2025 Super Essays - Day 01 | තාපය Q 05 | Dr Darshana Ukuwela - Physics
Автор: Darshana Ukuwela - Physics
Загружено: 2025-10-08
Просмотров: 2702
🔴 𝟐𝟎𝟐𝟓 𝐒𝐔𝐏𝐄𝐑 𝐄𝐒𝐒𝐀𝐘𝐒 DAY 01 |
"අවසන් මාසයේ ලකුණු 30ක්!"
මේ අලුත්ම වැඩේ,Super Essays වලින් අපි කරන්නේ,Essay එක Target කරලා මේ මාසේ Essay 100ක් කරන එක😎
⚡ මේ හැම Essay එකක්ම පන්තිය තුළ Discuss කරනවා.
⚡ මේවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්,උපකාරක පන්ති ගුරුවරුන්,පාසල් ගුරුවරුන් සහ ලංකාවේ මුල් 10තුළ කුසලතා ලබාගෙන දැනට විශ්වවිද්‍යාලවල අධ්‍යන කටයුතු කරන අපේ පැරණි සිසුන්ගෙන් සමන්විත Paper Panel එකක් මඟින් සම්පාදනය කෙරෙනවා.
⚡ Super Essays සියල්ල නව නිර්මාණාත්මක Essays. Past Papers හෝ කලින් ඔයාලා දැකලා නැති ඒවා.
✍🏻 වැදගත් - මේක Miss කරගන්න නම් එපා🤫❌මේක හරියටම ඔයාලා අවුරුදු 2 1/2ක් ඇඳපු චිත්‍රයේ රේඛා ටික ඇඳලා චිත්‍රය Complete කරනවා හා සමානයි.
✍🏻 මේ මාසේ මීට අමතරව ප්‍රස්තාර පමණක් අඩංගු MCQ 50,වගන්ති MCQ 50 සහ ශ්‍රේණිගත-සමාන්තරගත සම්බන්ධතා අඩංගු MCQ 50 Papers 03ක් ද සාකච්ඡා කරනවා.
-------------------------------
❌Super Essays පැවැත්වෙන වෙලාවන් සහ දින
සඳුදා Apex කෑගල්ල + Online
අඟ. IMS මහනුවර + Online
බදාදා Ziyon කුරුණෑගල + Online
බ්‍රහස්. Siyochem නුගේගොඩ + Online
ඉහත නගරවල භෞතිකව සම්බන්ධ වීමට අනෙකුත් නගරවලට Online සම්බන්ධ විය හැක.
සියලුම දින් පෙ.ව 7.00ට ආරම්භය වේ..
-------------------------------
📝 සියලුම දැනුවත් කිරීම් පහත Telegram Channel එක ඔස්සේ සිදුවේ..
2025 Telegram : https://t.me/DU25MAP
📝විමසීම්,
Voice : 0713444555
Telegram : 0713444555
WhatsApp : 0713446666
00:00 Start
02:58 ධාරා විද්‍යුත Q5 Discussion
#DarshanaUkuwela #Physics #2025AL #Alexamද්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: