රෝම ජනරජයේ අවසානය👍 | රෝම ඉතිහාසය
Автор: B story bench
Загружено: 2025-12-15
Просмотров: 34
රෝම ඉතිහාසය තුල රෝමය ජනරජයක් ලෙස ක්‍රි.පූ 509 දි ආරම්භ වූයෙ රෝම ජනතාවට රෝමයේ රජතුමා එපා වීම නිසාය. ඉන්පසුව රෝම ජනරජය රෝමය තුල සමුහාන්ධුවක් ආකාරයට වසර 500ට ආසන්න කාලයක් පැවැති අතර ක්‍රි.පූ 27 දී පමන රෝම අධිරාජ්‍ය බිහිවනතෙක්ම පැවැතියේ රෝමය තවදුරටත් අසල්වැසි රාජ්‍ය දක්වා වියාප්ත වෙමිනි. රෝම ජනරජය බිදවැටීමට ප්‍රධාන හේතු වූයෙ ග්‍රැකි සහෝදරයන්ගෙ ඛේදවාචකය( ක්‍රි පූ 133-123), මාරියස් සහ සුල්ලා සෙන්පතියන්ගේ නැගීසිටිමත්, ඉන්පසුව ජූනියස් සීසර්, පොම්පෙ, ක්‍රැසස් සෙන්පතියාන් අතරින් ජූලියස් සීසර් රෝමය තුල සෙනෙට් සභාවට වඩා ජනප්‍රිය වීමත්ය.රෝම ජනරජයේ ධනවත් වංශවත් පැට්‍රිශියන්වරු අධික ලෙස ධනවත් වීමත් සාමාන්‍ය ජනතාව (ප්ලෙබියන්වරුන් ) ධනවතුන්ගේ සූරාකෑමට ලක්වී තවතවත් දුප්පත් වීම ජනරජය බිදවැටීමට ප්‍රධාන හෙතුවයි. එම සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනිසිටි ග්‍රැකි සහෝදරයන් වැනි මහජන නියෝජිතයන් වංශාදිපතිවරුන්ගේ පැවැත්ම සදහා මරාදැමීම, සමාන්‍ය ජනතාව සහ සොල්දාදුවන් වෙනුවෙන් සේනාධිපතියන් පෙනිසිටිම නිසා මහජනතාව රෝමයේ සෙනෙට් සභාව සහ ජනරජයට වඩා එම සෙන්පතියන්ට ඇලුම් කිරිම නිසා රෝම ජනරජය පිරිහුණා.
#ancient #history #civilization #nothingimposibleinthisworld #knowledge #lifeisbutadream #marvel #haveitoldyoulatelythatiloveyou #rome #romance
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: