Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පත්තිනි නර්ථනය. සුසන්ත විදානගමගේ ඇදුරුතුමා. Lalith jayawardana.

Автор: Lalith Jayawardana

Загружено: 2024-08-17

Просмотров: 44828

Описание:

දෙකද්දණ්ඩ බෝධිරාජයානන් අබියස පැවති දේවශාන්තිකර්මය .
වැළලී යන අපේ කලා පරපුරුවල උරුමයන් සොයා යන දිගු ගමනක්.
If you like my channel
thank you for watching the video
🙏please like
👍🏻comment
✍️ share
Face_Book - https://www.facebook.com/profile.php?...
You tube, Lalith jayawardana
Tp 071 8441829
පත්තිනි නැටීමට පෙර, පත්තිනි දේවිය ලෙස ස්ත්‍රී වේශයෙන් සැරසී සිටින කපු මහතා විසින් රඟමඩලේ ඉදිකර තිඛෙන පූජාසනයක තැන්පත් කර තිඛෙන හළං තොරණට වැඩම කරවීම සිදුකරයි. මෙතෙක් සුදු පිරුවටයක් හා සුදු අත්දිග භැනියමකින් සැරසී සිටි කපු මහතා රතු හෝ තැඹිලි වර්ණ සාරියකින් සැරසෙන අතර, වළලූ, තෝඩු, මාල දමා අලංකාර වෙයි. ඉන්පසුව උඩුවියන් පාවාඩ පිට දේවාභරණ මංජුසාව පත්තිනි තොරණ වෙත වැඩම කරවීම සිදුකරයි. අනතුරුව කඩතුරාව ඉවත් කර ප්‍රේක‍ෂක ආතුරයන්ට සෙත් පැතීමක් සිදු කරන අතර 'වසංගතය ඇර යමි තොරණ දක්වනු' ලෙස කවි ගායනා වෙයි.

ඉන්පසු කපු මහතා පත්තිනි නැටීම ආරම්භ කරන අතර, මෙම නර්තන පත්තිනි දෙවියන් සඳහා වූ කරඬු පද හෙවත් පත්තිනි පද හතක් නැටීමෙන් සිදු කරනු ලබයි. එහිදී හළං තොරණින් ඉවතට ගෙන ගිගිරි හඬ නංවමින් 'ආවඩා, ආයුබෝවේවා!' ලෙස ප්‍රේක‍ෂක ආතුරයන්ට සෙත් පතමින් හළං චලනය කිරීම සිදුකරයි.

"නපුරු නැකැත් වන් දිනයේ ඇටි කුළු ගෙරි කබර ගොයින්ස
කපුටු සුහුණු කැහැරැල් ඇඟ පහරා යළි ගෙට වදිමින්ත්ප
එවිට සියලූ බකමූණන් ගෙයි කොණ ඇඬු උල ලේනුන්ත්ති
එදුරු වේය හැම පිරිපත මෙ-තොරණ දුටු බලයෙන්"

මෙවැනි කවි විග්‍රහ කිරීමේදී පෙනී යන්නේ දෛනික ජීවිතයේ ගැමියන් අශුභ ලෙස විශ්වාස කළ සංකේතයන්ගෙන් දොස් දුරු කිරීමට, තොරණ දැකීමේ ආනුභාව බලයෙන් හැකියාව ලැබෙන බවය. එනම් මෙවැනි ස්තෝත්‍ර මහජනයාට සමීප කිරීමටත් එහි ඇති රෝග නිවාරණ ගුණය විදහා දැක්වීමත් කවි තුළින් පිළිබිඹු වේ. පත්තිනි නැටීම සිදු කරන්නේ කපු මහතා විසින් වන අතර, ඔහු ගොයිගම කුලයට අයත් වූවෙක් වෙයි. එය පාරම්පරිකව පිය-පුතු උරුමයෙන් 'කපු පත්තිනි' තනතුර ලැබෙන නමුත් වර්තමානය වන විට කපුරාළගේ ප්‍රධාන ගෝලයන්ට ද මෙම අවස්ථාව හිමි වී ඇත.
Before the Pattini dance, Mr. Kapu, who is dressed as a goddess Pattini, performs the pilgrimage to the Halang Thorana, which is placed in an altar built in the theater. Mr. Kapu, who used to wear a white piruwata and a white sleeveless dress, wears a red or orange color sari and adorns himself with bangles, necklaces and necklaces. After that, the Uduvians take the Devabharana Manjusava to the Patthini Temple. After that, the cover is removed and the audience is invited and the poem is sung as 'Vangsantagaya arayami pandana tutuna'.

Then Mr. Kapu starts the Pattini dance, and this dance is performed by dancing the seven Pattini pada or Karadu Pada for Lord Pattini. There he took away the wind from the pandal and shouted 'Avada, goodbye!' As the audience moves the air.

"On the day of an evil auspicious day, go to the grave
The crows beat the black body and hit the house again
Then all the owls cried and the squirrels cried
That day, every perfection is due to the power seen by this vision."

Analyzing these poems, it appears that the inspiration of seeing the Pantheon is able to remove blame from the symbols that the villagers believed to be inauspicious in their daily life. That is, to bring such stotras closer to the public and to demonstrate their preventive qualities are reflected in the poems. The Patthini dance is performed by Mr. Kapu, who belongs to the Goigama caste. It is traditionally inherited from father and son to the position of 'Kapu Pattini', but at present Kapurala's main disciples have also got this opportunity.

The Pattini half of Shanthikarma ends here and the Vahala half begins after that.

​#paththni salamba
#paththini salamba shanthiya
#paththini kavi
#paththini hella
#paththini amma
#paththini meni
#Paththini පත්තිනි පත්තිනිචිත්‍රපටය පත්තිනි චිත්‍රපටය
paththinifilm
paththini Narthanaya.Traditional dance of srilanka.
ඓතිහාසික දෙකද්දණ්ඩ බෝ
Paththini dance
Paththini dance
Low Country Dance
පත්තිනි දේවිය
paththini sawdama
පත්තිනි සව්දම
paththini sinhala film sinhala film sinhala
#පත්තිනි අම්මා
#ලලිත් ජයවර්ධන
#නවගමුව දේවාලය පත්තිනි දේවාලය
#පත්තිනි නර්තනය
#Paththini Dance
#traditional
PATHTHINI & DEWOL DANCE
#Sri Lankan Dewol Dance
#දෙවොල් නර්තනය
#Nawagamuwa Dewalaya Dewol Maduwa Pattini Dance
#Dance in Sri Lanka
#දෙවොල්මඩු ශාන්තිකර්මය
#paththini kavi sinhala,
#paththini kavi sinhala,
#paththini katha puwatha
,#paththini movie,paththini natuma,
#paththini natum,sath paththini natuma,nawagamuwa paththini dewalaya,
#paththini dance of pahatharata,
#paththini pujawa
#,paththini salamba shanthiya,
#paththini katha puwatha
,#paththini movie,paththini natuma,
#paththini natum,sath paththini natuma,nawagamuwa paththini dewalaya,
#paththini dance of pahatharata,
#paththini pujawa
#paththini salamba shanthiya,
#gammaduwa
#kannagi
#paththini
ගම්මඩු පත්තිනි නර්තනය මාතර සම්ප්‍රදාය
Traditional dances low of sri lanka,
සුසන්ත විදානගමගේ ඇදුරුතුමා
නි දේව ශාන්තිය | දේව දානය | දේව තොවිලය |
paththini deva thovil | seth shanthiya |

පත්තිනි නර්ථනය. සුසන්ත විදානගමගේ ඇදුරුතුමා. Lalith jayawardana.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ගම්මඩු ශාන්තිකර්මය -

ගම්මඩු ශාන්තිකර්මය - "මඩුපුරය" නර්තනය #Susanthavidanagamage

මෙවන් හාස්කමක් සහිත පත්තිනි දෙවි ශාන්තිය..මේ අනුුහසින් අද විශේෂ දවසේ සිට රටේ සියළු අපල දුරුවේවා..

මෙවන් හාස්කමක් සහිත පත්තිනි දෙවි ශාන්තිය..මේ අනුුහසින් අද විශේෂ දවසේ සිට රටේ සියළු අපල දුරුවේවා..

කෙණ්ඩි පාලිය

කෙණ්ඩි පාලිය

Traditional dances of sri lanka .පත්තිනි සළඹ ශාන්තිය මාතර සම්ප්‍රදාය

Traditional dances of sri lanka .පත්තිනි සළඹ ශාන්තිය මාතර සම්ප්‍රදාය

දේව තොවිලය

දේව තොවිලය

Seth Pirith Sinhala සියලු දෝෂ නසන සෙත් පිරිත් Seth Pirith Most Power Full Chanting Pirith #pirith

Seth Pirith Sinhala සියලු දෝෂ නසන සෙත් පිරිත් Seth Pirith Most Power Full Chanting Pirith #pirith

කිරි දානෙදි රටම වශී  කළ විමලා නැන්ද..0776311442..https://youtu.be/Qm3iN2OFUTc?si=c3zT6KFBeWmaKBVG

කිරි දානෙදි රටම වශී කළ විමලා නැන්ද..0776311442..https://youtu.be/Qm3iN2OFUTc?si=c3zT6KFBeWmaKBVG

දරු නැලවිල්ල.රට යකුම ශාන්ති කර්මය.Lalith jayawardana

දරු නැලවිල්ල.රට යකුම ශාන්ති කර්මය.Lalith jayawardana

දෙවියන් මල් යහන ට වැඩම කරවීම

දෙවියන් මල් යහන ට වැඩම කරවීම

තුන්දා ගී මඩුව | දෙවියන් උදෙසා දළුමුර පිදීම | පැරණි කවි ගායනා සහිතව #trending #trendingvideo

තුන්දා ගී මඩුව | දෙවියන් උදෙසා දළුමුර පිදීම | පැරණි කවි ගායනා සහිතව #trending #trendingvideo

Dewolmadu Shanthi karmaya. දෙවොල්මඩු ශාන්තිකර්මය.Lalith jayawardana.

Dewolmadu Shanthi karmaya. දෙවොල්මඩු ශාන්තිකර්මය.Lalith jayawardana.

ඔබේ ජීවිත ආලෝකවත් කරන සෙත්කවි දැහැන paththini amma sethkavi  damsilu tv

ඔබේ ජීවිත ආලෝකවත් කරන සෙත්කවි දැහැන paththini amma sethkavi damsilu tv

හැමෝම හොයන  දෙවියන්ගේ නාමයට දලු මුර ඔප්පු දීම🙏පියුමාල් අයියගෙ හඩින්🙏සම්පූර්ණ වීඩියෝ🙏💥💥

හැමෝම හොයන දෙවියන්ගේ නාමයට දලු මුර ඔප්පු දීම🙏පියුමාල් අයියගෙ හඩින්🙏සම්පූර්ණ වීඩියෝ🙏💥💥

විශ්ණු පුජාව #visnu #visnu_deviyan #trending #udarata_santhikarma #viral

විශ්ණු පුජාව #visnu #visnu_deviyan #trending #udarata_santhikarma #viral

කෙන්ඩි පාලිය මාගේ මූලිකත්වයෙන් පැවති මහසොහොන් සමයං ශාන්තිකර්මයේදී ඉදිරිපත් කරනලද නර්තනාංගයක්..

කෙන්ඩි පාලිය මාගේ මූලිකත්වයෙන් පැවති මහසොහොන් සමයං ශාන්තිකර්මයේදී ඉදිරිපත් කරනලද නර්තනාංගයක්..

DAHAATA SANNIYA /shanthi karma PRT 4 #wedisanniya #dance #comady #comedy #howtodance #joke #drama

DAHAATA SANNIYA /shanthi karma PRT 4 #wedisanniya #dance #comady #comedy #howtodance #joke #drama

මතු බුදුබව පතන පත්තිනි මෑනියෝ උපහාර කවි 01

මතු බුදුබව පතන පත්තිනි මෑනියෝ උපහාර කවි 01

ශබ්ද පූජා සහිත සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව  - Overnight Pirith Chanting

ශබ්ද පූජා සහිත සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව - Overnight Pirith Chanting

තුන් සරණේ කවි | ශ්‍රී පාදයේ දර්ශණ සමග සූර්ය උදාව | කිරි කෝඩු දඩු කෝඩු අපිත් එක්ක සිරිපා කරුණා කරමු !

තුන් සරණේ කවි | ශ්‍රී පාදයේ දර්ශණ සමග සූර්ය උදාව | කිරි කෝඩු දඩු කෝඩු අපිත් එක්ක සිරිපා කරුණා කරමු !

වාහල නර්තනය Traditional Dance Sri lanka Wahala dance නාර්තුපාන දෙවොල් මඩු මංගල්‍යය වාහල් නර්තනය

වාහල නර්තනය Traditional Dance Sri lanka Wahala dance නාර්තුපාන දෙවොල් මඩු මංගල්‍යය වාහල් නර්තනය

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]