Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඝන්ඨික අප දෙව් මෑණියනී - Gantika Apa Dhew |Our Lady of Undoer of Knots Hymn |නව සිංහල කිතුණු ගීතිකාව

Автор: By Faith ඇදහිල්ලෙන්

Загружено: 2025-08-21

Просмотров: 2210

Описание:

පබැඳුම : ගරු.මෙවන් සශාන්ත සහෝදරතුමා
තනුව හා සංගීතය : ගරු.ජනක සංගීත් සහෝදරතුමා
සංගීත සංකලනය : ට්‍රිමාල් පෙරෙරා (Master Studio)
ගායනය : ඩියෝනි සිල්වා , දිල්හාර තරුෂ ඒකනායක

ඝන්ඨික අප දෙව් මෑණියණේ
දුබල අපගෙ සග රාජිනියේ
අප දිවි කරදර යොත ගෙන ඔබ අත
ලෙහමින් ඒ සැම බෙදමින් සැනසුම
ජීවිත ගමනට මාවත පෙන්වන
අම්මේ.. අම්මේ..
ඝන්ඨික අප දෙව් මෑණියනි

සගපුර රන් මිණි කිරුල දරාලා
මනුසත වෙත ඔබෙ කරුණා පාලා
ගැළවුම ලොව වෙත ජනිත කරන්නට
දෙව් අභිමතයට හිසනැමු අම්මේ
අතැර නොයන්නට සෙනෙහස ඔබගේ
වරම් දෙන්න අප ආදර මව්නේ
අම්මේ.. අම්මේ..
ඝන්ඨික අප දෙව් මෑණියනි

ජේසු පුතුන් හා කුරුසිය ගමනම
පසුපස ගිය අප ආදර අම්මේ
අසරණ අපගේ ජීවිත කුරුසිය
පසුපස එක සේ වඩින්න අම්මේ
අසරණ වන සැම මොහොතක් පාසා
සරණය වනු අප ආදර මව්නේ
අම්මේ.. අම්මේ..
ඝන්ඨික අප දෙව් මෑණියනි

කුරුසිය පා මුල ජේසු පුතුන් ළඟ
දිරියක් වී සිටි අප ආදර අම්මේ
ඔබ තෙම පාමුල කදුලැලි සලනා
අසරණ අපගේ ආදර අම්මේ
වන්නට සරණය ඔබගේ ජන වෙත
ඝනඨික අප ආදර දෙව් මව්නේ
අම්මේ.. අම්මේ..
ඝන්ඨික අප දෙව් මෑණියනි


#catholichymn #catholichymns #sinhalageethika #geethika #gantikadhewamaniyantageethika #newhymns #newhymn #newcatholichymns #mothermaryhymns #mothermaryhymnssinhala #gantikamaniyangeipalliya #ourladyundoerofknotshymns #ourladyundoerofknotshymnssinhala #ඝන්ඨිකමෑණියන්ටගීතිකා #firstchurchhymn #sinhalavlogs #holyplace #holyplaces #viral #viralvideo #halpathota #halpatota #galle #baddegama #srilankahymns #newhymnformothermary #mothermary #virginmary #mothermarysongs #mothermaryhymnssinhala #sinhalalauthgeethika #aluthgeethika #githika #viral #viralvideo #catholic #foryou #faith #byfaith #gantikapadhemaniyani #ඝන්ඨිකඅපදෙව්මෑණියනී #diyonisilva

ඝන්ඨික අප දෙව් මෑණියනී - Gantika Apa Dhew |Our Lady of Undoer of Knots Hymn |නව සිංහල කිතුණු ගීතිකාව

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ශුද්ධාත්ම ගීතිකා එකතුව sinhala geethika ekathuwa 8 #sinhalageethika #sinhalaprayer githika

ශුද්ධාත්ම ගීතිකා එකතුව sinhala geethika ekathuwa 8 #sinhalageethika #sinhalaprayer githika

අත්‍යවශ්‍යම ඉල්ලීම් 3ක් සඳහා ජේසුස් වහන්සේට විශේෂ යාච්ඤාව -Special Prayer for 3 Most Urgent Requests

අත්‍යවශ්‍යම ඉල්ලීම් 3ක් සඳහා ජේසුස් වහන්සේට විශේෂ යාච්ඤාව -Special Prayer for 3 Most Urgent Requests

ඉතාලියේ BRESCIA රෝස කුසුම් දේවස්ථානයයෙන් පිහිට ලබන හරිම විදිහ..

ඉතාලියේ BRESCIA රෝස කුසුම් දේවස්ථානයයෙන් පිහිට ලබන හරිම විදිහ..

දේව මාතාවන්ට ගැයෙන ගීතිකා  ගීතිකා(sinhala hymns)

දේව මාතාවන්ට ගැයෙන ගීතිකා ගීතිකා(sinhala hymns)

මාරවිල කුරුස පල්ලිය | Holy Cross Church Marawila

මාරවිල කුරුස පල්ලිය | Holy Cross Church Marawila

🔥 විශේෂ රාත්‍රී යාච්ඤාව | trending | Geethika | yachna | Yachnawa | Rathri yachnawa | යාච්ඤාව

🔥 විශේෂ රාත්‍රී යාච්ඤාව | trending | Geethika | yachna | Yachnawa | Rathri yachnawa | යාච්ඤාව

Джем – ඝන්ඨික අප දෙව් මෑණියනී - Gantika Apa Dhew |Our Lady of Undoer of Knots Hymn |නව සිංහල කිතුණු ගීතිකාව

Джем – ඝන්ඨික අප දෙව් මෑණියනී - Gantika Apa Dhew |Our Lady of Undoer of Knots Hymn |නව සිංහල කිතුණු ගීතිකාව

මරිය මව්න් වෙනුවෙන් ගීතිකා | Lyrics | FULL HD

මරිය මව්න් වෙනුවෙන් ගීතිකා | Lyrics | FULL HD

දේව මාතාවන්ට ගැයෙන් ගීතිකා (Hymns to Mother Mary)

දේව මාතාවන්ට ගැයෙන් ගීතිකා (Hymns to Mother Mary)

Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection

Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection

Вы этого точно Не знали! ПОЧЕМУ  БЕСЫ ИСПОЛНИТЕЛИ наших Желаний! Откровения  Паисия Величковского

Вы этого точно Не знали! ПОЧЕМУ БЕСЫ ИСПОЛНИТЕЛИ наших Желаний! Откровения Паисия Величковского

කුරුලු කැලේ පල්ලියට යන්න එපාද? / Kurulu kale church Seeduwa/ kurulu kale

කුරුලු කැලේ පල්ලියට යන්න එපාද? / Kurulu kale church Seeduwa/ kurulu kale

Our Lady of Madhu Sinhala & Tamil Hymn - මරුද මඩු රැජිනියණී  - සිංහල හා දමිළ ගීතිකාව

Our Lady of Madhu Sinhala & Tamil Hymn - මරුද මඩු රැජිනියණී - සිංහල හා දමිළ ගීතිකාව

His Holiness Rohan Lalith Aponso | මහා හාස්කම් ඇති ශුද්ධවූ කුරුසිය දැන් ලංකාවේ!

His Holiness Rohan Lalith Aponso | මහා හාස්කම් ඇති ශුද්ධවූ කුරුසිය දැන් ලංකාවේ!

මම නුඹ කිසිදා | Mama nuba kisida hymn cover by Sankha N Perera | sinhala geethika

මම නුඹ කිසිදා | Mama nuba kisida hymn cover by Sankha N Perera | sinhala geethika

ශුද්ධවූ ජපමාලය| Holy Rosary | Sinhala Prayers |#mothermary #thelife #jesus #holyrosary #thelife

ශුද්ධවූ ජපමාලය| Holy Rosary | Sinhala Prayers |#mothermary #thelife #jesus #holyrosary #thelife

නමෝ මරිය නවයේ ප්‍රාතිහාර්යාත්මක නුවානය - 9 Hail Mary's Novina

නමෝ මරිය නවයේ ප්‍රාතිහාර්යාත්මක නුවානය - 9 Hail Mary's Novina

The Litany of Saint Anthony Sinhala Prayer (සාන්ත අන්තෝනි මුනි යැදුම්)

The Litany of Saint Anthony Sinhala Prayer (සාන්ත අන්තෝනි මුනි යැදුම්)

sinhala geethika|  Nelum Pipeela| නෙලුම් පිපීලා|  Rev Fr Marcelline Jayakody

sinhala geethika| Nelum Pipeela| නෙලුම් පිපීලා| Rev Fr Marcelline Jayakody

ගංවතුර සහ කුණාටුව මධ්‍යයේ ආරක්ෂාව පතා විශේෂ යාච්ඤාව - Prayer for Protection from Floods and Storms

ගංවතුර සහ කුණාටුව මධ්‍යයේ ආරක්ෂාව පතා විශේෂ යාච්ඤාව - Prayer for Protection from Floods and Storms

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]