එදා මෙදාතුර සිදුවූ දරුණුම ස්වාභාවික ව්‍යසනය දොරණෑගම
Автор: CB Eye
Загружено: 2025-12-04
Просмотров: 65
පසුගිය 27, 28 දිනවල ඇදහැලුනු මහ වර්ෂාව හේතුවෙන් දොරණෑගම, අමුවන්දෙණිය ග්‍රාම නිළදාරී වසම්වල පවුල් කිහිපයක නිවාස සහ දේපලවලට දැඩිහානි සිදු උනා. පවුල් 06 ක සාමාජිකයින් 25 දෙනෙකුට පමණ දොරණෑගම විදුහල වෙත ආරක්ෂාව සඳහා යොමුකර තිබුනා.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: