තනි පාෂාණයකින් නිර්මාණය කරන ලද ඉන්දියාවේ කෛලාශ දේවාලය | mysterious Kailasa temple in India
Автор: Bauthika
Загружено: 2024-02-29
Просмотров: 30706
තවත් videos නරඹන්න:
/ @bauthika
ඔයාලා අහලා ඇති ඒ වගෙම දැකලා ඇති ඉන්දියාවේ මාහාරාෂ්ට ප්‍රාන්තයේ එල්ලෝරා වල පිහිටලා තියන කයිලාශ දේවාලය ගැන. අද අපි කතා කරමු ලෝක ප්‍රසිද්ධ මේ අරුම පුදුම නිර්මාණය ගැන. මේ නිර්මාණය දැක්ක ගමන් ඇති වෙන ගැටලු කිහිපයක් තමයි කවුද මේ නිර්මාණය සිද්ද කලේ? කොහොමද ඒ වගෙම මොන වගෙ දියුණු තාක්ෂණයක් යොදාගෙනද මේ නිර්මාණය සිද්ද කරෙ? මොන වගෙ කාර්යක් ඉෂ්ට කරගන්නද මේ නිර්මාණය සිද්ද කරෙ?
අද අපි සාකච්ඡා කරමු මේ ගැන. භෞතික චැනලයෙන් අපි ඔබ වෙත ගෙන එන්නෙ කුතුහලය දනවන ලෝකයේ පැරණි ශිෂ්ටාචාර ගැන සහ ලෝකයේ නව විද්‍යාත්මක සොයාගැනීම් පිලිබදවයි. විවිධ විද්‍යාත්මක සිදුවීම් පිලිබඳව ඔබට දැනුවත් විය හැකිය. අපව subscribe කර මේ ගමනට එකතුවන්න! එකතු වෙන්න භෞතික facebook page එකත් එක්ක! ඔයාලගේ අදහස් අපි සාකච්ඡා කරමු.....! 👍 https://web.facebook.com/profile.php?...
Content
00:00 - එල්ලෝරා ගුහා සංකීර්ණය
01:08 - මොකක්ද තියන විශේෂත්වය
02:07 - නිර්මාණය කරලා තියන ආකාරය
03:24 - ඉවත් කරපු පාෂාණ ප්‍රමාණය
05:04 - පිටසක්වල ජීවින්ගෙ සහයක්?
05:23 – කෛලාශ දේවාලය විනාශ කරන්න දරපු උත්සහය
06:15 - ඊජිප්තු පිරමීඩ විනාශ කරන්න දරපු උත්සහය
06:50 – මුලින්ම නිර්මාණය කල දේවාලය
07:52 - අහසට පෙනෙන කෛලාශ දේවාලය
08:51 - හොදින් සිදුකල සැලසුම්
10:04 - හිතලා බලන්න
11:21 - අවසානය
Music Source: Youtube audio library
Title: Dangerous Toys
Artist: SefChol
Image Source: Google
Video Source: Youtube/broadbandtv_entertainment
#AncientMysteries #AncientArchitecture #HistoricalSites #explore #WorldHeritage #AncientMysteries #TempleExploration #trip #tripadvisor #travel #travelideas #AncientTemples #AncientPlaces #AncientCivilizations #AncientDiscoveries #AncientMonuments #UNESCO #ancientsites #srilanka #bauthika #භෞතික #mystery #ancienttechnology #kailasa #kailash #india #indian #indiantemples #hindutemple #shiva #indianhistory #alien #ellora
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: