Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

2025 කොරියන් සිලබස් එක සහ ඉදිරි වැඩ කටයුතු - Randil Rajapaksha - Randyll Overseas Korean

Автор: Randyll Overseas Korean

Загружено: 2024-12-19

Просмотров: 25129

Описание:

නව විෂය නිර්දේශයට අදාළ පෙළපොත් දෙකේ PDF ලබා ගැනීමට - https://epstopik.hrdkorea.or.kr/epsto...

2025 New ලෙස පහත අංකයන්ගෙන් එකක්ට වට්සප් මැසේජ් එකක් යොමු කර ගෙවීම් සම්බන්ධ තොරතුරු ලබා ගත හැකිය.
074-032-6494 / 076-069-6714

2025 නව විෂය නිර්දේශයේ 2025 නව කොරියානු භාෂා පාඨමාළාව ආරම්භය
නව නිර්දේශයට අදාළ පාඩම් 60 සජීවීව ආවරණය (මාස 5යි)
වචන පාඩම් කරවීම සහ පැවරුම් කරවීම
ශිෂ්‍ය උපදේශණ කමිටුවක් හරහා ශිෂ්‍යාට අධ්‍යාපනික ලෙස මෙන්ම මානසික වශයෙන්ද උදව් කිරීම
පැරණි නිර්දේශයට අදාළ පාඩම් සියල්ලම නොමිලයේ රෙකෝඩින් ලෙස ලබා දීම
ප්‍රශ්ණ පත්‍ර 150ක් CBT ක්‍රමයට පුහුණු කරවීම සහ සාකච්ඡාව
නව නිර්දේශයට අදාළ පෙළපොත් දෙක ලංකාවේ අඩුම මුද්‍රණ ගාස්තු යටතේ ලබා දීම (එමඟින් ලාබ නොලබයි)

2025 New ලෙස පහත අංකයන්ගෙන් එකක්ට වට්සප් මැසේජ් එකක් යොමු කර ගෙවීම් සම්බන්ධ තොරතුරු ලබා ගත හැකිය.
074-032-6494 / 076-069-6714

ලියාපදිංචි වීමේදී රු. 9,000 ක මුදලක් ගෙවිය යුතු වන අතර සම්බන්ධ වී සති 4ක් ඇතුළත රු. 6,000ක ඉතිරි ගෙවීම සම්පූර්ණ කළ යුතුයි. (සම්පූර්ණ වැඩසටහනටම - රු. 15,000 යි)

පෙළපොත් දෙක මුද්‍රණය කර ගැනීමට අවශ්‍ය නම් මුද්‍රණ ගාස්තු රු. 1560ක් වෙනමම ගෙවිය යුතුය.

මෙහෙයවීම -

කොරියානු රාජ්‍ය ශිෂ්‍යත්ව ලාභී
රන්දිල් රාජපක්ෂ
Bsc. පොලිස් පරිපාලනය,
Hannam විශ්ව විද්‍යාලය, දකුණු කොරියාව.
කොරියන් භාෂා උසස් ඩිප්ලෝමාව,
Silla විශ්ව විද්‍යාලය,දකුණු කොරියාව.

ඔබ ප්‍රමාද නෑ !!!

❤

2025 කොරියන් සිලබස් එක සහ ඉදිරි වැඩ කටයුතු - Randil Rajapaksha - Randyll Overseas Korean

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කොරියන් හෝඩිය සරලව - 2025 නව විෂය නිර්දේශ පාඨමාළා ආරම්භය - රන්දිල් රාජපක්ෂ - EPS TOPIK

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 25- 01- 2026 | Siyatha TV

කොරියන් නිශ්පාදන පාඩම් 7න් රූප ප්‍රශ්ණ 81ක් එක පෙළට - EPS - TOPIK 2025 - Randil Rajapaksha

කොරියන් ව්‍යාකරණ පිරිත | 108ක් එක දිගට | share කරන්න !

සතියෙන් 100යි - රූප ප්‍රශ්න එක පෙළට | Episode 03 | Randyll Overseas Korean | EPS TOPIK 2025  Randyll

පින්තූර ප්‍රශ්න

පින්තූර ප්‍රශ්න

2025 නව විෂය නිර්දේශය | සවන්දීම දෙබස් එක පෙළට | EPS TOPIK New Listening Conversations

Мне 73. Я жалею, что понял это только сейчас.

EPS TOPIK අලුත් පළමු පොතේ සම්පූර්ණ වචන මාලාව. ❤ EPS topik complete vocabulary of the first book.

අදින් කොරියන් පළවෙනි පොතත් එක්ක papers 30ක් ඉවරයි ! - දින 60න් කොරියන් 30වන දවස - Randil Rajapaksha

කොරියානු ව්‍යාකරණ වල කවුරුත් නොකියන රහස් !

ලාල් උඹ බෲස් ලී නම් මම මයික් ටයිසන් - දෙකයි දෙන්නේ බිම ඇදගෙන වැටෙන්න..චාමර හොම්බට අනින්නේ දෙකයි මූණට

EPS TOPIK Listening Conversations | Practice 6-30 Lessons Korean Conversations In Sinhala

On Line ඉගෙනගෙනත්  ළකුණු 200 න් 200 යි | විභාගේ පාස්වෙන්න ලේසිම ක්‍රමය | Korean Exam 20225 | Sinhala

සතියෙන් 100යි - ඡේද ප්‍රශ්න එක පෙළට | Episode 02  |  Randyll Overseas Korean |  EPS TOPIK 2025

මෙන්න ප්‍රශ්ණ පත්‍ර වලින් පාඩම් කරන විදිහ ! Randil Rajapaksha - 2025 EPS-TOPIK Korean Exam

korean exam 2024 | නැව් 500 තැනූ ශ්‍රී ලාංකිකයා | Hyundai shipbuilding ⛴️

EPS TOPIK නොමිලේ පළමු පාඩම - නව විෂය නිර්දේශය ආරම්භය - 2025

කොරියාවෙදි අපේ කෙල්ලො වැඩ | Girls Work In Korea | Korean | Sinhala | Sandu | Sendy

කොරියානු EPS TOPIK පළමු පොතේ සම්පූර්ණ වචන මාලාව.❤  රූප ප්‍රශ්න ටිකට ලේසිම ක්‍රමයක් @SanduniSonsenim

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com