Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

තමිල් චෙල්වම් මරා දැමූ ගුවන් හමුදාවේ "බංකර් බස්ටර්" මෙහෙයුම | The death of Thamilselvan | Sri Lanka

Автор: Api Nodanna Lanka Ithihase 🇱🇰

Загружено: 2025-07-18

Просмотров: 66765

Описание:

🔺2007 වර්ෂයේ නොවැම්බර් 2 වන දින තිරුවයියාරු ප්‍රදේශය වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තමිල්සෙල්වන් සමගින් තවත් කොටි ප්‍රබලයින් රැසක් පරලොව ගියා.

එදා තමිල් චෙල්වම් රැදී සිටි බනක්රයේ හැඩය ඉංග්‍රීසි L අකුරේ හැඩයෙන් යුක්ත වුනා. බංකරය මහල් කිහිපයකින් සමන්විත වුනු බවට තමයි ආරංචි. තමිල් චෙල්වම් නිදා ගන්නට ගොස් තිබෙන්නේ පහලම මැදිරියට. පළමු ජෙට් බෝම්බ යානා දෙක බෝම්බ කිහිපයක් මේ බංකරය වෙත අතහැර තිබුනා. පසුව තවත් ගුවන් යානා තුනක් (මිග්; 2 ක් සහ කේ-ෆර් 1 ක්) උදෑසන 6.20 සිට උදෑසන 6.30 දක්වා කිලිනොච්චි දකුණේ 155 වන සැතපුම් කණුව සහ ශාන්ත අන්තෝනි දේවස්ථානය අවට ප්‍රදේශයට බෝම්බ නවයක් හෙලා තිබුනා.

On November 2, 2007, a bomb attack on the Thiruvaiyaru area killed Tamilselvan and many other LTTE stalwarts.

The bunker where Tamil Chelvam was staying was shaped like the English letter L. It is said that the bunker consisted of several floors. Tamil Chelvam had gone to sleep in the lowest compartment. The first two jet bombers had dropped several bombs on this bunker. Later, three more aircraft (two MiGs and one Kfir) had dropped nine bombs on the area around the 155th Milepost and St. Anthony's Church in Kilinochchi South from 6.20 am to 6.30 am.

🔺මුලාශ්‍ර,

By D.B.S. JEYARAJ

🔺Watch more videos,

SF කර්නල් ලලිත් ජයසිංහගේ සම්පුර්ණ ජීවිත කතාව
   • Видео  

ඔබ ඇහුවත් පිස්සු හැදෙන සදාම් හුසේන් ගැන දේවල් 8ක්
   • Видео  

සදාම් හුසේන්ගෙන් කුවේට් බේරාගත් කාන්තාර කුණාටුව මෙහෙයුම
   • සදාම් හුසේන්ගෙන් කුවේට් බේරාගත් කාන්තාර කු...  

ඉරාන ජනාධිපති මරා දැමීමේ ඊශ්‍රායල් රහස් මෙහෙයුම
   • ඉරාන ජනාධිපති මරා දැමීමේ ඊශ්‍රායල් රහස් මෙ...  


🔺DISCLAIMER:

Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
----------------------------------------------------
Contact Us for Copyright Related issues, Credit addition and deletion:
contact. kavinduchathuranga654@gmail.com | oithihase@gmail.com

#history #srilanka #army

තමිල් චෙල්වම් මරා දැමූ ගුවන් හමුදාවේ "බංකර් බස්ටර්" මෙහෙයුම | The death of Thamilselvan | Sri Lanka

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කොටින්ගේ දෙවන පෙළ නායකයින් රැසක් කම්මුතුකල SFමේජර් සූරියආරච්චිගේ බිහිසුණු මතකය| WANESA

කොටින්ගේ දෙවන පෙළ නායකයින් රැසක් කම්මුතුකල SFමේජර් සූරියආරච්චිගේ බිහිසුණු මතකය| WANESA

ප්‍රභාකරන්ට හෙල්ලෙන්න තමිල් චෙල්වම්ට දුන් ප්‍රහාරය:ගුවන් ප්‍රහාර1500ක් සිදු කළ - උපාලි බණ්ඩාර

ප්‍රභාකරන්ට හෙල්ලෙන්න තමිල් චෙල්වම්ට දුන් ප්‍රහාරය:ගුවන් ප්‍රහාර1500ක් සිදු කළ - උපාලි බණ්ඩාර

නන්දිකඩාල් කලපුවේ ප්‍රභා එක්කම මැරුම් කෑ සුසෙයිගේ අවසන් හෝරාව | The death of ltte Soosai | SL ARMY

නන්දිකඩාල් කලපුවේ ප්‍රභා එක්කම මැරුම් කෑ සුසෙයිගේ අවසන් හෝරාව | The death of ltte Soosai | SL ARMY

LTTE යේ දරුණුතම දාම ඝාතකයා කොටි බුද්ධි ලොක්කා 'පැනඩෝල්' | LTTE Charles Death | Sri Lanka LRRP

LTTE යේ දරුණුතම දාම ඝාතකයා කොටි බුද්ධි ලොක්කා 'පැනඩෝල්' | LTTE Charles Death | Sri Lanka LRRP

වැලිකඩ හිරගෙදර  පිස්තෝලයක් ඇති කෙරුමා නටන නාඩගම් ජේලර් එලියට පැන හෙළිකරයි @wanesatv

වැලිකඩ හිරගෙදර පිස්තෝලයක් ඇති කෙරුමා නටන නාඩගම් ජේලර් එලියට පැන හෙළිකරයි @wanesatv

කොටි රොත්තක් සෙත්තපෝච්චි වූ පුදුමාතලන් බිමේ වැඩපෙන්වූ SF අයි ජී එස් @wanesatv

කොටි රොත්තක් සෙත්තපෝච්චි වූ පුදුමාතලන් බිමේ වැඩපෙන්වූ SF අයි ජී එස් @wanesatv

Корабли в пустыне: Что нашли на дне Аральского моря?

Корабли в пустыне: Что нашли на дне Аральского моря?

ගුවන් ප්‍රහාරක යානාවක් නොමැතිකමින් අපේ ගුවන් හමුදාව කොටි ඉදිරියේ අසරණ වූ හැටි | 4th Eelam War Ep 46

ගුවන් ප්‍රහාරක යානාවක් නොමැතිකමින් අපේ ගුවන් හමුදාව කොටි ඉදිරියේ අසරණ වූ හැටි | 4th Eelam War Ep 46

ප්‍රභාගේ ඔලුවේ නිල්පාට ලේන්සුව බැන්දේ මම, සුජිත් විතාන පතිරණ | WANESA TV

ප්‍රභාගේ ඔලුවේ නිල්පාට ලේන්සුව බැන්දේ මම, සුජිත් විතාන පතිරණ | WANESA TV

То, как он разделывает этого гигантского синего тунца весом 478 кг, поразит вас #МонстрТунец

То, как он разделывает этого гигантского синего тунца весом 478 кг, поразит вас #МонстрТунец

සතුරාගේ විශ්මයජනක පළිගැනීම | මාරාන්තික පුනරීන් සටන | Battle of Pooneryn (1993) | Sri Lanka Army

සතුරාගේ විශ්මයජනක පළිගැනීම | මාරාන්තික පුනරීන් සටන | Battle of Pooneryn (1993) | Sri Lanka Army

“Я плачу от цен”: самое честное ПРИЗНАНИЕ россиян в 2026! ЭТО ТОЛЬКО НАЧАЛО!

“Я плачу от цен”: самое честное ПРИЗНАНИЕ россиян в 2026! ЭТО ТОЛЬКО НАЧАЛО!

සුදා අයියේ...ශිරන්ති සදුදා ඇතුලට යයිද ? බලපන්කෝ මොකද වෙන්නේ කියල...CLASSIC SUDAA

සුදා අයියේ...ශිරන්ති සදුදා ඇතුලට යයිද ? බලපන්කෝ මොකද වෙන්නේ කියල...CLASSIC SUDAA

මැරෙන්න කලින් කොටි පරාජය ගැන තමිලිනීගේ විශේෂ මාරාන්තික හෙළිදරව්ව | Thamilini LTTE | Sri Lanka Army

මැරෙන්න කලින් කොටි පරාජය ගැන තමිලිනීගේ විශේෂ මාරාන්තික හෙළිදරව්ව | Thamilini LTTE | Sri Lanka Army

ගුවන් තොටේ ප්‍රහාරයට සිංහළ අය සම්බන්ධයි |  කොටි බුද්ධි සාමාජික අම්මු කිලන් ගේ පාපොච්චාරණය|WANESA TV

ගුවන් තොටේ ප්‍රහාරයට සිංහළ අය සම්බන්ධයි | කොටි බුද්ධි සාමාජික අම්මු කිලන් ගේ පාපොච්චාරණය|WANESA TV

පැය 48ක නොකඩවා ගහගත් මෙහෙයුමට මැදිවූ SF ස්නයිපර් මීනුගේ බිහිසුණු කතාව (දෙවන කොටස ) | WANESA TV

පැය 48ක නොකඩවා ගහගත් මෙහෙයුමට මැදිවූ SF ස්නයිපර් මීනුගේ බිහිසුණු කතාව (දෙවන කොටස ) | WANESA TV

ශ්‍රි ලංකාවටම පිළිලයක් වුනු ලංකාවේ දරුණුම පාතාල නායකයන් 10 දෙනා 😮 ( රාජපක්ශලත් Support )

ශ්‍රි ලංකාවටම පිළිලයක් වුනු ලංකාවේ දරුණුම පාතාල නායකයන් 10 දෙනා 😮 ( රාජපක්ශලත් Support )

НАКИ: Военные РФ погибли В ОДИН МИГ! Реакция Путина на УДАРЫ ВСУ ПОРАЗИЛА. Ситуация КАТАСТРОФИЧЕСКАЯ

НАКИ: Военные РФ погибли В ОДИН МИГ! Реакция Путина на УДАРЫ ВСУ ПОРАЗИЛА. Ситуация КАТАСТРОФИЧЕСКАЯ

තමිල් සෙල්වන්ට මරු කැඳවූ ගුවන් ප්‍රහාරය | SLAF Air Operations

තමිල් සෙල්වන්ට මරු කැඳවූ ගුවන් ප්‍රහාරය | SLAF Air Operations

Российский КА-52 уничтожил украинскую колонну бронетехники!

Российский КА-52 уничтожил украинскую колонну бронетехники!

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com