Simple Make-Up | Simple Makeup Looks With Viana Product |
Автор: Plus size With kaushi
Загружено: 2020-11-26
Просмотров: 54079
කොහොමද ,,
හැමෝටම ගොඩාක් ස්තුතියි මාව සබ්ස්ක්‍රයිබ් කරාට.. හැමදාම මාත් එක්ක ඉන්න..ඔයාලා ඉල්ලපු හැම ව්ඩියෝ එකක්ම ඉක්මනින් දානවා.. මේ ව්ඩියෝ එකත් ඔයාලා ඉල්ලපු ව්ඩියෝ එකක් ..
ඉතිං මම හිතනවා ඔයාලා කැමති වෙයි කියලා.
මොනාහරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න ..ව්ඩියෝ එක හොඳියි නම් ලයික් කරන්න අමතක කරන්න එපා..
මේ මේක්-අප් එක කරන්න මම භාවිතා කරන නිශ්පාදන ගැන මම කලින් ව්ඩියෝ එකේ කිව්වා..ඒ ව්ඩියෝ එක බැලුවේ නැත්නම් මේ ලින්ක් එකෙන් බලන්න
• Beginner's Make-up Essential | Viana | සාම...
මගේ තවත් මේක්-අප් ව්ඩියෝ පහල ලින්ක් වල දාන්නම්
krylon makeup look
• Kryolan Makeup Look
revlon makeup
• Revlon Makeup Look
මේක්-අප් හරියට ඉවත් කරගන්න එක ගොඩාක් වැදගත් .. ඒ ගැන දැනගන්න ඕන නම් මේ ව්ඩියෝ ලින්ක් එක බලන්න
• How to Remove Make up Perfectly | Sinhala ...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: