හැමෝම
Автор: Walking with Thivon
Загружено: 2025-12-21
Просмотров: 19
මේ වීඩියෝ එක පුරාවටම තියෙන්නේ මගේ අත්දැකීම්, The other thing is that our babies cannot be compared to other babies.👶
මම ගොඩාක් උත්සාහ කරනවා මගේ බබාට දේශීය දේවල් ආහාරයට ගන්න ඉඩ දෙන්න.
මට වීඩියෝ එක ඇතුලෙදි කියන්න බැරි උන දෙයක් තමා මම බබාට පෝෂදායේ ආහාර රටාවක් අනුගමනය කරනවා.
කොළ වර්ග ,ධාන්‍ය වර්ග ,මස්-මාළු ,වර්ග බිත්තර,පලතුරු වර්ග ඒ සඳහා උදාහරණ කිහිපයක් ය.
(ඉතින් අපේ වීඩියෝ එකේ අඩුපාඩු දැක්කනම් ඒවා පෙන්නලා දෙන්න ඒ වගේම තමයි අපිත් එක්ක හැමදාම එකතු වෙන්න කියලා ආදරෙන් ඔයාලා සියලු දෙනාගෙන් මම ඉල්ලනවා)❤️❤️🌸
#funny #follow #
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: