අභිධර්මය 35 - කෘත්‍ය සංග්‍රහය | 2021-02-20 | Abhidharma Lesson 35
Автор: Pauranika Theravadaya පෞරාණික ථේරවාදය
Загружено: 2021-02-26
Просмотров: 4495
සම්බුද්ධ ශාසනයේ මිහිර විඳුමට රිසියෙන්, සිටිමුත් නිසි ගුරු උතුමන් නොලැබීමෙන් දම්පිපාසිත වූ විනෙය්‍ය දනන්ගේ දම් පවස නිවාලනු වස් පිදෙන විද්‍යුත් ටීකාමය ධර්ම දානයයි.
පෞරාණික ථේරවාදය විසින් සංවිධානය කරන ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනේ අභිධර්ම පාඩම් මාලාව. තිස්පස්වන පාඩම - කෘත්‍ය සංග්‍රහය.
ආචාර්යයන්වහන්සේ - අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති, පූජ්‍යපාද ගලේවෙල ඤාණදස්සන ස්වාමීන්වහන්සේ.
Abidharma lesson 35 - Kruthya sangrahaya
Ven Galewela Gnanadassana thero
මෙම පාඩමට අදාල චිත්ත - කෘත්‍ය වගුව පහත සබැඳිය මගින් බාගත කරගත හැක.
https://drive.google.com/file/d/1wXvo...
සජීවී වැඩසටහන සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය අය විමසන්න:
thripitaka.lesson@gmail.com
Pauranika therawadaya (පෞරාණික ථේරවාදය) Facebook page
/ theravadaya
@Pauranika Theravadaya පෞරාණික ථේරවාදය
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: