තෙල්ගේ තේගිස් පීරිස් /Old Memories Epi 02 / මගේ මතකය අංක 02
Автор: sumithdias
Загружено: 2022-11-09
Просмотров: 4807
your consent by subscribing to this channel. We can be strengthened by sharing among our friends. My childhood was filled with beautiful stories and the basic foundation to build a background full of creativity was laid by my father's mother Emalin Anta Peiris and her older brother Keselwatte Peiris, මෙම වීඩියෝවේ ඇති ඵක්තරා සටහනක් නිවැරදි කළ යුතු වෙනවා.ඵනම් 1893 කෝපිකඩේ කථාංගය වෙනුවට ඵය 1993 ලෙසින් නිවැරදි විය යුතුය.
මගේ මතකය අංක 02 ජීවිතය හැල්මේ ගෙවී යයි ඵ් අතර දෝලනය වන මගේ මතකය ඵසේම පවතී කුඩා කළ මගේ අත් දැකීම් මෙන්ම මා හට ඇසුරු කරන්නට අවස්ථාව ලද අද ජීවතුන් අතර නැති අයගේ ඔබ නොදත් ජීවමාන තොරතුරු මෙසේ මෙම යූටියුබ් කොටස් පෙළින් පෙළ ගැස්වීමට සිතමි .ඔබගේ අදහස් මෙන්ම ඔබගේ මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් කැමැත්ත ( ලයික් ) කිරීමෙන් .ඔබගේ මිතුරන් අතර බෙදාහැරීමෙන් අපට ශක්තියක් විය හැකියි.මාගේ කුඩා අවදිය මනරම්වූ කථාවලින් පුරවා නිර්මාණාත්මක බවින් පිරිපුන් පසුබිමක් ගොඩ නැංවීමට මූලික අඩිතාලම දමනු ලැබූයේ මා පියාණන්ගේ මවවූ (තාත්තඅම්මා)ඵමලින් ඇන්ටා පීරිස් සහ ඇයගේ ඵකම සොහොයුරාවූ කෙසෙල්වත්තේ සීයා ලෙසින් මාවිසින් හැඳින්වූ තෙල්ගේ තේගිස් පීරිස් විසිනි.ඒ මතකයද තවමත් සිත තුළ ගබඩා වී ඇත.
මෙවර මාගේ මතකයට නැගුනේ සීයාගේ වෙළඳසැලට වූ ඇබැද්දිය ගැන ඔහු කී කථාවයි.මේ කථාව ඔස්සේම මා ඵදවසදී කෝපි කඩේ කථාංගයක් නි්මාණය කළෙමි.ඵම කථාංගයට මා අප්පුවාගේ චරිතයට තෝරා ගනු ලැබූයේ ශ්‍රී ලාල් අබේකෝන් වන අතරම අප්පුවා ගේ නම රටපුරා ප්‍රචලිත විය.
ඔබට ස්තූතියි.
මා සුමිත් ජයන්ත ඩයස්
Number 02
Life is passing by and my memory is still there, my experiences as a child as well as the living information of those who are not alive today that I had the opportunity to associate with Memory, I think to line up these YouTube parts. Your comments as well as your consent by subscribing to this channel. We can be strengthened by sharing among our friends. My childhood was filled with beautiful stories and the basic foundation to build a background full of creativity was laid by my father's mother Emalin Anta Peiris and her older brother Keselwatte Peiris, whom I called Seeya, (Thelge Tegis Peiris). That memory is still stored in the mind. First of all, when filing this Video, it should be started from that memory. Because My Mind said, I will start this section by following those memories.
Thank you
Sumith Jayantha Dias
From London
my memories#deephouse #chill itn#sumith #radio ,one shell media# media hub#chillmusic
If you like My Channel: * Like * Share *Comment * SUBSCRIBE for more videos Also click on the notification Bell icon. Thanks for watching...!!!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: