Sheikh Zayed Festival 2025 😍 UAE තියෙන ලස්සන සැණකෙලියක් ❤️ ගුවන්, ඩ්‍රෝන් සහ මල්වෙඩි සංදර්ශන..
Автор: Bliss Escape
Загружено: 2025-12-08
Просмотров: 19
Sheikh Zayed Festival lasts for 5 months starting from November 2025 to March 2026. The festival is held in Al Wathba, Abu Dhabi. The festival features many events such as firework shows, parades, cultural shows and drone and air shows. It displays the Emirati heritage and international culture. Many stalls for food and other goods are available. There is an amusement park featuring a Ferris-wheel and an ice-skating arena. This family friendly place is a must visit attraction during the winter in UAE.
Sheikh Zayed Festival කියන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වල මාස 5ක කාලයක් පුරා පැවැත්වෙන සැණකෙලියක්. UAE සීත සමය කියන්නේ බාල මහළු හැමෝම තමන්ගේ නිවෙස් වලින් එළියට එන කාලේ. ඒ නිසාම UAE පුරා එළිමහන් උත්සව සංවිධානය වෙනවා. ඒ අතර Sheikh Zayed Festival කියන්නේ ප්‍රසිද්ධ උත්සවයක්. විවිධ සංදර්ශන, සංස්කෘතික අංග, ප්‍රදර්ශන කුටි, පෙළපාලි, විනෝද ක්‍රීඩා වගේ බොහෝමයක් මෙහිදී දැකගන්න පුළුවන්.
#travel #sheikhzayedfestival #uae #abudhabi #nationalday #droneshow #airshow #fireworks
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: