Alexandre III Bridge විස්මිත පැරිසියේ ඇලෙක්සැන්ඩර් III පාලම
Автор: walkme
Загружено: 2025-01-15
Просмотров: 147
පැරිස් නගරය හරිම ලස්සන නගරයක්. මුළු නගරය පුරාම ඉතා පැරණි ඓතිහාසික වටිනාකම් වලින් පිරුණු අපූරු තැන් දකින්න පුළුවන්. අදහාගත නොහෙැකි තරමේ විශිෂ්ට කලා නිර්මාණ මාලිගා දේවස්ථාන කෞතුකාගාර ආදී නොයෙකුත් දේ දකින්න ඕනෑතරම් තියෙනව. ඔබත් පැරිසයට ආවොත් මෙවැනි සුන්දර තැන් බලන්න අමතක කරන්න එපා. ඒ වගේම පැරිසියේ සංචාරයක නිරත වන ඹබට යම් මග පෙන්වීමක් අවශ්‍ය නම් ඒ ගැන වෝක් මී අපෙන් අහන්නත් මතක තබා ගන්න.
මේ ගැන ඔබේ වටිනා අදහස කොමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒවගේම ලයික් කරල තවකෙනෙකුට බලන්න ශෙයා කරන්න. අමතක නොකර Subscribe කරල බෙල් එකත් ක්ලික් කරන්න තවත් මේ වගේ වීඩියෝ බලන්න එකතු වෙන්න අපිත් එක්ක
ස්තූතියි.....
වෝක්මී කණ්ඩායම
Hey everyone!
If you enjoyed this video, don't forget to give it a thumbs up and share it with your friends. I'd love to hear your thoughts, so drop a comment below. Make sure to subscribe to my channel for more awesome content, and hit that bell icon so you never miss an update. Thanks for watching, and I'll see you in the next video!
Thank you for watching!
Let us know in the comments if you’ve visited France or plan to in the future. Share your experiences and tips with our community.
Happy exploring!
WalkMe Team...
Follow us on
Instagram instagram.com/jayasinghesagara
Face Book www.facebook.com/winlion for behind-the-scenes content and updates.
Videos: • Disneyland Paris ඩිස්නිලෑන්ඩ් - පරිස් (පැ...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: