Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

නයි මිරිස් වවලා බලන්න. ආස හිතෙයි.. පර්. 8යි, පැල 600යි, මාසෙට රු 78000යි. Dilco Plantation - Ep 28

Автор: Dilco Plantation

Загружено: 2024-06-25

Просмотров: 31987

Описание:

වැඩි දුර විස්තර අපගේ දුරකථන අංක ( 077 6395088 / 075 6418552 ) මගින් හෝ අප ආයතයනයට පැමින දැනගත හැක ( Dilco Plantation (Pvt) Ltd, අලෝතියාව පාර, වැල්මිල්ල, බණ්ඩාරගම ) තවද අප ෆේස්බුක් පිටුවෙන්ද අප හා එක් විය හැක

මේ වගාව පවත්වාගෙන යනුවේ පර්චස් 8ක බුමියක වගා මලුතුලය. පැල 600ක් මේ බිමේ වගා කර ඇත. මෙම වගාවට කිසිදු දැල් ආවරනයක් යොදා නොඇති අතර දනට මාස 7-8 අතර වගාවකි. පොකුනුවිට ප්‍රදේශයේ පවත්වාගෙන යන වගාවක් වේ.

Facebook -   / dilcoplantation  
TikTok - https://www.tiktok.com/@dilcoplantati...

Dilco Plantation (Pvt) Ltd යනු ISO තත්වසහතිකයෙන් පවා පිදුම් ලැබු ශ්‍රි ලාංකීය පලමු හා එකම කෘශිකාර්මික හා අපනයන ආයතනයයි. වසර ගනනාවකට පෙර සිට යනු රජයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි ආයතනයකි (BR No: W-6813 / Seed Act: SA/MTG/14305). මෙම වගාව හට වගාගෘහ අවශ්‍ය නොවන අතර එලිමහනේ වුවද නිසි වගා උපදෙස් යටතේ වගාකල හැක. වගාවට අවශ්‍ය නිරෝගි පැල හා බීජ අපගෙන් ලබාගත හැක. බීජ හිටවිමට පෙර පාංශු හා බීජ ප්‍රතිකාර කර ඇත. හිටුමැරිමට හා අනෙක් යම් රෝග සදහා බොහො ඔරොත්තු දෙන ලෙස ශක්තිය ගසතුල හා බිජතුල කර ඇත. පැල හා බීජ සැකසීම සඳහා ලෝකයේ නවීන තාක්ෂණික තවාන් සහ ක්‍රම භාවිතා කරන අතර හිරුකිරනට හුරු කෙරු හිටවිමට සුදුසු සති 4-5ක පැලය. වගාවට අවැසි වගා උපදෙස් අප විසින් නොමිලේ ලබා දෙන අතර එය සදහා පුහුනුවකුත් ඔබහට ලබා දෙයි. අප විසින්ද ගිවිසුමක් සහිතව හා රහිතව අස්වනු මිලදී ගනු ලැබේ (අවම මිල Rs.600-1Kg). අපගේ ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා නැරඹිය හැකි අතර වැඩි විස්තර සඳහා අපගේ ආයතනයට ඇමතුමක් දෙන ලෙස හෝ වැඩි විස්තර සඳහා සෑම දිනකම පෙ.ව 8.00 - ප.ව 5.00 දක්වා අපගේ ආයතනයට පිවිසිය හැක.

Dilco Plantation (Pvt) Ltd. යනු ශ්‍රී ලංකා රජයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සමාගමකි (BR No: PV 00264886 / Seed Act -16003). Dark Green Scotch Bonnet යනු අපනයනය කළ හැකි විශාල කරලක් වේ. වගාවට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න පැල අපෙන් ලබා ගත හැක. සිටුවීමට පෙර පස සහ බීජ ප්‍රතිකාර කර ඇත. හිටුමැරිම සහ අනෙකුත් රෝග වලට ඔරොත්තු දීම සඳහා ගස තුළ ශක්තිය වර්ධනය කර ඇත. වගාවට අවශ්‍ය සියලුම වගා උපදෙස් අපි නොමිලේ ලබා දෙන අතර ඒ සඳහා ඔබට නිසි පුහුණුවක් ලබා දෙන්නෙමු. අපනයන සදහා අවසානයේ පලදාවද අපි විසින්ම ගිවිසුම් සහිතව හෝ රහිතව මිලදි ගනු ඇත. අපත් සමග සම්බන්දවිමට ඔබට පර්චස් 10ක් හෝ අවමය තිබිය යුතුවන අතර අපගෙන් ලබාගත හැකි අවම පැල සංඛයාව පැල 600ක් වේ.

#kochchi #scotchbonnet #නයිමිරිස

නයි මිරිස් වවලා බලන්න. ආස හිතෙයි.. පර්. 8යි, පැල 600යි, මාසෙට රු 78000යි. Dilco Plantation - Ep 28

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ගිණි අව්වේ, මහා පොලොවේ Scotch Bonnet නයි මිරිස් වවනේ මෙහෙමයි. Dilco Plantation - Ep 4  0776395088

ගිණි අව්වේ, මහා පොලොවේ Scotch Bonnet නයි මිරිස් වවනේ මෙහෙමයි. Dilco Plantation - Ep 4 0776395088

හම්බන්තොට පිය පුතුගේ මාස 8ක් වයස නයි මිරිස් වගාව - Dilco Plantation Ep 25 - 0776395088 0756418552

හම්බන්තොට පිය පුතුගේ මාස 8ක් වයස නයි මිරිස් වගාව - Dilco Plantation Ep 25 - 0776395088 0756418552

ಇದನ್ನ ಕಟ್ಟಿ 7 ದಿನ ಸೀಕ್ರೆಟ್ ಹೇಳಿಕೊಟ್ಟರು 11 ದಿನದಲ್ಲಿ ಎಲ್ಲಾ ಸಾಲ ಮಾಯ 🙏/ Ammu prapancha

ಇದನ್ನ ಕಟ್ಟಿ 7 ದಿನ ಸೀಕ್ರೆಟ್ ಹೇಳಿಕೊಟ್ಟರು 11 ದಿನದಲ್ಲಿ ಎಲ್ಲಾ ಸಾಲ ಮಾಯ 🙏/ Ammu prapancha

Кремль готовится к уходу лидера / Срочное решение

Кремль готовится к уходу лидера / Срочное решение

පශ්චාත් උපාධිය දෙකක් තියාගෙන නයිමිරිස් වවන ඉංජිනේරුවා | #agriculture #traveltrinco #srilanka

පශ්චාත් උපාධිය දෙකක් තියාගෙන නයිමිරිස් වවන ඉංජිනේරුවා | #agriculture #traveltrinco #srilanka

හිටවපු නයි මිරිස් වලට මම වතුර දාන විදිහ #naimiris #farming #agriculture

හිටවපු නයි මිරිස් වලට මම වතුර දාන විදිහ #naimiris #farming #agriculture

CEO Girl Harvests Chickens and Guinea Fowl After 9 Months of Raising – Market Sells Out Fast

CEO Girl Harvests Chickens and Guinea Fowl After 9 Months of Raising – Market Sells Out Fast

Dilco අපි 💚 අස්වැන්න මිලදි ගන්න නිසා හිතේ සැහැල්ලුවෙන් නයි මිරිස් වවන තරුණයා -   Episode 42

Dilco අපි 💚 අස්වැන්න මිලදි ගන්න නිසා හිතේ සැහැල්ලුවෙන් නයි මිරිස් වවන තරුණයා - Episode 42

නයි මිරිස් වගාව මුල සිට අගට සරලව පැහැදිලිව

නයි මිරිස් වගාව මුල සිට අගට සරලව පැහැදිලිව

Perches 20න් ආරම්බයේදිම 60Kg කැඩුව වගාව 👑 Dilco Plantation (Pvt) Ltd 👑 Ep 33 - Wadduwa📞0776395088

Perches 20න් ආරම්බයේදිම 60Kg කැඩුව වගාව 👑 Dilco Plantation (Pvt) Ltd 👑 Ep 33 - Wadduwa📞0776395088

අසාර්ථක නොවන්න  ආරක්ෂිත ගෘහයක් හදන හැටි -  ආචාර්ය මනෝජ් කොඩිකාර

අසාර්ථක නොවන්න ආරක්ෂිත ගෘහයක් හදන හැටි - ආචාර්ය මනෝජ් කොඩිකාර

They Planted Garlic in the Desert — What Happened After 120 Days Shocked Farmers

They Planted Garlic in the Desert — What Happened After 120 Days Shocked Farmers

Scotch Bonnet පලමු වගාවේ උගත් පාඩම් වලින් දෙවෙනි වගාව එලිමහනේ කරන වගාකරු Dilco Plantation 0776395088

Scotch Bonnet පලමු වගාවේ උගත් පාඩම් වලින් දෙවෙනි වගාව එලිමහනේ කරන වගාකරු Dilco Plantation 0776395088

නයි මිරිස් වගාව: පැල සිටුවීමේ සිට අස්වැන්න නෙළීම තෙක් සියලූම විස්තර [PART 01]

නයි මිරිස් වගාව: පැල සිටුවීමේ සිට අස්වැන්න නෙළීම තෙක් සියලූම විස්තර [PART 01]

ගෙදර හැමෝම එකතුකරන්🌱දිරිය කත කරන පැල 1200යේ නයි මිරිස් වගාව🪴 0776395088📞Dilco Plantation - Ep 46

ගෙදර හැමෝම එකතුකරන්🌱දිරිය කත කරන පැල 1200යේ නයි මිරිස් වගාව🪴 0776395088📞Dilco Plantation - Ep 46

නයිමිරිස් ( Nayi Miris ) නිවැරදිව වවන්න Scotch Bonnet පියාගෙන් නිවැරදි උපදෙස් | Urumaya Television

නයිමිරිස් ( Nayi Miris ) නිවැරදිව වවන්න Scotch Bonnet පියාගෙන් නිවැරදි උපදෙස් | Urumaya Television

Unbelievable! They Tried Growing Peanuts In The Desert - The Results Shocked Millions Of People

Unbelievable! They Tried Growing Peanuts In The Desert - The Results Shocked Millions Of People

නයි මිරිස් හිටවලා මාස දෙකෙන් කරල් කැඩුවා - Dark Green Scotch Bonnet | DILCO

නයි මිරිස් හිටවලා මාස දෙකෙන් කරල් කැඩුවා - Dark Green Scotch Bonnet | DILCO

අපි සතියට අවමය 45kg පුලුවන් කිව්වත්🌱, අපිට 60kgක් කඩලා පෙන්වු තරුණ ගොවිමහතා🌳Dilco Ep 36 - 0776395088

අපි සතියට අවමය 45kg පුලුවන් කිව්වත්🌱, අපිට 60kgක් කඩලා පෙන්වු තරුණ ගොවිමහතා🌳Dilco Ep 36 - 0776395088

protected cultivation ,Chilli Cultivation ,protected culture,MAhesh මිරිස් වගාව,

protected cultivation ,Chilli Cultivation ,protected culture,MAhesh මිරිස් වගාව,

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com