අඹ 🥭 ගෙඩියක් තියෙනවා නම් රසම රස ice cream හදාගන්න පුළුවන් නෑදෑයෝ කොර වෙලා යන්නත් එක්ක හදල දෙන්න
Автор: Cookwith Mali
Загружено: 2026-01-02
Просмотров: 141
රසකාරක,වර්ණක, කෙමිකල් වර්ග නැතුව හදන අයිස් ක්‍රීම් එකක් නිසා පොඩි බබාලාට වුණත් බය නැතුව දෙන්න පුළුවන්. #healthyfood #easyrecipe #mangoicecream #srilankanfood #viral
වැදගත් කරුණු
හොඳට ඉඳුණු ඇඹුල් ගතියක් නැති අඹ ගන්න තරමට ගොඩක් හොඳයි
කොහු අඹ නං ගන්න එපා අඹ ගන්න
*සිනි දාන්නම ඕනි නැහැ ඔයාලගේ රස අනුව සීනි දාගන්න පුළුවන්
ප්‍රීසර් එකේ දාලා හොඳටම හයි උනාට පස්සේ ගන්න.
*ඔයාලගේ ප්‍රිජ් එකේ කූල් ගතිය වැඩි වුනොත් අයිස් එක ගොඩාරියක් හයි වෙයි.
එහෙම උනොත් තවත් සැරයක් බෙන්ඩර් කරලා අයෙත් කූල් වෙන්න තියන්න එතකොට ක්‍රීම් එකක් වගේ ice එක හැදෙයි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: