ගීකිනගේ බහුවරණ විවරණය 3.1.2 (Part 02) ( සරළ අනුවර්ථි චලිතය ගැටළු )
Автор: Physics Study pack
Загружено: 2025-11-16
Просмотров: 19
අද විඩියෝව තුළ සරල අනුවර්ථි චලිතය (Simple Harmonic Motion) වලට අදාල 3.1.2 බහුවරණ ගැටලු (MCQ) සම්පූර්ණයෙන්ම සකච්චා කර ඇත.
මෙම MCQ ප්‍රශ්න සමුහය A/L Physics විෂයයේ SHM අංශය අවබෝධ කරගැනීමට ඉතා වැදගත් වන අතර,
📌 ඔබ පළමුව ප්‍රශ්න සියල්ල තනිවම උත්සාහ කරන්න.
ඊට පස්සේ
📌 මෙම විඩියෝව භාවිතා කර ඔබට ගැටළුවෙන ස්ථාන සංශෝධනය කර නිවැරදි කරගන්න.
මෙය A/L 2026 සහ 2027 සිසුන් සඳහා විශේෂයෙන් සුදුසු අධ්‍යාපනික විවරණයකි.
📚 Online Physics Class – A/L 2026 & 2027
👨🏫 ඉගැන්වීමෙන්: වරුණ උදයංග
🎓 Physics Study Pack – Sri Lankan A/L Physics Students සඳහා
📲 සම්බන්ධ වීමට:
📞 🇱🇰 +94 76 594 4294 | 🇫🇮 +358 41 722 6393
💬 Telegram Group 👉 https://t.me/+6FqlNB1dJExlOWI9
📧 Email: [email protected]
👉 A/L Physics සම්බන්ධයෙන් තවත් උපකාරී වීඩියෝ ලබාගැනීමට – චැනලය Subscribe කරන්න.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: