නොදිරන සිරුරක් හිමි අපේ කාලයේ සාන්තුවරයාගේ කතාව St Carlo Acutis - ශුද්ධවු කාර්ලෝ අකූතිස්
Автор: Shalom
Загружено: 2025-09-05
Просмотров: 97756
අපි දිව්‍ය සත්ප්‍රසාදය තුළ වැඩ සිටින ජේසුව පෞද්ගලිකව අපි හදුනා ගන්නවාද ? අපි ජපමාලය තුළින් දේව අම්මාගේ ආදරය අත්දකිනවාද ? මේ දේවල් කිරීමෙන් අපිට ස්වර්ගයට යන්නට පුලුවන්ද ?
මේ හැම ප්‍රශ්නයකටම පැහැදිලි උත්තරයක් වුන අපේ කාලයේ පුංචි සාන්තුවරයෙක්ව අද සාන්ත සභා මාතාව සමරනවා එතුමා නමින් කාර්ලෝ අකූතිස්.
ක්‍රි.ව. 1991 මැයි මස තුන්වන දින එංගලන්තයේ ජීවත් වුන ඉතාලි ජාතික මව්පිය යුවලකට දාව කාර්ලෝ අකූතිස් උපත ලබනවා එසේම එම වසරේම මැයි මස 18 වන දින ප්‍රසාද ස්නාපනය තුල ශුද්ධ වූ සභාවෙ සමාජිකයෙක් බවටත් පත් වෙනවා ඉන්පසුව කාර්ලෝගේ දෙමව්පියන් ඔහුත් සමග නැවතත් තම මව්බිම කරා ගමන් කරනවා ඒ නිසාවෙන් ඔහුගේ ඉදිරි ජීවිතයම ගෙවෙන්නේ ඉතාලියේ මිලානෝ නගරයේ.
🌐 FOLLOW ME ON SOCIAL
➜ Facebook : / shalom.slc
➜ Whatsapp : https://whatsapp.com/channel/0029Vb8X...
👍Like
✅Share
📍 Comment
🔴SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...❕
✍️ ඔබගේ වටිනා අදහස් අපට ලියන්න..
🔰 Special Credits - Youtube Audio library 🎵
📣 Our aim is to improve the spirituality of people. We work to provide a better understanding of Christian history. If they have to use someone else's background music, image frame in some creative work, they own all the rights of those parts. And our thanks to them. 🙏🇱🇰
#carloacutis #catholicfaith #diving #saint #vatican #vaticannews #shalomsl #shalom #love #miracles #popeleoxiv #canonization #italy #young #catholicchurch #jesus #sinhalanews #september #saint #life #lifechanging
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: