Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

රහතුන් වහන්සේලා වැඩසිටි යාපනය කදුරුගොඩ විහාරය | Kadurugoda Ancient Temple in Jaffna Sri Lanka

Автор: Wind Creations

Загружено: 2025-01-04

Просмотров: 12468

Описание:

#Kadurugoda viharaya , #Kadurugodaviharaya #කදුරුගොඩ විහාරය , Kantharodai Vihara , Kadurugoda Temple , කඳුරුගොඩ විහරය , #KADURUGODA VIHARAYA
#kadurugoda temple #sinhala
#kadurugoda #buddhist #temple


Location :- https://maps.app.goo.gl/5AuW9ZpmCe7Cb...

ආහාර විසවී අපවත්වුන සංගමිත්තා තෙරණිය සමඟ වැඩි රහත් හැටනමේ භෂ්මාවශේෂ තැම්පත් කල යාපනය කදුරුගොඩ විහාරය

සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධි අංකුරය වැඩමකරද්දී, මෙරටට වැඩම කළ බව කියන රහතන් වහන්සේලා හැට නමක් වැඩසිට අපවත්වූ බව කියන විහාරය මෙය බව විශ්වාස කරනවා..

මෙම විහාර භූමියේ විශේෂත්වය වන්නේ එකම ආකෘතියකට විවිධ ප්‍රමාණයේ කුඩා දාගැබ් රාශියක් එකලඟ ගොඩනගා තිබීමයි....

මේ දාගැබ් මෙහිදී අපවත්වූ රහතන් වහන්සේලා හැට නමගේ ධාතු නිදන්කොට තැනු ඒවා බවට විශ්වාසයක් තිබෙනවා..

කුඩා දාගැබ් 61 ක් පමණ දක්නට මේ භූමියේ පවතිනවා..

මෙය ජාවා ආභාසය ඇතිව කළ නිර්මාණයක්දැයි සැකයක් ද පවතින බව සදහන් වේ.. ඒ වගේම වසර 2000කට පෙර මේ ඉදිකිරීම් සිදුකරලා තිබෙනවා..

යාපනය දිස්ත්‍රික්කයේ හුණුගම තමා මේ විහාරය පිහිටලා තියෙන්නේ..

මෙහි ඇති විශාල දාගැබ වන්දනාමාන කටයුතු සඳහා යොදා ගන්නට ඇති බව කියවෙනවා... විවිධ ප්‍රමාණයේ දාගැබ් ඉදිකිරීමට හේතුව වන්නේ රහතන් වහන්සේලාගේ ජෙෂ්ඨත්වය අනුව බවයි විශ්වාස කෙරෙන්නේ...

මහාවංශයට අනූව දේවානම්පියතිස්‌ස රජු (ක්‍රි.පූ. 250 – 210) විසින් දඹකොළ පටුනේ සිට අනුරාධපුරය දක්වා තැනින් තැන ගල්කණු සිටුවූ බවත් ඉන් එක් ස්ථානයක් ලෙස මෙම කදුරුගොඩ විහාරය හදුනාගත් බවත් සදහන් ...

විහාර හා පුදබිම් නාමාවලිය වන “නම් පොත” හෙවත් “විහාර අස්නෙ”හි විස්තරය අනුව මේ පාචීනාරාමය ලෙස සදහන්ව ඇත්තේ අද කදුරුගොඩ විහාරය බව හඳුනාගෙන තිබෙනවා...

මෙම පරිශ්‍රයෙන් සොයාගත් ටැම් ලිපියකට අනුව 4 වැනි කාශ්‍යප රජු මෙම විහාරය වෙත කරන ලද ප්‍රදානයන් පිළිබඳව සඳහන් කොට තිබෙන බව කියවෙනවා...
එමෙන්ම පළමුවන පරාක්‍රමබාහු , නිශ්ශංකමල්ල, ලීලාවතී, බුවනෙකබාහු ආදී රජවරුන්ද මෙම විහාරයට අනුග්‍රහය දක්වා ඇති බවට තොරතුරු හමුව තිබෙනවා..

අපි යාපනේ ගියාම බලන්න තිබෙන අපිට මගහැරෙන තැන් කොච්චර තියෙනව ද

අපගේ යාපනය සංචාරයේ සුන්දර ස්ථාන නැරඹීමට පහත Link භාවිතා කරන්න

කීරිමලේ පොකුණ :-    • Jaffna l jaffna travel l  KEERIMALAI l Nag...  

පුරාණ නාගදීප රාජමහා විහාරය :-    • Nagadeepaya | පුරාණ නාගදීප රාජමහා විහාරය |...  

යාපනයේ පතුල නොමැති ලිදේ ඇත්ත :-    • යාපනයේ පතුල නොමැති ලිදේ ඇත්ත හෙලිවේ | Nila...  




Kadurugoda Viharaya at Kantarodai Jaffna – කදුරුගොඩ විහාරය – ‍යාපනය
#jaffna #srilanka
kadurugoda temple sinhala
Kadurugoda Ancient Temple|කදුරුගොඩ විහාරය
#Travelchannel #srilanka#කදුරුගොඩ විහාරය#Kadurugoda Ancient Temple
How to go to #Kadurgoda #temple ?
කදුරුගොඩ විහාරය චුන්නාකම් ,
#kadurugoda #vihara Chunnakam Jaffna
Where is the Kadurgoda temple?
How to go to Kadurgoda temple?
කොහොමද කදුරුගොඩ විහාරයට යන්නේ
කදුරුගොඩ විහාරය තිබෙන්නේ කොහේද
Whose relics are buried in the tombs of Kadurgoda Vihara?
කදුරුගොඩ විහාරයේ දාගැබ්වල තැන්පත්ව ඇත්තේ කාගේ ධාතූන් වහන්සේලා ද
How many Dagabs are there in the archaeological site?
පුරාවිද්‍යා භූමියේ දාගැබ් කීයක් තිබේද
What is the history of Kadurgoda temple?
කදුරුගොඩ විහාරයේ ඉතිහාසය කෙබඳුද
What is the relationship between Kadurgoda Vihara and Buddha?
කදුරුගොඩ විහාරයට බුදුන් වහන්සේ සමග ඇති සම්බන්ධය කුමක්ද
What are the holes found in dagabs?
දාගැබ්වල දක්නට ඇති සිදුරු මොනවාද
How many dagabs are there in Kadurgoda temple?
කදුරුගොඩ පන්සලේ දාගැබ් කීයක් පමණ තිබේද
KADURUGODA ANCIENT VIHARAYA
Kadurugoda viharaya | කදුරුගොඩ විහාරය | Kantharodai Vihara | Kadurugoda Temple
Kadurugoda viharaya , කදුරුගොඩ විහාරය , Kantharodai Vihara , Kadurugoda Temple , කඳුරුගොඩ විහරය ,
KADURUGODA TEMPLE & RUINS
kadurugoda viharaya photos
kadurugoda video youtube



Some Image Credit - Some Original Image owners
Some music Credit - Some Original music owners

රහතුන් වහන්සේලා වැඩසිටි යාපනය කදුරුගොඩ විහාරය | Kadurugoda Ancient Temple in Jaffna Sri Lanka

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

වටිනා ධර්මදේශනාවක් | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | 2026 | bana | බණ |

වටිනා ධර්මදේශනාවක් | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | 2026 | bana | බණ |

සිරිසඝබෝ රජ වීම හා ගෝඨාබය | King Sri SanghaBodhi and  Gotabaya |  Unlimited History Si Lanka 70 - 03

සිරිසඝබෝ රජ වීම හා ගෝඨාබය | King Sri SanghaBodhi and Gotabaya | Unlimited History Si Lanka 70 - 03

Nagadeepaya | ජෙනරාල් කොබ්බෑකඩුව මියගිය තැන | Jaffna Travel

Nagadeepaya | ජෙනරාල් කොබ්බෑකඩුව මියගිය තැන | Jaffna Travel

තිස්ස විහාරය: සැබෑ ඉතිහාසය සහ උද්ඝෝෂන පිටුපස සත්‍යය

තිස්ස විහාරය: සැබෑ ඉතිහාසය සහ උද්ඝෝෂන පිටුපස සත්‍යය

යාපනේ එක දවසින්  බලපු තැන් 8 - Jaffna Budget Trip  #jaffnatravel #nallurtemple  #Nagadeepa

යාපනේ එක දවසින් බලපු තැන් 8 - Jaffna Budget Trip #jaffnatravel #nallurtemple #Nagadeepa

Уйгурская кухня на рынке на границе между Китаем и Афганистаном/Казахстаном.

Уйгурская кухня на рынке на границе между Китаем и Афганистаном/Казахстаном.

6 ДРЕВНИХ СООРУЖЕНИЙ, ПОХОЖИЕ НА АРХИТЕКТУРУ БУДУЩЕГО

6 ДРЕВНИХ СООРУЖЕНИЙ, ПОХОЖИЕ НА АРХИТЕКТУРУ БУДУЩЕГО

LTTE සාමාජිකයෝ විසින් හමුදාව යාපනයේ තිස්ස විහාරයෙන් ඉවත් කරයි ?

LTTE සාමාජිකයෝ විසින් හමුදාව යාපනයේ තිස්ස විහාරයෙන් ඉවත් කරයි ?

රට රැකපු විරුවො අලිමංකඩ ⚠️🔫| අපේ Jaffna අන්තිම දවස 🌞| #srilanka #army #jaffna #elephantpass

රට රැකපු විරුවො අලිමංකඩ ⚠️🔫| අපේ Jaffna අන්තිම දවස 🌞| #srilanka #army #jaffna #elephantpass

hubaswalana temple /ලොව විශාලතම ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රථිමා වහන්සේ/he largest sleeping statue

hubaswalana temple /ලොව විශාලතම ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රථිමා වහන්සේ/he largest sleeping statue

වනචාරි ප්‍රකාශයට නියම කතාවක් ලාල්කාන්තගේ | kagama srirnanda himi | ධර්මාසනය | The Pulpit

වනචාරි ප්‍රකාශයට නියම කතාවක් ලාල්කාන්තගේ | kagama srirnanda himi | ධර්මාසනය | The Pulpit

seth pirith (සෙත් පිරිත්) sinhala - උදෑසන අවදිවී අහන්න සියලු දෝශයන් නසන පිරිත් දේශනාව #pirith 🙏❤️

seth pirith (සෙත් පිරිත්) sinhala - උදෑසන අවදිවී අහන්න සියලු දෝශයන් නසන පිරිත් දේශනාව #pirith 🙏❤️

යාපනය රාජධානිය 01 | Jaffna kingdom | யாழ்ப்பாண அரசு | Neth fm Unlimited History Sri Lanka 147 - 02

යාපනය රාජධානිය 01 | Jaffna kingdom | யாழ்ப்பாண அரசு | Neth fm Unlimited History Sri Lanka 147 - 02

Jaffna Tour  Part III ( KKS/ Kadurugoda Viharaya)

Jaffna Tour Part III ( KKS/ Kadurugoda Viharaya)

විනාඩි 22 මාරාන්තික සෙල්ලම! රුසියානු වෘක රැළ ඇමරිකානු යෝධයා වට කරයි!

විනාඩි 22 මාරාන්තික සෙල්ලම! රුසියානු වෘක රැළ ඇමරිකානු යෝධයා වට කරයි!

කොළඹ නැති සුපිරි Jaffna Street Foods | Jaffna Vlog 03

කොළඹ නැති සුපිරි Jaffna Street Foods | Jaffna Vlog 03

ЗАЗЕРКАЛЬЕ БАЙКАЛА: КАДРЫ КУСТО, КОТОРЫЕ СПРЯТАЛИ В АРХИВ

ЗАЗЕРКАЛЬЕ БАЙКАЛА: КАДРЫ КУСТО, КОТОРЫЕ СПРЯТАЛИ В АРХИВ

අද්භූත  බලවේග වලින් පිරි නාගයින්ගේ රජදහන  මහියංගන නාගදීපය🙏🙏  🇱🇰

අද්භූත බලවේග වලින් පිරි නාගයින්ගේ රජදහන මහියංගන නාගදීපය🙏🙏 🇱🇰

Jaffna Intercity Express | 🇱🇰 වේගවත්ම දුම්රිය | Colombo to Kankesanthurai Train

Jaffna Intercity Express | 🇱🇰 වේගවත්ම දුම්රිය | Colombo to Kankesanthurai Train

Mulathiw Kurundi Temple | මුලතිව් කුරුන්දි පුදබිම | දීපගවේෂි | Deepa gaweshi episode 27 (2023-04-25)

Mulathiw Kurundi Temple | මුලතිව් කුරුන්දි පුදබිම | දීපගවේෂි | Deepa gaweshi episode 27 (2023-04-25)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com