Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බුදු හිමි වගේ කෙනෙක් හෙළුවෙන් ඉන්නේ ඇයි? ජෛන මහා වීර | jainism mahavira

Автор: Media M

Загружено: 2024-09-09

Просмотров: 11756

Описание:

ජෛන මහා වීර, ජෛන ආගම, ජෛන මහා වීර, ජෛන දහම් jainism mahavira, story of mahavira jainism, vardhamana mahavira and jainism, teaching of mahavira jainism

ඔබගේ වෙළෙඳ දැන්වීම් සඳහා අමතන්න - 074 060 43 63

🎯 ව්‍යාපාරිකයන්ට විශේෂ අවස්ථාවක්
ඔබේ ව්‍යාපාරයට තවමත් ringing ටෝන් එකක් සාදා නැද්ද ?
ඔබේ ව්‍යාපාරය තවත් සාර්ථක කරගැනීමට ව්‍යාපාරය නමින්ම යැවිය හැකි
🎯 SMS System එකක් අපෙන් නොමිලේ
ඔබේ ව්‍යාපාරයට 0117*** Land Number එකක් අපෙන් නොමිලේ .එම
🎯 Land Nunber එකට එන ඇමතුම් සියල්ල ඔබේ අතේ ඇති දුරකථනයට
ඔබේ ව්‍යාපාරය සඳහා FB , Social Media දැමීමට වීඩියෝ පෝස්ට් මෙන්ම
🎯 TV, Radio ඇඩ් අපෙන් සාදා ගත හැක

🌟 Pls Call mor Deatils - 074 060 43 63 / 0711 44 22 90 🌟

Media M radio - * https://trn.lk/mediam
http://radio.garden/listen/media-m/SA...
(Radio garden App --select -- Media M )

Follow - Media M -
Facebook page -   / mediam.lanka  
TikTok :   / media_m  
Instagram -   / media.m_creation  

උතුරු ඉන්දියාවේ නිරුවතින් සිටින පුද්ගල කණ්ඩායමක් බොහෝමයක් සිටියි. වර්ධමාන මහාවීර එහෙමත් නැත්නම් නිඝණ්ඨනාථ පුත්ත නමින් හැඳින්වෙන ශාස්තෘවරයාගේ ශ්‍රාවකයන් වෙන ඒ පිරිස හඳුන්වන්නේ ජෛන එහෙමත් නැත්නම් නිඝණ්ඨ යන නමින්. වසර දහස් ගනනක් ගත වුවද ඉන්දියාව තුල ජෛන ආගම අදටත් නොනැසී පවතියි. ගෞතම බුදුන්ගේ සමකාලීනයෙක් වූ වර්ධමාන මහාවීර ජෛන ආගම නිර්මාණය කලේ නැත. ඔහු විසින් සිදු කලේ කලින් පැවති දර්ශනයක් ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමයි. අවුරුදු දොළහක කාලයක් වර්ධමාන මහාවීර ආහාර සිඟමින්, එකිනෙකා සමඟ වාද විවාද කරමින්, විවිධ වූ දුෂ්කර ක්‍රියාවල යෙදෙමින් තැනින් තැන ඇවිද ගියේය. මුල්ම කාලයේ ඔහුට ඇඳීමට තිබුනේ එකම රෙදි කඩකි. ඔහු එය කිසිදා මාරු නොකලේය. එනමුත් ටික කලක් ගිය විට ඔහු එම රෙදි කඩද ඉවත දමා නිර්වස්ත්‍රව සිටීමට තීරණය කලේය. දිගම්බරයන් විසූ වර්තමාන මයිසෝරිය හා දකුණු හයිදරාබාද ප්‍රදේශය හා ශ්වේතාම්බරයන් විසූ ගුජරාත් හා රාජස්ථානය යන ප්‍රදේශයයි. ලංකාවේත් පණ්ඩුකාභය රජතුමා ජෝතිය, ගිරි, කුම්භාණ්ඩ කියන නිඝණ්ඨයන්ට ආරාම තනවලා දුන් බව මහාවංසයේ වගේම සාහිත්‍ය මූලාශ්‍රය කීපයකම දැක්වෙනවා. එයින් එක් ආරාමයක් වුණු ගිරි නිඝණ්ඨයාගේ ආරාමය බිඳවලා වළගම්බා රජතුමා අභයගිරි ස්ථූපය නිර්මාණය කරන කතාව අහලා ඇතිනේ.

ජෛන දහම නිසා අවිහිංසාවාදය කියන සංකල්පය ඉදිරිපත් වුණා වගේම ඒ හැරෙන්න එවකට භාරතීය සමාජයේ තිබුණු කුල භේදය, නිරර්ථක බිලි පූජා ආදිය, කාන්තා නිදහස අවම වීම වැනි කරුණුවලට එරෙහිව කරුණු ඉදිරිපත් වුණා කියන එක දක්වන්න පුලුවන්.

ඒ වගේමයි මහාවීරයන්ගේ චරිතයේ බොහෝ සිදුවීම් බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළත් දැකගන්න ලැබීම වගේම ජෛන දහමෙන් ඉගැන්වුණු යම් යම් කරුණු කාරණා බුදු දහම තුළත් සාකච්ඡා වී තිබීමත් එක්ක ජෛන දහම සහ බුදු දහමේ තිබෙන සබඳතාවක් ගැනත් කරුණු කතා කෙරෙනවා.

There are many groups of people who are naked in North India. Those disciples of the teacher known as Vardhamana Mahavira or Nighanthanatha Putta are known as Jains or Nighantha. Even after thousands of years, Jainism still survives in India. Vardhamana Mahavira, a contemporary of Gautama Buddha, did not create Jainism. What he did was to reform an earlier philosophy. For twelve years, Vardhamana Mahavira wandered from place to place begging for food, arguing with each other, and performing various difficult deeds. At first he had only one cloth to wear. He never changed it. But after some time, he decided to throw away the clothes and remain naked. The Digambaras lived in present day Mysore and South Hyderabad and the Shwetambaras lived in Gujarat and Rajasthan. In Sri Lanka, King Pandukabhaya built monasteries for the Nighantas named Jothia, Giri and Kumbhanda as well as in several literary sources. He has heard the story of King Varagamba destroying the monastery of Giri Nighanta, which was one of the monasteries, and creating the Abhayagiri Stupa.

Because of Jainism, the concept of non-violence was presented and apart from that, it can be shown that facts were presented against the caste division, pointless sacrifices, etc., and the reduction of women's freedom in the Indian society at that time.

Also, many events in the character of the great heroes can be seen in the character of Lord Buddha, and some facts taught by Jainism have been discussed in Buddhism, and the relationship between Jainism and Buddhism is discussed.



stock materials (photos, footages and other) https://pixabay.com/ https://www.pexels.com/search/pixabay/ ඉතිහාසය නොමැති පින්තූර ai සහයෝගය ලබා ගන්නා ලදී Images without history are supported ai - Leonardo AI

References – බී.වී. රාවෝගේ ලෝක ඉතිහාසය සහ ක්ෂාවියර් පින්තු හා ඊ.ජී. මියාල්ගේ ඉතිහාස ධාරා 1 කොටස කියන පොත්

#mahaveera #budhhiststory #jainism

බුදු හිමි වගේ කෙනෙක් හෙළුවෙන් ඉන්නේ ඇයි? ජෛන මහා වීර | jainism mahavira

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

බුදුන් කියලා මහාවීරට වඳින අපි | Jaina Mahavir | Jainism

බුදුන් කියලා මහාවීරට වඳින අපි | Jaina Mahavir | Jainism

ДНК-ТЕСТ БОЛГАР: Ученые в ШОКЕ! Они вовсе НЕ Тюрки?

ДНК-ТЕСТ БОЛГАР: Ученые в ШОКЕ! Они вовсе НЕ Тюрки?

චීනයම කැළඹූ මරණයේ App එක. ලංකාවටත් එයිද? | China's

චීනයම කැළඹූ මරණයේ App එක. ලංකාවටත් එයිද? | China's "Are You Dead?" App

මායාවරුන්ගේ අලුත් දින දර්ශනයක් සොයා ගනී 2026 දී සිදුවන භයානකම දේ |  Maya Prophecy 2026 Truth

මායාවරුන්ගේ අලුත් දින දර්ශනයක් සොයා ගනී 2026 දී සිදුවන භයානකම දේ | Maya Prophecy 2026 Truth

රුසියානු විද්‍යාඥයන් කිසිවෙකුට නොකී , කයිලාශ පර්වතයේ අභිරහස | Cosmic Power of Mount Kailash Secrets

රුසියානු විද්‍යාඥයන් කිසිවෙකුට නොකී , කයිලාශ පර්වතයේ අභිරහස | Cosmic Power of Mount Kailash Secrets

Яков Кедми взорвал студию: Европа воюет за Украину, но он сам пишет себе некролог

Яков Кедми взорвал студию: Европа воюет за Украину, но он сам пишет себе некролог

Жириновский предупреждал: мир к 2027 году  измениться навсегда! все сбывается с пугающей точностью!

Жириновский предупреждал: мир к 2027 году измениться навсегда! все сбывается с пугающей точностью!

පෘථිවියේ අවසාන දිනය විද්‍යාඥයෝ නිල වශයෙන් ප්‍රකාශ කරයි | Earth's Final Expiry Date Explained

පෘථිවියේ අවසාන දිනය විද්‍යාඥයෝ නිල වශයෙන් ප්‍රකාශ කරයි | Earth's Final Expiry Date Explained

«Библию — выбросить». Помощник Трампа озвучил главный закон будущего. К чему это приведет всех нас?

«Библию — выбросить». Помощник Трампа озвучил главный закон будущего. К чему это приведет всех нас?

«Совет мира» и открытие второго фронта против Европы для помощи Путину.

«Совет мира» и открытие второго фронта против Европы для помощи Путину.

ЧТО ПИТЬ, Чтобы Быстро Улучшить Кровообращение В Ногах? После 60! Доктор Мясников

ЧТО ПИТЬ, Чтобы Быстро Улучшить Кровообращение В Ногах? После 60! Доктор Мясников

ඊජිප්තු පිරමිඩ, ඉන්දියාවේ මහා දේවාල, හෙළයේ මහා ස්තූප එකට එකතු වෙයි

ඊජිප්තු පිරමිඩ, ඉන්දියාවේ මහා දේවාල, හෙළයේ මහා ස්තූප එකට එකතු වෙයි

Японский метод: Как убить любую зависимость

Японский метод: Как убить любую зависимость

Заявление о победе в войне / Путин выступил с обращением

Заявление о победе в войне / Путин выступил с обращением

Лижут ли Вас Собаки? ВОТ ЧТО ЭТО ЗНАЧИТ (вас шокирует)!

Лижут ли Вас Собаки? ВОТ ЧТО ЭТО ЗНАЧИТ (вас шокирует)!

Древние изобретения которые ученые не могут объяснить, только взгляните…

Древние изобретения которые ученые не могут объяснить, только взгляните…

ГУРИИ РАЯ - ТАЙНЫ ЖЕНЩИН (как они выглядят?) Описание из КОРАНА и СУННЫ #коран #рай

ГУРИИ РАЯ - ТАЙНЫ ЖЕНЩИН (как они выглядят?) Описание из КОРАНА и СУННЫ #коран #рай

Кровь СЛАВЯН, имя ТЮРКОВ… Но ДНК болгар раскрыло ТРЕТЬЮ тайну, которую скрывали веками!

Кровь СЛАВЯН, имя ТЮРКОВ… Но ДНК болгар раскрыло ТРЕТЬЮ тайну, которую скрывали веками!

ජෛන මහාවීර හා නිගන්ඨනාථ පුත්ත එක්කෙනෙක් නෙමෙයි | Jaina Mahavira | Jainism | Nigantanatha puttha

ජෛන මහාවීර හා නිගන්ඨනාථ පුත්ත එක්කෙනෙක් නෙමෙයි | Jaina Mahavira | Jainism | Nigantanatha puttha

Тургуты - Турки - Тюрки

Тургуты - Турки - Тюрки

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com