නෝනයි මායි පොඩි date එකක් ගියා❤️
Автор: Sajeev Rajaputhra
Загружено: 2026-01-12
Просмотров: 69138
කාලය යන්න යන්න, අපි අපිට පොඩි වෙලාවක් හදාගන්න එක ගොඩක් වැදගත්. ලොකු දේවල් අවශ්‍ය නෑ. එකට time spend කරලා, ජීවිතයේ වැදගත් දේවල් ගැන නිදහසේ කතාබහ කරන්න තිබුනොත් ඒත් ඇති. (Love කරන කාලේ නිතරම කරාට, ජීවිතයේ මූණ දෙන අභියෝගත් එක්ක ඒ ගතිය අඩු වෙනවා). මේ trip එකේ මුල් දවස්වලම ඒක කරා.. නැත්නම් අන්තිම දවස්වල වැඩත් එක්ක කොච්චර try කරත් කාලය හදාගන්න අමාරුයි ❤️
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: