කම්බිලි දෙවොල දෙවැනි කොටස | සිංහල හොල්මන් කථා | Sinhala holman katha | Unknown Ghost | Part 02
Автор: Unknown Ghost
Загружено: 2025-06-11
Просмотров: 2795
කම්බිලි දෙවොල දෙවැනි කොටස| සිංහල හොල්මන් කථා | holman katha | Sinhala holman katha | Unknown Ghost | Part 02
please subscribe,like, comment and share
subscribe කර බෙල් icon නයද ඔබා අප සමග රැඳී සිටින්න.
ඔය විදිහට කිරි අත්තට තුරුල් වෙලා ඉද්දී මට මතක් වුණේ මං පොඩි කාලේ කිරි අත්තා කියාපු කතාවක්. කිරි අත්තා කිරි අත්තගේ සීයත් එක්ක ඒ කිව්වේ මගේ මුත්තත් එක්ක කම්බිලි දේවාලෙට ගියාපු ගමන. ගමේ සේරෝම මිනිස්සුයි පන්සලේ ලොකු හාමුදුරුවෝයි එක්ක කම්බිලි දේවාලෙට යන්නත් දවස් දෙකක් ගත වුනා කියලා තමයි කිරි අත්තා මට පොඩි කාලේ කියලා තිබුණේ. එතකොට කිරි අත්තා ලොකු හාමුදුරුවෝන්ට කිව්වේ අදම මාව කම්බිලි යක්ෂයාගේ දේවාලෙට එක්කන් යනවා කියලා නේද. අවුරුදු ගානකට කලින් දවස් දෙකක් ගියපු ගමනක් ආයෙමත් අවුරුදු පනහකටත පස්සේ දවසින් යා ගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නයි.
කතෘගේ ලිඛිත අවසරයක් නොමැතිව උපුටා ගැනීම තහනම්.
කතෘ; H.D.M.B.DESHAPRIYA
#holman_katha #holman_video #sinhalaholmankatha #සිංහල #horrorstories #ghost #horror #katha #story #holmankatha
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: