SUGATHA ELDERS' HOME - BENTOTA (To help our helpless parents, come with us. Tel.071-4698358)
Автор: LAK ADS
Загружено: 2020-12-31
Просмотров: 11913
මේ සුගත වැඩිහිටි නිවාසය සහ සෙමෙන් මනස වර්ධනය වන අයගේ සේවා මධ්‍යස්ථානය පිළිබඳ සටහනකි.
වසර 20කට ආසන්න කාලයක් දූ දරුවන්ගෙන් හව්හරණක් නොමැතිව ඇතැම් අවස්ථාවල මහ මග දමාගිය සහ රෝහල් වලින් ප්‍රතිකාර ලබා එහෙත් භාරකරුවකු නොමැති අසරණ දෙමව්පියන්ට පිළිසරණක් වන නිවහනකි මේ බෙන්තර සුගත වැඩිහිටි නිවාසය.
ආරම්භයේ සිට මේ දක්වා අඛණ්ඩව පවත්වාගෙන ආ මුත් රටතුළ උද්ගතව ඇති කොවිඩ්-19 වසංගත තත්වය නිසා මේ වනවිට ආයතනයට මූල්‍යමය හා දානමය ආධාර ලැබීම නතරවී ඇත. බෙන්තර, ඇල්පිටිට, අළුත්ගම, ගාල්ල ආදී ප්‍රදේශවල බොහොමයක් ජනතාවගේ ජීවන වෘත්තිය වූයේ සංචාරක කර්මාන්තයයි. අදවන විට මේ ව්‍යාපාර කඩාවැටී පැවතීම හේතුවෙන් ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන උපකාර නතරවීම ඊට හේතුවයි.
මේ තත්වය තේරුම්ගෙන ඔබට මේ අසරණ දෙමව්පියන් වෙනුවෙන් යම් උපකාරයක් කළහැකි නම් එය මෙලොව සහ පරලොව ජීවිතයට ඔබ රැස්කරගන්නා මහත් කුසලයකි.
පිං කැමති ඔබට පහත දැක්වෙන දුරකතන අංකවලට කතාකර හෝ ආයතනය නමින් පවත්වාගෙන යනු ලබන ගිණුමට ඔබගේ මූල්‍යමය ආධාර බැරකල හැකිය.
සුගත වැඩිහිටි නිවාසය - “ජීවිතයේ සැදෑසමය ගෙවන නිවහනයි”
ගිණුමේ නම : සුගත වැඩිහිටි නිවාසය
බැංකුව : කොමර්ෂල් බැංකුව
බැංකු ශාඛාව : අළුත්ගම
ගිණුම් අංකය : 1400039748
ලිපිනය :
සුගත වැඩිහිටි නිවාසය,
281/2, සිංහරූපාගම, සුද්දගොඩ, බෙන්තොට.
දුරකතන අංක : +94-34-2296050, +94-71-4698358
ඊමේල් : sugathaeldershome@gmail.com
වෙබ් අඩවිය: www.sugathaeldershome.org
රජයේ ලියාපදිංචි අංකය : සසේ/ගා/00052/2009
This is a note about Sugatha Elders Home and Slow Mind Development Center.
The Bentara Sugatha Home for the Aged is a home for homeless parents who have been left homeless for almost 20 years and are sometimes treated in hospitals but have no caregiver.
Although it has been ongoing since its inception, the current outbreak of the Covid-19 epidemic in the country has stopped receiving financial and charitable aid. Tourism was the livelihood of most of the people in Benthara, Elpitiya, Aluthgama, and Galle. The reason for this is that due to the collapse of these businesses, the assistance received from the people in the area has been stopped.
If you understand this situation and can do something for these helpless parents, it will be a great blessing for you in this life and in the Hereafter.
If you wish, you can call the following telephone numbers or credit your financial assistance to the account maintained in the name of the institution.
Sugatha Elders’ Home - “The Home That Lives Through Life”
Our accounts details :
A/C Name: Sugatha Elders Home
Bank: Commercial Bank
Branch: Aluthgama
A/C No. : 1400039748
Address :
Sugatha Elders Home
281/2, Singharupagama, Suddagoda, Bentota, Sri Lanka.
Tel : +94-34-2296050, +94-71-4698358
Email: sugathaeldershome@gmail.com
Web: www.Sugathaeldershome.org
Gov.Reg. No. : සසේ/ගා/00052/2009
LAK ADZ LTD is the premier Advertising Company in Sri Lanka. Keep these contacts for your future References.
Tel : 0703050216, 0713989633, 0114283530
Email: admin@lakadz.com
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: