Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

2026 වර්ෂය වෘෂභ ලග්නයේ ඔබට කොහොම ද ? | Taurus | Vrushaba | ලග්න පලාපල | Lagna Palapala | Mr.Kaveen

Автор: Isuru Jothir Vidhayayathanaya

Загружено: 2025-11-26

Просмотров: 227

Описание:

විශය ඉගෙන ගන්නා කාලයේ ම අපටත් ගුරුවරුන්ගෙන් මෙහෙම උදව් ලැබුනා..
විශේෂයෙන් මා වැඩිකලක් ජ්‍යෝතිෂය උගත් ජී.එම්. ගුණපාල මහතා මේ මොහොතේ සිහිවේ. එතුමා විසින් උපදේශකත්වය දැරූ "රිවිරිසි " ජ්‍යෝතිෂ පුවත්පතට ලිපි ලිවීමට මා මට ආරාධනා නොකරානම් ⁣මෙතරම් දුරක් එන්නට ලැබෙන්නේ නැත..
ඉතිං අපේ යුතුකමක් අපගෙන් විශය උගත් විශයෙන් ඉදිරියට යාමට අවැසි අයට අපට හැකි උපරිමයෙන් ඒ සඳහා මග විවරකර දීම..

ඉසුරු ජ්‍යෝතීර් විද්‍යයතනය මගින් මෙහෙය වූ ජ්‍යෝතිෂ පාඨමාලාවේ පලමු කණ්ඩායමට අදාල ඉගැන්වීම් කටයුතු මෑතක දී ඉතා සාර්ථකව අවසන් විය..

එසේ නිමකල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් ජ්‍යෝතිෂ වෘතීය තත්වයක් උදෙසා ඉදිරියට යාමට කැමත්ත පිළිබඳ මා විසින් විමසා බුලූ අතර පහත සිව් දෙනා ඒ සඳහා කැමැත්ත පලකලගහ..

ඒ අනුව මගේ අදහස වූවේ වර්ථමාන රටාවට ගැළපෙන ආකාරයට ඔවුනගේ කලඑළි ගැන්වීම සිදුවිය යුතු බවයි..

ඒ අනුව පෙරහුරුවක් ලෙස බ්‍රහස්පති උච්චවීම සස්බන්ධ පලාපල විග්‍රහයක් යූ ටියුබ් හරහා ඉදිරිපත් කිරීමට මා ඔවුනට යෝජනා කරන ලදී..

අප ලබාදුන් දැනුමත්, ඔවුන් ගවේශණය කර සොයාගත් දැනුමත් සියල්ල එක්කොට ජේෂ්ඨ ජ්‍යෝතීර්වේදීන් ලෙස එම කාර්‍ය ඉතාමත් සාර්ථකව ඔව්න් සිව්දෙනා විසින් ඉටුකරනු ලැබීය..

එ බැවින් දෙවන මෙම පියවරට මා විසින් අත තැබුවේ හොඳ විශ්වාසයක් ඇතුවයි..

දෙවන පියවර ලෙස එම සිව් දෙනාටම මා යෝජනා කලේ තම තමාගේ පුද්ගලික යූ ටියුබ් නාලිකා ආරම්භ කරන ලෙසයි.

එයට ලග්න 12ටම අදාල පලාපල ඔබගේ අනන්‍යතාව අනුව ඉදිරිපත් කරන ලෙසත් මා යෝජනා කල අතර ඒ සඳහා වන ප්‍රචාරය මාගේ නාලිකා හරහා ලබාදෙන බවට මා පොරොන්දු විය..

අප විසින් මේ ඉටුකොට ඇත්තේ ඒ යුතුකමයි..

මේ අනුව වෘතීයභාවයට අදාල පෞර්ෂයක් ද විදහා දැක්වෙන බැවින් දැන් ඔවුනටම අනන්‍ය ගමනක් යා හැකී..

පහත නාලිකා බලන්න..
ඒවා Subscribe කරන්න..


🔸 විශාන් මහතා විසින් මොහයවන යු ටියුබ් නාලිකාව -    / @astro_vishan  

🔸 ජනක මහතා විසින් මෙහෙයවන යූටියුබ් නාලිකාව -    / @jdyoutube7498  

🔸 ප්‍රසාද් මහතා විසින් මෙහෙයවන යූටියුබ් නාලිකාව -    / @prasadwickramanayake723  

🔸කවීන් මහතා විසින් මෙහෙයවන යූටියුබ් නාලිකාව -    / @kaveenchamothkankanthri7077  

2026 වර්ෂය වෘෂභ ලග්නයේ ඔබට කොහොම ද ? | Taurus | Vrushaba | ලග්න පලාපල | Lagna Palapala | Mr.Kaveen

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

රටවල් රැසකින් කටුනායකට කඩාපනියි  රටම පෙරලන මෙහෙයුමක් BREAKING NEWS|Channel 4

රටවල් රැසකින් කටුනායකට කඩාපනියි රටම පෙරලන මෙහෙයුමක් BREAKING NEWS|Channel 4

වෘෂභ  ලග්නය | දැවැන්ත පෙරළියක් 2026 නව අවුරුදු ලග්න පලාපල / Vrushabha lagna palapala 2026

වෘෂභ ලග්නය | දැවැන්ත පෙරළියක් 2026 නව අවුරුදු ලග්න පලාපල / Vrushabha lagna palapala 2026

ඔබේ ලග්නය කුමක් උනත් ගුරු සිටින තැන අනුව විශ්මිත ප්‍රථිපල l  Chathura umagiliay

ඔබේ ලග්නය කුමක් උනත් ගුරු සිටින තැන අනුව විශ්මිත ප්‍රථිපල l Chathura umagiliay

Taurus Personal Horoscope | වෘෂභ හිමි ඔබේ ගති ලක්ෂණ | ලොතරැයි දිනුම් අංක මෙන්න | Wrushaba Lagnaya

Taurus Personal Horoscope | වෘෂභ හිමි ඔබේ ගති ලක්ෂණ | ලොතරැයි දිනුම් අංක මෙන්න | Wrushaba Lagnaya

වෘෂභ ලග්නේ ඔබට ගුරු මාරුව කොහොමද

වෘෂභ ලග්නේ ඔබට ගුරු මාරුව කොහොමද

2025 වෘෂභ ලග්න හිමියන්ට සෙත් කවි බණ | Wrushaba Lagna Seth Kavi Wushaba Graha Apala Duru Wimata

2025 වෘෂභ ලග්න හිමියන්ට සෙත් කවි බණ | Wrushaba Lagna Seth Kavi Wushaba Graha Apala Duru Wimata

2025 ගුරු වක්‍රවෙයි වෘෂභ ලග්න හිමියන් ගොඩක් පරිස්සම් විය යුතුයි! | Dangerous Taurus | Be Careful

2025 ගුරු වක්‍රවෙයි වෘෂභ ලග්න හිමියන් ගොඩක් පරිස්සම් විය යුතුයි! | Dangerous Taurus | Be Careful

2026 වර්ෂය සිංහ ලග්නයේ ඔබට කොහොම ද ? | Leo | Sinha | ලග්න පලාපල | Lagna Palapala | Mr.Janaka

2026 වර්ෂය සිංහ ලග්නයේ ඔබට කොහොම ද ? | Leo | Sinha | ලග්න පලාපල | Lagna Palapala | Mr.Janaka

Taurus Personal Astrology Predictions | වෘෂභ ලග්න හිමි ඔබේ චරිත ලක්ෂණ | Wrushaba Lagnaya

Taurus Personal Astrology Predictions | වෘෂභ ලග්න හිමි ඔබේ චරිත ලක්ෂණ | Wrushaba Lagnaya

බොරු 'සුළිකුණාටු අනාවැකිය' | ජනපති වහාම කාලගුණ ලොක්කා කැඳවයි | Political Gossip ‍| Nayana Tharanga

බොරු 'සුළිකුණාටු අනාවැකිය' | ජනපති වහාම කාලගුණ ලොක්කා කැඳවයි | Political Gossip ‍| Nayana Tharanga

2026 ඔබේ ලග්නයට කොහොමද ? කල යුතු පිංකම් සහිතවම | Miyuru Sampath | මියුරු සම්පත් | Suba Sathiya

2026 ඔබේ ලග්නයට කොහොමද ? කල යුතු පිංකම් සහිතවම | Miyuru Sampath | මියුරු සම්පත් | Suba Sathiya

වෘෂභ ලග්නයට ශුභ වර්ණ සහ ජය අංක | ලොතරැයි ගන්න කෝටී 50ක ලොතරැයි දිනුමක් නියතයි | astrology | Wushaba

වෘෂභ ලග්නයට ශුභ වර්ණ සහ ජය අංක | ලොතරැයි ගන්න කෝටී 50ක ලොතරැයි දිනුමක් නියතයි | astrology | Wushaba

වෘෂභ ලග්නය දෙසැම්බර් පලාපල | Wrushaba Lagnaya Lagna Palapala | December Taurus 🐂 Monthly Prediction

වෘෂභ ලග්නය දෙසැම්බර් පලාපල | Wrushaba Lagnaya Lagna Palapala | December Taurus 🐂 Monthly Prediction

KAPITULACJA UKRAINY? Czy Rosja Uderzy W ODESSĘ? Trump W Mińsku! | Analiza Tygodnia #16

KAPITULACJA UKRAINY? Czy Rosja Uderzy W ODESSĘ? Trump W Mińsku! | Analiza Tygodnia #16

THARAKA  ASTROLOGIST (ලග්න ස්ඵුටය සෙවීම) ජ්‍යෝතිෂ්‍ය දේශණ

THARAKA ASTROLOGIST (ලග්න ස්ඵුටය සෙවීම) ජ්‍යෝතිෂ්‍ය දේශණ

දෙසැම්බර් 5  ගුරු  මිතුනට  පැමිණෙයි වෘෂභ ලග්නයට  කොහොමද #sujithnishantha #astrology

දෙසැම්බර් 5 ගුරු මිතුනට පැමිණෙයි වෘෂභ ලග්නයට කොහොමද #sujithnishantha #astrology

 පෝරකයට ගිය දස දෙනාටම ජනපති සමාව? @YOUTH

පෝරකයට ගිය දස දෙනාටම ජනපති සමාව? @YOUTH

2025 දෙසැම්බර් මාසයේ සවිස්තරාත්මක ලග්න පලාපල

2025 දෙසැම්බර් මාසයේ සවිස්තරාත්මක ලග්න පලාපල

කත් නෝරුවේ ඇතුළු පොට්ටනිකාර හොර ඝනයින්ගේ නිරුවත එළියට#love #news

කත් නෝරුවේ ඇතුළු පොට්ටනිකාර හොර ඝනයින්ගේ නිරුවත එළියට#love #news

වසනවන්තයින්ටම පමණක් ලැබෙන Collective Reading එකක්. ඔබ ජය ගන්නවාමයි. 2026 අලුත්ම life එකක්.

වසනවන්තයින්ටම පමණක් ලැබෙන Collective Reading එකක්. ඔබ ජය ගන්නවාමයි. 2026 අලුත්ම life එකක්.

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]