ජී.බී. සේනානායකයන් විසින් රචිත පොත් | G.B සේනානායක පොත්|G.B.senanayake books
Автор: SipDahara.
Загружено: 2022-01-21
Просмотров: 28240
#sipdahara#g.b.senanayake books#ජී.බී. සේනානායකයන් විසින් රචිත පොත්#
ඔහු උපන්නේ 1913 ජූලි මාසයේ 13 දා කොළඹ මුල්ලේරියාවේ දී ය. ඔහුට සිටියේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනකු හා සහෝදරියකි. ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝන් පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ශිල්ප උගත්තේ ය. එහෙත් ඔහුට පාසල් යාමට හැකි වූයේ හතේ පන්තිය දක්වා පමණි. ඒ අප්‍රමාණ වූ ආර්ථික දුෂ්කරතා නිසාය.
කෙතරම් දුෂ්කරතා තිබුණ ද ඔහු කවදාවත් කියවීම අත්හළේ නැත. කියවීමේ පුරුද්ද ඔහුට හුරු කළේ ආනන්දයේ පස්වන පන්තියේ දී ඉගැන්වූ “ගුප්ත” නම් ඉන්දියානු ජාතික චිත්‍රකර්ම ගුරුතුමායි. ජී.බී.ගේ සිත බටහිර සාහිත්‍යයට යොමු කළේ ඔහුයි. අතට අසුවන ඕනෑම පොතක් හෙටට කල් නොයවා අදම කියවා හමාර කරන පුරුද්දක් ඔහු සතු විය.
Track: Lost Sky - Dreams [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch: • Lost Sky - Dreams | Trap | NCS - Copyright...
Free Download / Stream: http://ncs.io/DreamsYO
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
© Check out our Usage Policy on how to use NCS music in your videos: http://ncs.io/UsagePolicy
To request a commercial license visit: http://ncs.io/Commercial
#NoCopyrightSounds
Music in this video
Learn more
Song
Dreams
Artist
Lost Sky
Licensed to YouTube by
AEI (on behalf of NCS); LatinAutorPerf, SOLAR Music Rights Management, Featherstone Music (publishing), and 6 Music Rights Societies
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: