Walarodak Meda, Nadee Nisansala, වළාරොදක් මැද
Автор: Nadee Nisansala
Загружено: 2025-10-02
Просмотров: 891
Walarodak Meda, Nadee Nisansala, වළාරොදක් මැද
Lyrics, Music, Song, Visuals - Nadee Nisansala, Copyright - Nadee Nisansala
#SinhalaMusic #NewSinhalaSong #සිංහලගීත #SriLankanMusic #SinhalaSongs2025 #LankaHits #sinhalasongs #sinhala #sinhalasong
******************************************************************************
වළාරොදක් මැද සඳ කෙරුවා එබිකම්
සිනාපොදක් දී ඔබ හිනැහේ අදනම්
නොපැතූ පැතුමට නොකරනු මැන සරදම්
නොහඬමි අද මම රිදුවත් මට මෙතරම්
හදවත් ගිනිගෙන ලොවම දුකින් වැලපේ
සිතමින් ඇඬුවට අහිමි පෙමක් නොලැබේ
වළාරොදක් මැද සඳ කෙරුවා එබිකම්
සිනාපොදක් දී ඔබ හිනැහේ අදනම්
නොපැතූ පැතුමට නොකරනු මැන සරදම්
නොහඬමි අද මම රිදුවත් මට මෙතරම්
කොඳමල් කැකුලේ පෙම් සිතුවිලි මතුවේ
බඹරුන් නැතුවට මල් ගොමුවත් හිනැහේ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: