Iman Fernando - Hamuwuwado ( හමුවූවදෝ ) ft @DILUBeats | Slowed & Reverb -
Автор: 𝐌𝐈𝐇𝐈 - ミヒ
Загружено: 2026-01-18
Просмотров: 70
𝐌𝐈𝐇𝐈 - ミヒ
Iman Fernando - Hamuwuwado ( හමුවූවදෝ ) ft @DILUBeats | Slowed & Reverb - @Mihi_slowed
#ImanFernando #Hamuwuwado #හමුවූවදෝ #SlowedAndReverb
♪ Use headphones for better listening 🎧
♪ Artist - Iman Fernando
♪ Melody - Iman Fernando
♪ Lyrics - Iman Fernando
♪ Additional lyrics - Dilu Beats
♪ Music by Dilu Beats
♪ Mix and mastering - Dilu Beats
♪ Guitars - Prakash Ranasinghe
Go to Playlist Listening All Songs : • 𝐌𝐈𝐇𝐈 - ミヒ | Slowed And Reverb SongZ
♪ Lyrics :
1st verse
දෙව්ලොව ඉඳලා
පියඹා එන පාට විහඟුන්
හෙමිහිට මුමුනා
මට කිව් ඒ රුව කාගෙදෝ
සිතුවිලි සනසා
පවසා නැති හාදකම පෙම්
හසුනක පටලා …
මම එව්වා හමුවූවදෝ
Pre chorus
සොඳුරේ හඳත් නැති කලුවර යාමේ
දැනුනේ නුඹත් නැති අඩුවද ආයේ පාරා
නුඔ නෑ අහන්නැති හදවත මාගේ
හුරු නෑ හිතත් හරි කලබල වාගේ මා හා
Chorus
සඳසාවී මේ වසත් සමේ මට ආදරේ වසන් කලේ
එන වාරෙවත් මගේ ම නම් වස්සානයත් එදා
ඔය රෝස පාට කම්මුලේ හැඩ පාන ඈ තව ලං වුනේ
වෙන කාගෙවත් නොවී ම මං තව වාරයක් පුරා
2nd verse
තාම වාරකන්
කාලෙ නෑ වෙනස්
වෙලා කියලා
පෑව හාදකම්
පෑරුවාද මං
නුඹේ කියනා
ඈ මගේ නැතත්
නෑ මගේ නෙතින්
විඩා දැනිලා
දෙව්ලියන් වුනත්
ඈට ලෝබ කම්
කලා හැගුනා
Bridge
මගෙ ආදරී නුඹෙ ශෝභා
එක ආදර බැල්මෙන් වෑහෙනා
හැමදා වගේ මට ඕනා
නුඹ දන්නේ නැතුවාමදෝ…..
♪ ©Copyright disclaimer
Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work isthe property of the respective owners and is usedsolely for the purpose of promotion and does not constitute a copyright infringement.
♪ Turn On The Bell Icon 🔔 To Receive Channel Notifications..!
LIKE|COMMENT|SHARE|SUBSCRIBE
#newSong2025 #Sinhalasong #Reverb #Sinhala_song #Newsong #TikTok
🌈Listen and enjoy🎧💕
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: