Collective Nouns (With Pronunciation) | සමූහවාචී නාමපද | Sandun Suranga
Автор: Sandun Suranga
Загружено: 2021-01-18
Просмотров: 29515
සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා ව්‍යවහාරයේ එන ඉංග්‍රීසි සමූහවාචී නාමපද එකතුවක් මෙහි අන්තර්ගත වේ.
මේවා පාසල් නව විෂය නිර්දේශයේ ඉංග්‍රීසි පෙළ පොත්වල ඇති
7 ශ්‍රේණියේ ඒකක 01 (unit 01)
7 ශ්‍රේණියේ ඒකක 04 (unit 04)
9 ශ්‍රේණියේ ඒකක 01 (unit 01)
10 ශ්‍රේණියේ ඒකක 02 (unit 02)
පාඩම් හා බැඳේ.
මේ පිළිබඳව සම්පූර්ණ විග්‍රහයක් මාගේ
Pure English Grammar 1 (ISBN 978-955-50526-0-3) හි 2018 සංස්කරණයේ ඇත.
#CollectiveNouns #EnglishGrammar #SandunSuranga
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: