Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Dewlowa Deviyane Karaoke (Without Voice) දෙව්ලොව දෙවියනේ කැරෝකේ

Автор: Honeybirds Karaoke

Загружено: 2024-02-20

Просмотров: 36793

Описание:

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Original Singing Eddie Jayamanne
After Singing Saman De Silva
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : P L J Nandakeerthi
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : B S Perera

🌟★彡 𝕊𝕒𝕞𝕒𝕟 𝔻𝕖 𝕊𝕚𝕝𝕧𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Ayarin Josapin Rosalin karaoke / අයිරින් ජොසපින් රොසලින් කැරෝකේ
▶️    • Ayarin Josapin Rosalin karaoke (Without Vo...  
⭕ Hadawala Hithak Hadawala Karaoke / හඩවලා හිතක් හඩවලා කැරෝකේ
▶️    • Hadawala Hithak Hadawala Karaoke (Without ...  
⭕ Punchi Kurulu Kuduwe Karaoke / පුංචි කුරුළු කූඩුවේ කැරෝකේ
▶️    • Punchi Kurulu Kuduwe Karaoke (Without Voic...  
⭕ Thana Nilla Dige Karaoke / තණ නිල්ල දිගේ කැරෝකේ
▶️    • Thana Nilla Dige Karaoke (Without Voice) ත...  
⭕ Santhosa Wenna Preethi Wenna Karaoke / සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න කැරෝකේ
▶️    • Santhosa Wenna Preethi Wenna Karaoke (With...  
⭕ Pinibara Seetha Yame Karaoke / පිණිබර සීත යාමෙ කැරෝකේ
▶️    • Pinibara Seetha Yame Karaoke (Without Voic...  

ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )

🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉   / honeybirdskaoke  
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺

අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න.

╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
දෙව්ලොව දෙවියනේ....
මගෙ දෙව් ස්වාමිනේ....
අපෙ ගෑනුන් හට මොකද මේ උනේ

දෙව්ලොව දෙවියනේ
මගෙ දෙව් ස්වාමිනේ
ගෑනුන් හට මොකද මේ උනේ
පඬුපුල් ආසනේ
නැද්දෝ උණු වුණේ
ගෑණු පිරිමි වෙන්න හදන්නේ...//

ඉන්න හිටින්නට ගේ දොර නැතිවට
කන්න නැතුව බඩ ගින්නේ මැරුණට
ඉන්න හිටින්නට ගේ දොර නැතිවට
කන්න නැතුව බඩ ගින්නේ මැරුණට
කලිසං ඇන්දොත් යකෙක් වුනත් මට
දෙයියො දනී ගෑණුන්ගෙ මොලේ ගැන

දෙව්ලොව දෙවියනේ
මගෙ දෙව් ස්වාමිනේ
ගෑණුන් හට මොකද මේ උනේ
පඬුපුල් ආසනේ
නැද්දෝ උණු වුණේ
ගෑණු පිරිමි වෙන්න හදන්නේ

බෙල් බෙල් බොටම් කියා
අපි අඳිනා කලිසං
මිනි මිනි ගවුම් යුගේ
ඕං ගියා පැන්ෂන්
බෙල් බෙල් බොටම් කියා
අපි අඳිනා කලිසං
මිනි මිනි ගවුම් යුගේ
ඕං ගියා පැන්ෂන්
ටැක්සි වගේ කැරකෙනවා
මැක්සි කියල දිග ඇඳුන්
ඔන්න බොලං ආව අලුත්
තාලෙ ඇඟේ නෑ ඇඳුන්

දෙව්ලොව දෙවියනේ
මගෙ දෙව් ස්වාමිනේ
ගෑණුන් හට මොකද මේ උනේ
පඬුපුල් ආසනේ
නැද්දෝ උණු වුණේ
ගෑණු පිරිමි වෙන්න හදන්නේ...//
ගෑණු පිරිමි වෙන්න හදන්නේ
ගෑණු පිරිමි.....
වෙන්න හදන්නේ

Dewlowa Deviyane Karaoke (Without Voice) දෙව්ලොව දෙවියනේ කැරෝකේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Mal Loke Maha Brunga Rajaya Karaoke (Without Voice) මල් ලෝකේ මහා බෘංග රාජයා කැරෝකේ

Mal Loke Maha Brunga Rajaya Karaoke (Without Voice) මල් ලෝකේ මහා බෘංග රාජයා කැරෝකේ

Santhosa Wenna Preethi Wenna Karaoke (Without Voice) සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න කැරෝකේ

Santhosa Wenna Preethi Wenna Karaoke (Without Voice) සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න කැරෝකේ

⚡️ Командный пункт ВСУ захвачен || Военный переворот в Украине?

⚡️ Командный пункт ВСУ захвачен || Военный переворот в Украине?

සමන් ද සිල්වා ගැයූ හොඳම ගීත 5 ක් Saman De Silva Best Songs Collection Best hitz

සමන් ද සිල්වා ගැයූ හොඳම ගීත 5 ක් Saman De Silva Best Songs Collection Best hitz

උපුල් නුවන් විදහා (Upul nuwan widaha) |  Mr. Milton Mallavaarachchi - Sinhala Karaoke By Zion

උපුල් නුවන් විදහා (Upul nuwan widaha) | Mr. Milton Mallavaarachchi - Sinhala Karaoke By Zion

Dewlowa Deviyane - දෙව්ලොව දෙවියනේ | Rukshan Chandrasena | Hiru Star Season 04 | SUPER 18 🌟🔥

Dewlowa Deviyane - දෙව්ලොව දෙවියනේ | Rukshan Chandrasena | Hiru Star Season 04 | SUPER 18 🌟🔥

Punchi Kurulu Kuduwe Karaoke (Without Voice) පුංචි කුරුළු කූඩුවේ කැරෝකේ

Punchi Kurulu Kuduwe Karaoke (Without Voice) පුංචි කුරුළු කූඩුවේ කැරෝකේ

Москва резко ответила Зеленскому / Путин направил бомбардировщики

Москва резко ответила Зеленскому / Путин направил бомбардировщики

Pitarata Wisthara Mewwa karaoke (without voice) -  පිටරට විස්තර මෙව්වා

Pitarata Wisthara Mewwa karaoke (without voice) - පිටරට විස්තර මෙව්වා

Dewlowa Deviyane #දෙව්ලොව දෙවියනේ | Saman De Silva | Flash Back Live In Danthure 2020

Dewlowa Deviyane #දෙව්ලොව දෙවියනේ | Saman De Silva | Flash Back Live In Danthure 2020

Malata Suwada Se Karaoke (Without Voice) මලට සුවඳ සේ කැරෝකේ

Malata Suwada Se Karaoke (Without Voice) මලට සුවඳ සේ කැරෝකේ

Ma Sanasa Ma Nalawa karaoke (Without Voice) මා සනසා මා නළවා කැරෝකේ

Ma Sanasa Ma Nalawa karaoke (Without Voice) මා සනසා මා නළවා කැරෝකේ

Pinibara Seetha Yame Karaoke (Without Voice) පිණිබර සීත යාමෙ කැරෝකේ

Pinibara Seetha Yame Karaoke (Without Voice) පිණිබර සීත යාමෙ කැරෝකේ

Tharu Yaye Athin Athata Karaoke - Greshan Ananda | Sinhala Karaoke | Sinhala Karaoke Without Voice

Tharu Yaye Athin Athata Karaoke - Greshan Ananda | Sinhala Karaoke | Sinhala Karaoke Without Voice

Iwasillak Na Dakina Thura Karaoke (Without Voice) ඉවසිල්ලක් නෑ දකින තුරා කැරෝකේ

Iwasillak Na Dakina Thura Karaoke (Without Voice) ඉවසිල්ලක් නෑ දකින තුරා කැරෝකේ

Niyare Piya nagala | නියරේ පිය නගලා #reggae #reggae version #sinhalasongs #viralvideo #trending #sl

Niyare Piya nagala | නියරේ පිය නගලා #reggae #reggae version #sinhalasongs #viralvideo #trending #sl

Dewlowa Dewiyane / Karoke / Saman de Silva ( Edi Jayamanne )/ දෙව්ලොව දෙවියනේ / සමන් ද සිල්වා

Dewlowa Dewiyane / Karoke / Saman de Silva ( Edi Jayamanne )/ දෙව්ලොව දෙවියනේ / සමන් ද සිල්වා

Me Rate Minissu Without Voice Track | මේ රටේ මිනිස්සු කැරෝකි | Artist-Deepal Silawa Karaoke Track

Me Rate Minissu Without Voice Track | මේ රටේ මිනිස්සු කැරෝකි | Artist-Deepal Silawa Karaoke Track

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

api denna pokunai h r jothipala karaoke song

api denna pokunai h r jothipala karaoke song

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]