PvtLtd‬

#diy #crafting #onlinebusiness #crochet #crochetart #onlineclass #craftclass #handmade #handmadecrochet #onlineclasssrilanka #craft #diycraft #diyhandmade #art #class #classes #gift #giftideas #customized #crochetfrock #crochetartist #crochetarts #crochetgifts #crochetblouses #crochetsareeblouses #crochetcroptop #crochettop

Artsy Academy Advance Crochet Course B21 introduction session

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Artsy Academy Paper Quilling Course B14 introduction session

Artsy Academy Paper Quilling Course B14 introduction session

සුමේධා මැඩම්- චමිත්කා දුව! සිරිමාවෝ ආන්දෝලයෙන් ඔබ්බට!

සුමේධා මැඩම්- චමිත්කා දුව! සිරිමාවෝ ආන්දෝලයෙන් ඔබ්බට!

t shirt yarn bags ( sinhala ) @yscrochet

t shirt yarn bags ( sinhala ) @yscrochet

Potop Reaktywacja (Premiera 2025) - Kabaret Skeczów Męczących, Kabaret Neo-Nówka

Potop Reaktywacja (Premiera 2025) - Kabaret Skeczów Męczących, Kabaret Neo-Nówka

Christmas Jazz & Swing for Slow Mornings 🎄 2 Hours of Cozy Holiday Music

Christmas Jazz & Swing for Slow Mornings 🎄 2 Hours of Cozy Holiday Music

Artsy Academy Crochet Course B27 introduction session

Artsy Academy Crochet Course B27 introduction session

වැඩි වැඩ නෑ සරලයි පහසුයි මීයන් නොමරා මර්ධනය කරන විදිහ.

වැඩි වැඩ නෑ සරලයි පහසුයි මීයන් නොමරා මර්ධනය කරන විදිහ.

Военное руководство страны разбилось / Начальник Генштаба погиб

Военное руководство страны разбилось / Начальник Генштаба погиб

පොලු අරන් නිවසට පැන පහර දෙන කුලියාපිටිය | OIC  සුදාගේ දුරකථනයට ගොළු වෙයි | SUDAA STUDIO |

පොලු අරන් නිවසට පැන පහර දෙන කුලියාපිටිය | OIC සුදාගේ දුරකථනයට ගොළු වෙයි | SUDAA STUDIO |

BEAUTIFUL RELAXING CHRISTMAS MUSIC 2025: Top Christmas Songs of All Time for Relax, Sleep, Study

BEAUTIFUL RELAXING CHRISTMAS MUSIC 2025: Top Christmas Songs of All Time for Relax, Sleep, Study

Morning Coffee Playlist 2026 ☕ Happy & Relaxing Chill House Music to Start Your Day

Morning Coffee Playlist 2026 ☕ Happy & Relaxing Chill House Music to Start Your Day

ප්‍රේමයේ ආශිර්වාදයෙන් ලොවක් රටක් විශ්මයකල...යුගයක් | මියුරු සම්පත් ලියනගේ

ප්‍රේමයේ ආශිර්වාදයෙන් ලොවක් රටක් විශ්මයකල...යුගයක් | මියුරු සම්පත් ලියනගේ

Artsy Academy Resin Course B44 Introduction Session

Artsy Academy Resin Course B44 Introduction Session

How to make a Crochet Bag #sinhala #tutorial මුල සිට සරලව step by step❤️ Crochet Puff Stitch Bag🧶

How to make a Crochet Bag #sinhala #tutorial මුල සිට සරලව step by step❤️ Crochet Puff Stitch Bag🧶

Bedda Addara | බැද්ද අද්දර | Episode 12 - (2025-12-24) | Rupavahini TeleDrama

Bedda Addara | බැද්ද අද්දර | Episode 12 - (2025-12-24) | Rupavahini TeleDrama

Top Christmas Songs of All Time 🎄 Merry Christmas Songs 2026 🎁 Best Christmas Music Playlist 2026

Top Christmas Songs of All Time 🎄 Merry Christmas Songs 2026 🎁 Best Christmas Music Playlist 2026

An elegant hand bag in less than 10 minutes/ අපූරු හෑන්ඩ් බෑග් එකක් විනාඩි 10 න්

An elegant hand bag in less than 10 minutes/ අපූරු හෑන්ඩ් බෑග් එකක් විනාඩි 10 න්

සිරිමාවෝ දියණිය

සිරිමාවෝ දියණිය

#බහු# #සංස්කෘතික# #අධ්‍යාපනය# #සරලව#

#බහු# #සංස්කෘතික# #අධ්‍යාපනය# #සරලව#

Full Details Caregivers Courses in Sri Lanka | සාත්තු සේවක පුහුණු පාඨමාලාවන් | Caregiver jobs

Full Details Caregivers Courses in Sri Lanka | සාත්තු සේවක පුහුණු පාඨමාලාවන් | Caregiver jobs

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]