Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සංකීර්ණ සංඛ්‍යා| Complex numbers| Sankeerna Sankhya| Lahiru Kariyapperuma| Combined Maths| Super 04

Автор: Combined Maths | Lahiru Kariyapperuma (LSKCOMMATH)

Загружено: 2023-12-26

Просмотров: 23747

Описание:

#combined_maths #combinedmaths #LahiruKariyapperuma #LSKCOMMATH #puremaths #advancedlevelsinhala #puremathematics #Appliedmaths #Appliedmathematics #CombinedMathsWithKari #LSKCOMMATH

සංකීර්ණ සංඛ්‍යා| Complex numbers| Sankeerna Sankhya| Lahiru Kariyapperuma| Combined Maths| Super 04

සියළුම භෞතික පන්ති (Theory/Revision/Paper)
හොරණ - ඇකඩමි (තක්ෂිලා මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ 50m)

පන්ති පිළිබඳව වැඩි විස්තර සඳහා 0775482337 ට WhatsApp සම්බන්ධ වන්න.
🎓🎓 නිබන්ධන , නොමිලේ පවත්වන වැඩමුළු පිලිබඳ විස්තර හා ප්‍රශ්න පත්‍ර අපගේ Telegram සමූහයෙන් ලබාගත හැක.
https://t.me/+yZzwJ1T9E_c0OTNl

හුදෙක් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමක් නොව මූලික සිද්ධාන්ත ඇසුරෙන් පිළිතුර කරා එලඹෙන ආකාරය ගොඩ නැගීමේ අරමුණින් නිර්මාණය කර ඇත.

එ තුළින් සිද්ධාන්ත පිළිබඳ මූලික අවබෝධයක් පමණක් තිබෙන බහුතරයක් සිසුන්ගේ දැනුම වර්ධනයත් , ගැටළුව ආරම්භ කිරීමට ඔබ තුළ පවතින අවස්ථිතිය ඉවත් කරමින් පවතින සිද්ධාන්ත දැනුම තීව්‍ර කරමින් වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් සඳහා දායකත්වයක් සැපයීම මගේ අරමුණයි.

2011 ඇරඹි නව ප්‍රශ්න පත්‍ර ආකෘතියට (2019 වර්ශයේ සිට සුළු වෙනස්කම් සිදුවිය ) අදාළ සියළු ප්‍රශ්න පත්‍ර විවරණ මෙම LSKCOMMATH You tube චැනලය හරහා ඔබට ලබා ගත හැක.ප්‍රථමයෙන් සියළු කෙටි ප්‍රශ්නද අනතුරුව රචනා ප්‍රශ්නද ආවරණය කිරීමට අපේක්ෂා කරමි.

සියළු ගැටළු හා ඔබගේ අදහස් පහළින් comment එකක් ලෙස හෝ whatsApp,Facebook ඔස්සේ දැනුවත් කළ හැක. ඔබගේ අදහස් හා යෝජනා නියත වශයෙන්ම දිරිගැන්වීමක් හා මෙම සේවය කාර්‍යක්ෂමව සිඳු කිරීමට මට විශාල පිටුවහලක් වනු ඇත.

Subscribe and Follow Me:   / lskcommath  
WhatsApp: https://wa.me/094775482337

සංකීර්ණ සංඛ්‍යා| Complex numbers| Sankeerna Sankhya| Lahiru Kariyapperuma| Combined Maths| Super 04

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Super 4 | වර්ගජ සමීකරණ | Quadratic Equations | Wargaja Sameekarana | Combined Maths Past Papers

රාමු සැකිලි | Super 4 | Ramu Sekili | Bo Ankanaya | Frame Works| Lahiru Kariyapperuma

වෘත්තාකාර චලිතය |Circular Motion| Super 4 | Wurtha chalithaya |Combined Maths | Lahiru Kariyapperuma

වෘත්තාකාර චලිතය |Circular Motion| Super 4 | Wurtha chalithaya |Combined Maths | Lahiru Kariyapperuma

සංකීර්ණ සංඛ්‍යා| Complex numbers| Sankeerna Sankhya| Lahiru Kariyapperuma| Combined Maths| Super 04

සංකීර්ණ සංඛ්‍යා| Complex numbers| Sankeerna Sankhya| Lahiru Kariyapperuma| Combined Maths| Super 04

🔴Live | සංකීර්ණ සංඛ්‍යා ආරම්භය | Peak Revise | Combined Maths | Madushan Neranjan

සංකීර්ණ සංඛ්‍යා 2024 A/L past paper

සංකීර්ණ සංඛ්‍යා 2024 A/L past paper

සංකීර්ණ සංඛ්‍යා | Complex Numbers | Sankirna Sankhya | Lahiru Kariyapperuma

ආගන්ඩ් සටහනේ වැඩදාමු | සංකීර්ණ සංඛ්‍යා | Agand Satahana

සංකීර්ණ සංඛ්‍යා Super Seminar | Combined Maths | Prasanna Maheepala

2019 ත්‍රිකෝණමිතිය Past Paper Discussion | Madushan Neranjan | Combined Maths

Super 4| Combined Maths Pure Paper |සංකරණ සංයෝජන|Combination and Permutations | Sankarana Sanyojana

හොද රජයේ විශ්වවිද්‍යාලද private එකද 🙄❄️@RavinduBandaranayake

සන්ධි කළ දඩු |Super 4 | Jointed Rods| Sandhi kala Dhadu | Bara Dhadu Sandhi|  Lahiru Kariyapperuma

2023 Combined Maths Paper | වර්ගජ සමීකරණ 2023 | Quadratic Equations 2023 | 2023 Wargaja Sameekarana

උසස් පෙළ සංකීර්ණ සංඛ්‍යා සම්පූර්ණ සිද්ධාන්ත | Complex numbers| Sankeerna Sankhya|  Combined Maths

Love කරන ගමන් A/l කරන්න පුළුවන්ද ? 🙄✨@Ceylonsolohiker @ComMathsMadushan

Super 4 | ත්‍රිකෝණමිතිය (01) | Trigonometry | Trikonamithiya | Combined Maths | Lahiru Kariyapperuma

complex numbers

complex numbers

Super 4| දෛශික |Vectors | Daishika 2017,2019,2020,2021 |Combined Maths Applied |Lahiru Kariyapperuma

වසම පරාසයේ ආරම්භය I Combined Maths I Ajantha Dissanayake.

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]