පෙරදිග සංගීතය/9 ශ්‍රේණිය 3 පාඩම /කාෆි රාගය/Eastern Music/Grade 9 /Rag Kafi
Автор: Pabasara Mudalige
Загружено: 2021-11-29
Просмотров: 84489
මෙම වීඩියෝ පාඩම තුළින් 9 ශ්‍රේණිය 3 වාරයට නියමිත සංගීත පාඩම ඉදිරිපත් කෙරේ.කාෆි රාගයට අදාළ සියළු තොරතුරු,සර්ගම් ගීතය,ලක්ෂණ ගීතය,මධ්‍යලය ගීතය මෙමගින් ඉතා සරලව 9 ශ්‍රේණිය දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත.මීට අදාල සටහන පහත සමූහයට එකතු වීමෙන් ලබා ගත හැකිය.
/ 204554838015999
ඉදිරිපත් කිරීම
සංගීත ආචාරිනී පබසරා මුදලිගේ
ශාස්ත්‍රවේදී ගෞරව උපාධි (සංගීත )කැලණිය විශ්ව විද්‍යාලය
ශාස්ත්‍රපති උපාධි(සංගීත)කැලණිය විශ්ව විද්‍යාලය
සංගීත විශාරද (භාත්කණ්ඩේ සංගීත විද්‍යාලය ඉන්දියා)
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: