Скачать
Easter Bomb Attack සාරා ජෙස්මින්ගේ ඩීඑන්ඒ කෙප්පය -මුජිබර් පොලිසියේ පලු අරී
Автор: Lanka e News
Загружено: 2023-03-30
Просмотров: 896
Описание:
(ලංකා ඊ නිව්ස් -2023.මාර්තු.30, ප.ව.10.25) පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් වසන් කිරීමේ තවත් කුමන්ත්‍රණයක් ලෙස දෙවතාවක් නොගැලපුනු සාරා ජෙස්මින්ගේ ඩීඑන්ඒ තුන්වන පරීක්ෂනයක දී ගැලපුනා යයි තවත් අලුත් කෙප්පයක් පොලිසිය ගොතා තිබේ. අද (2023 මාර්තු 30) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මුජිබර් රහ්මාන් සාක්කි සහිතව පොලිසියේ පලු ඇරියේ මෙසේය.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: