සමාන්තර රේඛා සහ ලම්බක රේඛා | ජ්‍යාමිතිය -5 | Parallel Lines and Perpendicular Lines |Samanthara Reka
Автор: Mathenjoy LK
Загружено: 2022-02-05
Просмотров: 1114
මෙය ජ්‍යාමිතිය පාඩම් මාලාවේ පස් වන පාඩම යි.
7 ශ්‍රේණියේ ගණිත විෂය නිර්දේශයේ අඩංගු සමාන්තර සරල රේඛා පාඩම ආවරණය වන ලෙස මෙම වීඩියෝව නිර්මාණය වී ඇත.
7 ශ්‍රේණි පමණක් නොව 8 සහ 9 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ගේ ජ්‍යාමිතිය දැනුම සංවර්ධනය කර ගැනීම සඳහා මෙම වීඩියෝව භාවිත කළ හැක.
මෙම වීඩියෝව සමඟ ගණිත කලාව රස විඳින්න.
00:00 - හැඳින්වීම
01:00 - ලම්බ දුර
01:46 - අවසානය
This is the fifth in the series of geometry lessons.
This video is designed to cover the parallel lines lesson contained in the Mathematics syllabus in grades 7.
This video can be used to develop the geometry knowledge of students studying not only in grades 7 but also in grades 8,9 and 10.
Enjoy the art of math with this video.
00:00 - Introduction
01:00 - Perpendicular distance
01:46 - The End
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: