Thissamaharama Perahare Karaoke with Lyrics [ Ajith Muthukumarana Karaoke ]
Автор: DTEC MUSIC
Загружено: 2020-11-05
Просмотров: 96224
තිස්සමහාරාම පෙරහැරේ
ඉස්සරහම කස පුපුරන්නේ
ඒ බිදුනු හිතත් කසයක් වාගේ
ඇයි මේ තරම්ම ගිනි අවුලන්නේ
හේවිසි හඩ ඇහුනාම මගෙ හද
උනු කඳුළු වෙවි වැටුනි පහලට //
මාලඟින් ඉඳන් පෙරහැර බැලුව
ලස්සන පරසතු මල අද කොහෙද
තිස්සමහාරාම පෙරහැරේ…..
බොරු කකුල් කාරයොත් පේලි සැදී
බොරු නොකරන බව කීවෙ මට ඔබයි //
පෙරහැරෙ අසිරිය මතකය පාරයි
මගෙ කඳුළු තිස්ස වෙහෙරට බාරයි
තිස්සමහාරාම පෙරහැරේ…….
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: