Hada Horen Gihin, Nadee Nisansala / Tharush Nisal, හද හොරෙන් ගිහින්
Автор: Nadee Nisansala
Загружено: 2025-07-09
Просмотров: 1458
Hada Horen Gihin, Nadee Nisansala / Tharush Nisal, හද හොරෙන් ගිහින්
Lyrics, Music, Song, Visuals - Nadee Nisansala, Copyright - Nadee Nisansala
#SinhalaMusic #NewSinhalaSong #සිංහලගීත #SriLankanMusic #SinhalaSongs2025 #LankaHits #sinhalasongs #sinhala #sinhalaSong
******************************************************************************
පෙම් පැතුම් අරන් ඔබේ රුව සොයා
ගොළුවෙලා සිතුවිලි සඳේ රැස් බලා
නෙත් කැලුම් වලින් පෙම් හැඟුම් පෙරන් මගේ ළඟ ඔයා
එක සිතින් හිනැහෙමූ හදේ නැලවිලා
මල් පොකුණේ නිල් නෙළුම් ඇත සුවඳ පතුරලා
නිල් ගඟුලේ අපි හෙමින් යමු එකට පාවෙලා
වෙලී ආදරෙන් ඉමු හදේ මල් පිපීලා
හද හොරෙන් ගිහින් පෙම් පැතුම් අරන් ඔබේ රුව සොයා
ගොළුවෙලා සිතුවිලි සඳේ රැස් බලා
නෙත් කැලුම් වලින් පෙම් හැඟුම් පෙරන් මගේ ළඟ ඔයා
එක සිතින් හිනැහෙමූ හදේ නැලවිලා
සල් උයනේ පිපි කුසුම් ලෙස හදම සරසලා
කල් ගෙවමූ අපි අපේ බව ලොවට පෙන්වලා
වෙලී ආදරෙන් ඉමු හදේ මල් පිපීලා
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: