Ayachana Tharu Dasin Gena | ආයාචනා තරු දෑසින් ගෙනා | Poorna Sachintha | Official Music Video
Загружено: 2025-11-21
Просмотров: 21205
“ ආත්මයෙන් එකට බැඳෙන මිනිස්සු සදාකාලිකවම ආදරේ වෙනුවෙන් දුන්නු පොරොන්දු පණ වගේ ආරක්ෂා කරනවා “
🎬 A Film by Charuka Dushyantha
Artist - Poorna Sachintha
Lyrics - Malika Miskin ( මා කවි අරණ )
Melody and music - Dilum Nuradha @ Nura Entertainment
Mix and master - Amith Guru @ Icon Rain
Intro & Outro Music - Sugath Hettiarachchi @ Sage Studioz
♪ Violin and String Section - Dilshan Malitha Manaranga
♪ Classical Guitar - Nipuna Tharaka
♪ Live Bass Guitar - Nipuna Tharaka
♪ All keys - Dilum Nuradha
♪ Vocal Recorded - Dilum Nuradha @ Sa - One Entertainment
♪ Starring - Chaturanga Kodithuwakku - Achini Munasinghe
♪ Script - Charuka Dushyantha
♪ DOP - Susantha Kappatigoda
♪ Editor - Charuka Dushyantha
♪ Colorist - Charuka Dushyantha
♪ Art Director - Chamara Hettiarachchi
♪ Makeup - Lasitha Amarabandu
♪ Costume - Ajith Gamage
♪ Production Manager - Marshal Robert Balangoda
♪ Assistant Editor & BTS - Danuka Karunarathne - Ranuka Sadew
♪ Camara Assistant - Kushan Pradeep
♪ Lighting Crew - Pcs Sampath, Munasinghe Bandara
♪ Artwork - Mr. Praveesh
♪ Art Department - Kanishka Madushanka
♪ Special Thanks - Wickrama Bungalow | Mahesh Jay | Manilka Abhiman | Mandahasi | Dinesh Nishantha | Thush Hettiarachchi | Poornima Senanayake
✍️ Lyrics
හීනයේ පෙම් හීනයේ..
පාවෙලා ආවා..
රෑ සඳේ මායාවියේ..
මා සොයා ආවා..
ආයාචනා තරු දෑසින් ගෙනා..
ආදරේ දැනුනා..
පෑ සිනා මතකේ තියා..
නෙතු මානයෙන් මිදුනා..
සියුමැලියේ මේ හිත ඇහැරවා ..
ගැහෙනා හුස්මද පාරා..
ආවත් සිහිනේ පායලා..
යලි නොපෙනී සැඟවෙනා සේයා..
ආයාචනා තරු දෑසින් ගෙනා..
ආදරේ දැනුනා ..
පෑ සිනා මතකේ තියා..
නෙතු මානයෙන් මිදුනා..
උන්මාද වූ සෙනේහේ..
කොඳුරා රහස් කීවා..
සංසාරයේ පුරා මා..
ඔබේ ආදරේ පැතුවා..
ආයාචනා තරු දෑසින් ගෙනා..
ආදරේ දැනුනා..
පෑ සිනා මතකේ තියා..
නෙතු මානයෙන් මිදුනා..
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: